Epic mash

Epic mash Page එක follow කරලා එකතු වෙන්න ❤️🤙🏼

(Welcome to Epic mash your go-to source for diverse and engaging content across all categories.)

11/08/2026

ලයිසන් ගන්න දැගලුවට වැඩක් නැහැ නීති දන්නෙ නැත්තම් ,,,.. ゚viralシ

11/08/2026

Brdh what 💥🏍️

10/08/2026

09/08/2026

ඔවි මේක එක දවසක මහන්සියක් නෙමෙයි.. පොඩි පොඩි experiment ගොඩක් කරලා තනියම ගහන්න දගලන ගේමක් ඉතින් මට මේක ලොකුයි.. Yt එකට Upload කරපු පලවෙනි. විඩියෝ එක එකනම් පුදුම විදියට දිව්වා තාම දුවනවා පට්ටම සතුටුයි ..මන් දන්නවා අනිත් creators ලාත් මෙහෙම මට වඩා සතුටු වෙනවා ඇති .. මේකෙන් ගේමක් ගහන්න පුලුවන් කියලා මන් තාම විශ්වාස කරනවා ඉස්සරහට මිගේම කියලා daily vlog දාන්නත් බලාපොරොත්තු වෙනවා ජය ...

09/08/2026

බලපු සුපිරිම Call a friend එකක් ..💥😂

08/08/2026

කුරුසපල්ලිය , ජේසු සුරුවමෙන් ආශිර්වාද ලබා ගැනීමට තිබෙන පෝලිම ආමෙන් 🙏💙

07/08/2026

මොනවා උනත් ලයිසන් එකක් නැතුව පාරට දාද්දී ඔයිට වඩා හිතන්න තිබ්බා... 😅😅 #සද #ගුටි.

පොඩ්ඩක් නැවතිලා යන්න..🥹මගේ වයස අවුරුදු 19යි. මට තිබුණේ විශ්වවිද්‍යාලයට යන්න ලොකු හීනයක්. ඒත් ගෙදර තත්ත්වය එතරම් හොඳ නැහැ...
06/08/2026

පොඩ්ඩක් නැවතිලා යන්න..🥹

මගේ වයස අවුරුදු 19යි. මට තිබුණේ විශ්වවිද්‍යාලයට යන්න ලොකු හීනයක්. ඒත් ගෙදර තත්ත්වය එතරම් හොඳ නැහැ. තාත්තා කරන රස්සාවෙන් ලැබෙන ආදායම දවස ගැටගහගන්නවත් මදි. අම්මා හැමදාම වියදම් පොත අතේ තියාගෙන මොන එක අඩු කරන්නද කියලා හිතනවා.

ඒ නිසා මමත් රස්සාවක් කරන්න පටන් ගත්තා. උදේ වැඩට යනවා, හවස ගෙදර එනවා. පොත් අල්ලන්න හිත තිබුණත් ඇඟට ඒ තරම් ශක්තියක් නැහැ. යාළුවෝ ඉගෙන ගන්නවා දැක්කම සතුටුයි, ඒත් ටිකක් හිත රිදෙනවා. මටත් ඒ ජීවිතේ තිබුණා නම් කියලා හිතෙන වෙලාවල් තියෙනවා.

කොහොම වුණත් මම අතහැරලා නැහැ. අද කරන කැපකිරීම හෙට දවසේ හොඳ ජීවිතයක් වෙනුවෙන් කියලා මම මටම මතක් කරගන්නවා. සල්ලි ජීවිතේට වැදගත්. අධ්‍යාපනයත් ඒ වගේම වැදගත්. ඒ දෙක අතර වගකීම් එක්ක සමබර වෙලා ඉස්සරහට යන එක තමයි ඇත්තටම අමාරුම අභියෝගය. ඒත් මම තාමත් විශ්වාස කරනවා, ඉවසීමයි මහන්සියයි තියෙන තැන හීන කවදාහරි හැබෑ වෙනවා කියලා.මේ note එක AI ටිකක් use කරලා මන් පිලිවෙලකලත් මේක මගේම කතාවක් ...

05/08/2026

රේස් ගියා වගේ නෙමේ

Address

Marawila

Alerts

Be the first to know and let us send you an email when Epic mash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category