31/01/2025
ගෘප් එකට අළුතින් එකතු වෙන ඔයා අනිවාර්යයෙන්ම මේ ටික කියවලා දැනුවත් වෙන්න. 👇
ගෲප් එක සම්භන්ද ඕනෑම ප්‍රශ්නෙකදී ඇඩ්මින්ට කතා කරන්න, අපේ ඇඩ්මින් පිටුව ලයික් කරලා.මැසේජ් එකක් දාන්න. මේ ලින්ක් එකෙන් ඇඩ්මින් පේජ් එකට එන්න 👇
https://www.facebook.com/sparepartsgroupadmin?mibextid=ZbWKwL
ගෘප් එකේ නීති රීති කියවලා දැනුවත් වෙන්න මේ ලින්ක් එක ටච් කරන්න. 👇
https://www.facebook.com/groups/4307869349336343/permalink/6071636222959638/?mibextid=Nif5oz
ගෘප් එකට එකතුඋනු ඔයා ත්‍රීරෝද රථ හෝ අමතර කොටස් සම්බන්ද බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් පෝස්ට් මේ ගෘප් එකේ දාගෙන සේල් එක තවත් වැඩි කරගන්න පුළුවන්.ඒ ගැන වැඩි විස්තර දැනගන්න අපේ ගෲප් එකේ මාකටින් වැඩ කරන ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න මේ ලින්ක් එකේ තියන පේජ් එකට 👇
https://www.facebook.com/share/18Zw67JnCE/
මේ ගෲප් එකේ අලුත් අප්ඩේට් දාන,මේ ගෲප් එකෙන් බිස්නස් වල මාකටින් වැඩ කරගන්න අය ඉන්න අපේ වට්ස් ඇප් ගෘප් එකට එකතුවෙන්න මේ ලින්ක් එකෙන් 👇
https://chat.whatsapp.com/KmE0Rb9zHhrAo0CrsiexeH
එකතුවෙන ඔයා ඔයාගේ යාළුවන්ට ගෘප් එකට ඉන්වයිට් කරලා එයාලවත් එකතු කරගන්න.
ස්තුති ❤️
ත්‍රීරෝද රථ අමතර කොටස් සම්බන්ද බිස්නස් කරන ඔයාගේ සේල් එක වැඩි කරගන්න. අපිත් එක්ක සම්බන්ද වෙන්න !