02/12/2025
මාතලේ අවට හදිසි ආපදා තත්වයෙන් අසරණ වී සිටින ජනතාව සදහා උදව් කිරීමට අත්වැල් බැද ගැනීමට ඔබටත් අවස්තාවක්. සාන්ත තෝමස් විද්‍යාලය විසින් සංවිධානය කරන Thomians’ Care Bridge ආධාර වැඩසටහන හෙට (12/03 හා 04)දින පෙ.ව 8.00 සිට ප.ව.3.30 දක්වා සාන්ත තෝමස් විද්‍යාලයේ චාල්ස් රෝබින්සන් ශාලාවේ පැවැත්වේ. ඔවුන්ට අවශ්‍ය කරන වතුර බෝතල්,වියළි ආහාර ද්‍රව්‍ය,ඖෂධ ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය ඔබට ලබා දිය හැක.
📍Location : සාන්ත තෝමස් විද්‍යාලයේ ඉදිරිපිට
⏰Time: 8.00am to 3.00pm
📞Contact :
Isuru Arambepola 0761886649
Induranga Dulshan 0742637507
Anuja Wijethunga 0701188267
Mandeepa Kapilarathne 0721141322
Dimantha Malwanne 0754774285