We Matale / අපි මාතලේ / நாம் மாத்தளை

We Matale / අපි මාතලේ / நாம் மாத்தளை LIKE THIS PAGE to get lots of Nature
pictures.. Dis.

පොඩි බස් එක වෙනුවට ලොකු එකක් ❤️🌻Maleesha Tours 🌍NX ###Xමාතලේ - මාකුඹුර / මහරගම ☘️EX02/EX04/602-01සුඛෝපභෝගී සේවාව | සීමිත...
11/07/2025

පොඩි බස් එක වෙනුවට ලොකු එකක් ❤️🌻
Maleesha Tours 🌍
NX ###X
මාතලේ - මාකුඹුර / මහරගම ☘️
EX02/EX04/602-01
සුඛෝපභෝගී සේවාව | සීමිත නැවතුම්
ගමන් මාර්ගය 👇

මාතලේ - අකුරණ - කටුගස්තොට - හෑදෙණිය - ගලගෙදර - මැටිබොක්ක - වෑඋඩ - මාවතගම - කුරුණෑගල හුවමාරුව - මධ්‍යම අධිවේගී මාර්ගය - මීරිගම හුවමාරුව - මීරිගම - පස්යාල - නිට්ටඹුව - යක්කල - බැලුම්මහර - කිරිල්ලවල - ඇල්දෙණිය - කඩවත - කඩවත හුවමාරුව - පිටත වටරවුම් අධිවේගී මාර්ගය - කොට්ටාව හුවමාරුව - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - විජේරාම - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
දිනපතා පිටත්වීම 👇

මාතලෙන් - 04.45am
කුරුණෑගල පිවිසුම අසලින් - 06.00am

ජ'පුර විශ්වවිද්‍යාලයෙන් - 15.30pm
මහරගමින් - 15.35pm
මාකුඹුරෙන් - 16.30pm
විමසීම් හා ආසන වෙන්කිරීම් 👉 0766387075
📸 Photos By Sudesh Designs 💜️

ඡායාරූපය සහ විස්තර උපුටා ගැනීමේදී මුල් හිමිකරු සදහන් කිරීමට කාරුණික වන්න 🚫
Nimesh | Mr. Highway | HBSL | 2025 🤘
________________________________________

Expressway බස් ගැන දැනගන්න Follow කරලා
තියාගන්න Highway Bus Srilanka Page එක 💙

25/06/2025

යමුද රිවස්ටන්?

Busy South Asia Qatar airport closed
23/06/2025

Busy South Asia
Qatar airport closed

අවුරුදු 6ක් තනියම එංගලන්තයට වෙලා. බබාලා තුන්දෙනයි.. වයිෆුයි වෙනුවෙන් මහන්සි වෙලා.. එහේ ජීවත් වෙන්න අලුත් ලෝකයක් හදලා.. අ...
14/06/2025

අවුරුදු 6ක් තනියම එංගලන්තයට වෙලා. බබාලා තුන්දෙනයි.. වයිෆුයි වෙනුවෙන් මහන්සි වෙලා.. එහේ ජීවත් වෙන්න අලුත් ලෝකයක් හදලා.. අවුරුදු හයකට පස්සේ ආපහු ඉන්දියාවට ඇවිත්.. එයාගේ ආදරනීයයන් එයාගේ ළඟට එක්කන් යන්න පිටත් වෙච්ච.. මේ විදියට හිනා වෙලා අලුත් ජීවිතය හොයන් ඉගිල්ලිච්ච ගමන.. විනාඩි ගාණකින් අළු වෙලා යයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

අපේ ජීවිතේ කවදා කොහොම කොතනක ඉවර වෙයිද කියලා නොදන්න අපි.. ජීවත් වෙලා ඉන්න හැම දවසක්ම සතුටින් හිනාවෙලා ඉමු. මේ ජීවිතේ අරගෙන යන්න කිසිම දෙයක් නෑ

30/04/2025

WP தவிர்ந்த அனைத்து வாகன லைசன்களையும் மாத்தளையில் பெற்றுக்கொள்ளலாம்

WP හැර වෙනත් සියලුම වාහන බලපත්ර මාතලේ දී ලබා ගත හැකිය
fans

හරි ලොකුකමක් කියල හිතේ ඇති,රෙද්දෙ අස්සෙ රිංගලා ඉන්න විදිහ.
25/04/2025

හරි ලොකුකමක් කියල හිතේ ඇති,රෙද්දෙ අස්සෙ රිංගලා ඉන්න විදිහ.

12/03/2025
🏏 Masterclass from Kumar Sangakkara at the International Masters League!  🔥 Brings up his 100 in just 46 balls, rolling ...
10/03/2025

🏏 Masterclass from Kumar Sangakkara at the International Masters League!

🔥 Brings up his 100 in just 46 balls, rolling back the years in style!

Clean Srilanka
07/01/2025

Clean Srilanka

06/01/2025

කොහොමද climate ?

රිවස්ටන් මාර්ගයේ අණතුරකින් අයෙක් මරුට 😓ගාල්ලේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක් ගමන් ගත් වෑන් රථයක්, රිවස්ටන් - ලග්ගල මා...
15/12/2024

රිවස්ටන් මාර්ගයේ අණතුරකින් අයෙක් මරුට 😓

ගාල්ලේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක් ගමන් ගත් වෑන් රථයක්, රිවස්ටන් - ලග්ගල මාර්ගයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළීයෑමෙන්

අද(15) සිදුවූ අනතුරකින් එහි ගමන්කල 8 දෙනෙකු තුවාල ලබා ලග්ගල රෝහල ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.

ජායාරූප ස්තුතිය - Amith( Laggala ), Miranga Dissanayake & Peshala Pasan

උපුටා ගැනීම - accident 1st

— with මාතලේ අපි.

කොළඹ ඉඳන් බෝඩ් උස්සන රිලව් පොඩ්ඩක් ගමකට ගිහින් බලන්න 🙂🙂
08/12/2024

කොළඹ ඉඳන් බෝඩ් උස්සන රිලව් පොඩ්ඩක් ගමකට ගිහින් බලන්න 🙂🙂

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when We Matale / අපි මාතලේ / நாம் மாத்தளை posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category