10/10/2025
මේ මිනිහා පුහුණුකරු හැටියට පත්වුණු අලුත කියපු කතාවක්. කොහමද කිව්වා වගේම පොර වැඩේ කරලා පෙන්නන හැටි ❤️🫡🇱🇰
ලංකාව අවුරුදු 23ක් එක දිගට පරාජය
වෙලා.අවුරුදු 23ක් පරාජය වෙන්න බැ.අපි මුළු ලෝකෙටම ඔප්පු කරන්න ඕනි අපිට ඕනිම කණ්ඩායමක් පරාජ්‍ය කරන්න පුළුවන් කියලා.පරාජ්‍ය අපිට පිළිගන්න බැ.friendly තරගයක් වෙන්න පුළුවන් දකුණු ආසියානු තරගයක් වෙන්න පුළුවන් එත් අපි පරාජය වෙන්න බැ එච්චරයි.මම එක තමයි ක්‍රීඩකයන්ට කිව්වේ මොන තරගයක් උනත් මට වැඩක් නැ අපි ක්‍රීඩා කරන විනාඩි 90ම අපිට යුද්දයක්.එක තමයි වෙදගත්.❤️🥹
පොඩි කාලයකින් මුළු ලංකාවේම ආදරය දිනාගත් මනුස්සයෙක් 🤍🙏
Abdullah Almutairi ❤️