10/02/2026
✨️ තරුණ කාලය කියන්නේ ජීවිතෙ ලස්සනම කාලේ කියලා මම තරුණ කාලය වෙනකම්ම විශ්වාස කලා ♥️🥹
හැබැයි ' මම දැන් විශ්වාස කරනවා ඉස්කෝලේ ඇරිලා ඇවිත් අම්මා උයලා තියෙන දෙයක් කාලා හවසට පොඩ්ඩක් නිදාගෙන නැගිටලා ටීවී එක ඉස්සරහා ආසම කාටූන් ටික බලලා තාත්තා වැඩ ඇරිලා ගේන පොඩි දෙයක් කාලා එයාලා එක්ක කාලය ගෙවලා නිදහසේ නින්දට ගිය කාලේ තමයි අපෙ ජීවිතේ ලස්සනම කාලෙ කියලා ....
Life if not easy when we realize reality 🌼
මනුවා ♥️