Trade Co.LK

Trade Co.LK let us concur the minds

17/03/2024

Reacts වලින් තේරෙන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම
😂

17/03/2024

When reacts shows the face of human thoughts

19/06/2023
Read it
19/05/2023

Read it

DIARY OF MR. JOHN D'OYLY කෘතියේ සිංහල පරිවර්තනය "චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත" ....

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යනය කළ ඩොයිලී , එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන් , සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය.
ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද , ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කාර රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලී මනාව නායකත්වය සැපයූවේය .
1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතුකර දුන්නේය .

*පරිවර්තනය : කුමාර සිරිවර්ධන මහතා
* පොත - රු .1,750/-
20% වට්ටමෙන් පසු මිල - රු .1,400/-
* පිටු -434

*20% වට්ටමක් සහිතව දිවයින පුරා
බෙදාහැරීම (ගාස්තු අයකෙරේ )
ඇණවුම් කරන ආකාරය ...
* Call/Messenger / WhatsApp ( 071-3560430 / 077-6992096 ) සේවාව මගින්
*අපගේ කෙහෙලි ප්‍රකාශකයෝ ෆේස්බුක් පිටුව මගින් සහ වෙබ් අඩවිය මගින්
ඔබගේ විස්තර සදහන් කර අප වෙත එවන්න ( නම, ලිපිනය, දුරකථන අංකය, දිස්ත්‍රික්කය, ආසන්න නගරය,හා ගෙවීම් කරන ආකාරය - Cash on Delivery / Bank Deposit)

If anyone interested?
17/05/2023

If anyone interested?

, , , ,

ආදී ඔබගේ සුන්දරම අවස්ථා සදහා
ඔයාලගෙ ආදරණීයන්ට තෑගි කරන්න, පුදුම කරන්න 🤩 💖

ඔයා කැමතිම විදියට ඔයාට අවශ්‍යය නිර්මාණය අපි එයාගේ අතටම යවන්නම්..
වැඩි විස්තර දැනගන්න ඕන නම් අපිට කතා කරන්න​.

Whatsapp 0706069990

070 606 99 90
070 606 99 92
070 606 99 98

දිවයින පුරාම බෙදාහැරීම සහිතයි..
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

17/05/2023

Thought you would love this

PIGGY-Island wide delivery
17/05/2023

PIGGY-Island wide delivery

BOoOKS-Island wide ddelivery
12/05/2023

BOoOKS-Island wide ddelivery

Address

Matale

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Trade Co.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share