𝐎𝐧𝐞 𝐦𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐭𝐨 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝

  • Home
  • Sri Lanka
  • Matara
  • 𝐎𝐧𝐞 𝐦𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐭𝐨 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝

𝐎𝐧𝐞 𝐦𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐭𝐨 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝 📌 Bio (Short and catchy — 101% follower attract):
🎬 Fun Cartoons | Daily Laughs
💛 Bringing joy, one clip at a time!
📲 Follow for your daily animation fix

17/08/2025

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

18/01/2025
18/01/2025

😂🤭

25/12/2024

බබරුන් ඇවිත් මලෙහි රොන් ටික ටික රැගෙන ගිය
අයිතිය ඇති බබරට නැහැ මලෙහි රොන් විදගන්න
පරවී ඇති මුත් නැත එහි රොන්
විදගන්න
වැරදි ඇති හැඩයි ඇයටත් යම්
තැනක

එක දෙක බබරු නොයෙකුත් රිසිසේ නුබේ ඔය හැඩරුව දැකුම
නෙක නෙක අයුරු සිතුවම්කොට උන් ටික ටික රොන් බිව්ව
නැහැ කිසිදිනක එම මලහට උන්
පෙම් බැන්ද
බබරුන් කැමති මල නොතලා රොන්
ගන්න

වනමල වුවත් කෙදිනක හෝ සුවද දී පිපුනත් දසත
නෙක නෙක අයුරින් සුවද දන
දුදනන්ට
බැහැ ඉවසන්ට නීසි කල තෙක් මල වෙත යන්න
එයිනුත් සිදු වුණි මල හට පර වෙලා
යන්න

දැක දැක නොදැක අදුරෙහි ඇති බියකරු සසර
නැහැ දැන සිටියේ කඩුපුල් වැනි මල් හැර අනෙකුත් මල් අදුර
මල සුවදින් සේම හැඩරුවෙන් මනලොල් වුවද
නුබටත් වැරදුනේ නෙක නෙක බබරුන්ගේ ගුම් නදට

අද අදුරෙහි නුබටත්
වැරදුනට
හෙට හිමිදිරියේ දැකපන් යලිත් හිමිදිරි
උදෑසන
යළි උදාවෙන්නට පෙර
ගනදුර
රැකපන් මලේ දැන්වත් අයිතිය පතා නුබේ ඉතුරු රොන් ටික... 🥀💫🕊️
ᵐʳ. 𝐕𝐢𝐝𝐡𝐮... ✍️🥀🥺🕊️

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐎𝐧𝐞 𝐦𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐭𝐨 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share