CRICK CAFE

CRICK CAFE 1.𝓢𝓟𝓞𝓡𝓣 𝓝𝓔𝓦𝓢
2.𝓛𝓞𝓒𝓐𝓛 𝓝𝓔𝓦𝓢
3.𝓦𝓞𝓡𝓛𝓓 𝓝𝓔𝓦𝓢
4.ENTERTAINMENT
5.TECHNOLOGY

ඊයේ දවස වන විට තත්වය.......☺️💕CRICK CAFE
09/06/2023

ඊයේ දවස වන විට තත්වය.......☺️💕

CRICK CAFE

🔴 නවසීලන්ත තරගය සදහා සියල්ල සූදානම් ශ්‍රි ලංකා නවසීලන්ත එක්දින තරගාවලිය සදහා නවසිලන්ත ජර්සිය..╰☆☆ CRICK CAFE ☆☆╮  CRICK ...
24/03/2023

🔴 නවසීලන්ත තරගය සදහා සියල්ල සූදානම් ශ්‍රි ලංකා නවසීලන්ත එක්දින තරගාවලිය සදහා නවසිලන්ත ජර්සිය..

╰☆☆ CRICK CAFE ☆☆╮



CRICK CAFE

  | වර්ශාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම තරමක් ප්‍රමාදයි..!! ☔CRICK CAFE
16/03/2023

| වර්ශාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම තරමක් ප්‍රමාදයි..!! ☔

CRICK CAFE

16/03/2023

🔴 ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය සදහා සැකසෙන තණතිල්ල 😍

🔴 එම ටෙස්ට් තරගය සදහා පුහුණුවීම්වල නිරත වෙන කිවියන් 🙏

🔴 මෙම තරගය 17 වන දින මෙරට වේලාවෙන් පෙරවරු තුනහමාරට (3.30) ඇරබේ.

🔴 ඔර්ජිනල් පෝස්ටුවට රියැට් කරන්න

🍃 වැඩිදුර පුවත් අපගේ CRICK CAFE ෆේස්බුක් පිටුව තුලින්....

#𝕾𝕷𝖁𝕾𝕹𝖅
#𝕹𝖅𝖙𝖔𝖚𝖗
#𝖘𝖑𝖙𝖊𝖘𝖙

BLACKCAPS (Instagram)NEWS | Tomorrow (Day 5) will be FREE ENTRY at Hagley Oval 🏏      CRICK CAFE
12/03/2023

BLACKCAPS (Instagram)

NEWS | Tomorrow (Day 5) will be FREE ENTRY at Hagley Oval 🏏
CRICK CAFE

5 hundreds in Sri Lanka 2 hundreds in England 2 hundreds in New Zealand 2 hundreds in Bangladesh 1 hundred in India 1 hu...
12/03/2023

5 hundreds in Sri Lanka
2 hundreds in England
2 hundreds in New Zealand
2 hundreds in Bangladesh
1 hundred in India
1 hundred in UAE
1 hundred in Zimbabwe

Angelo Mathews is 35-year-old, still the backbone of Test batting, A modern day legend of Sri Lanka.

CRICK CAFE

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ ලකුනු සියල්ලම පන්දුවෙන් පන්දුවට ඔබගේ වට්ස්ඇප්   එකටම  ඔබට කරන්න තියෙන්නේ...
08/03/2023

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ ලකුනු සියල්ලම පන්දුවෙන් පන්දුවට ඔබගේ වට්ස්ඇප් එකටම ඔබට කරන්න තියෙන්නේ පහත ලින්කුව ඔබමින් සමූහය සමග එකතුවීමයි.

ඒ විතරක් නෙවි මොහොතින් මොහොත අලුත් වන දෙස් විදෙස් ක්‍රිකට් පුවත් සියල්ලම මෙම සමූහයෙන් ලබාගත හැකිය 💝

https://chat.whatsapp.com/LoMXWPdcbtv58WvofkrPKO

එන්නකෝ ඇවිත් බලන්නකෝ 😍


නවසිලන්ත හා ශ්‍රී ලංකා ගැටුම නැරබිය හැකි නලිකාCRICK CAFE
04/03/2023

නවසිලන්ත හා ශ්‍රී ලංකා ගැටුම නැරබිය හැකි නලිකා

CRICK CAFE

What a Test match between New Zealand vs England. New Zealand just unbelievable in this Test match. At one point 226 run...
28/02/2023

What a Test match between New Zealand vs England. New Zealand just unbelievable in this Test match. At one point 226 runs trailing in first innings and they comeback scored runs and beat England by just 1 runs in second Test match & series now 1-1 draw. Incredible, Kiwis.

WHAT A VICTORY..!! 🥵🔥

එංගලන්තයෙ අවසන් කඩුල්ල බිඳ හෙලමින්
එක් ලකුනක ඉතාමත් තියුණු ජයක් අවසන් ටෙස්ට් තරගයේ නවසීලන්තය වාර්තා කරනවා..

ඒ අනුව තරගාවලියේ 1:1 ක් ලෙස නිමවුනා.

පිස්සුම මැච් එකක්..!!

CRICK CAFE


First look of Indore pitch for the 3rd Test between India vs Australia. #𝚒𝚗𝚍𝚅𝚂𝚊𝚞𝚜 තුන්වන ටෙස්ට් තරගාවලිය සදහා ලාබා දෙන්න...
27/02/2023

First look of Indore pitch for the 3rd Test between India vs Australia.

#𝚒𝚗𝚍𝚅𝚂𝚊𝚞𝚜 තුන්වන ටෙස්ට් තරගාවලිය සදහා ලාබා දෙන්න යන තනතිල්ල😌

CRICK CAFE
#𝙸𝙽𝙳𝚅𝚂𝙰𝚄𝚂
#𝚃𝙴𝚂𝚃

විලියම්සන් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයිනවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට කේන් විලියම්සන් අද(...
27/02/2023

විලියම්සන් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයි

නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට කේන් විලියම්සන් අද(27) සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග වෙලින්ටන් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී යි.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ විලියම්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132 ක්.

මේ වන විට කේන් විලියම්සන් ටෙස්ට් තරග පිටියේ දී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,787 ක්.

මීට පෙර නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ රෝස් ටේලර්. ඔහු ලකුණු 7,683 ක් වාර්තා කර තිබුණා.

විලියම්සන් ඉනිම 161 කින් මෙම කඩඉමට ළගා වී ඇති අතර, ටේලර්ට ඒ සදහා වැය වී තිබූ ඉනිම් ගණන 196 ක්.

CRICK CAFE
#𝙽𝚉𝚅𝚂𝙴𝙽𝙶

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when CRICK CAFE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share