Ranjith Munasinghe Media Unit

Ranjith Munasinghe Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranjith Munasinghe Media Unit, Media/News Company, Ransegoda, Matara.

නිවන් සුව ලැබේවා 🙏🙏.
20/08/2026

නිවන් සුව ලැබේවා 🙏🙏.

අපි එනවා අනුරාධපුරට ❤️
14/08/2026

අපි එනවා අනුරාධපුරට ❤️

නිවන් සුව ලැබේවා සුභාෂ් 🥺🙏
20/07/2026

නිවන් සුව ලැබේවා සුභාෂ් 🥺🙏

මාතර තාරුණ්‍යට සුභ පැතුම් ❤️💪.විමුක්ති මුණිදාස Vishmitha GunasekaraSithumin Senanayake
23/06/2026

මාතර තාරුණ්‍යට සුභ පැතුම් ❤️💪.
විමුක්ති මුණිදාස
Vishmitha Gunasekara
Sithumin Senanayake

ඔබ සැමට ආරාධනා ❤️.
20/06/2026

ඔබ සැමට ආරාධනා ❤️.

අකුරැස්ස පෝරඹ මහා විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය ❤️.
18/06/2026

අකුරැස්ස පෝරඹ මහා විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය ❤️.

කොල්ලෝ සෙට් එක 💪.
17/06/2026

කොල්ලෝ සෙට් එක 💪.

සජබේ රංජිත් වෙනුවෙන් පෙරමුණ ගත් ගුරුවරු ❤️💪සමගි ජන බලවේගයේ හක්මණ ආසනයේ සංවිධායක රංජිත් මුණසිංහ මැතිතුමාගේ ආරාධනයෙන් පාර්...
13/06/2026

සජබේ රංජිත් වෙනුවෙන් පෙරමුණ ගත් ගුරුවරු ❤️💪
සමගි ජන බලවේගයේ හක්මණ ආසනයේ සංවිධායක රංජිත් මුණසිංහ මැතිතුමාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මැතිතුමා සහ අනෙකුත් ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් හක්මණ ආසනයේ සමගි ගුරු සේවක සංගමය පිහිටුවීම අද පැවැත්වුනා.මේ සඳහා හක්මණ ආසනයේ ගුරුවරුන් මෙන්ම අනධ්‍යන සේවක මහත්ම මහත්මීන් සහභාගී විය.

🔴 හැම මාධ්‍යවේදීයෙකුම ඔවුන්⁣ගෙන් අසනු ලැබුවේ එක පොදු ප්‍රශ්නයකි. "ඔබට හිතෙන විදිහට කවුද ක්‍රිකට් සභාපති තනතුරට සුදුසු?"🗣...
27/02/2026

🔴 හැම මාධ්‍යවේදීයෙකුම ඔවුන්⁣ගෙන් අසනු ලැබුවේ එක පොදු ප්‍රශ්නයකි.

"ඔබට හිතෙන විදිහට කවුද ක්‍රිකට් සභාපති තනතුරට සුදුසු?"

🗣️ මුත්තයියා මුරලිදරන්-: "රොෂාන් මහනාම"
🗣️ චමින්ද වාස්-: "රොෂාන් මහනාම අව්‍යාජ මනුස්සයෙක්. මේ ක්‍රිකට් එක හදනවා"
🗣️ හෂාන් තිලකරත්න-: "මට අනිත් අය ගැන සහතික දෙන්න බැ මම දන්නේ එක්කෙනයි ඒ රොෂාන් මහානාම"
🗣️ මහේල ජයවර්ධන-: "මම කැමතියි රොෂාන් මහනාම සභාපති වෙනවා නම්"
🗣️ කුමාර් සංගක්කාර-: "දැනට සුදුසුම පුද්ගලයා ක්‍රිකට් වලට සම්බන්ධයක් නෑ. නමුත් ඔහු ආරාධනාවක් කළොතින් පිළිගනීවි ඒ රොෂාන් මහනාම"
🗣️ කුමාර් ධර්මසේන-: "මං හිතන්නේ සුදුසුම පුද්ගලයා මහානාම කතා දෙකක් නෑ"
🗣️ අරවින්ද ද සිල්වා-: "මගේ කැමැත්ත රොෂාන් මහනාම"
🗣️ රසල්ඩ් ආර්නල්ඩ්-: "ඉන්නේ එක්කෙනයි ඒ රොෂාන් මහානාම"
🗣️ මාවන් අතපත්තු-: "වෙන කවුද රොෂාන් මහානාම"
🗣️ අසංක ගුරුසිංහ-: "මං හිතන්නේ රොෂාන් මහානාම එය හොඳින් කළමනාකරණය කරාවී"
🗣️ උපුල් චන්දන-: "මං හිතන්නේ මහානාම"

ඉතින් තවත් කතා කුමකටද? මේ අන් කිසිවකු නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවගුණය සහ විනය රැකගත් ඒ අසහාය ක්‍රීඩක රොෂාන් මහනාමයි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගෞරවනීය මාවතකට ඔසවා තැබීමට නම්, මෙවන් යුග පුරුෂයෙකු කඩිනමින් ක්‍රිකට් සභාපති ධුරයට පත් කර ගැනීම කාලීන අවශ්‍යතාවකි!

ඔයාලා මොනාද හිතන්නේ

Address

Ransegoda
Matara

Telephone

+94773897862

Website

Alerts

Be the first to know and let us send you an email when Ranjith Munasinghe Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share