Nectrix

Nectrix I would like to share with you what I know. Join with us to share knowledge

01/01/2023

Happy new year...❤️

ඉස්සෙල්ලම කියන්න ඕන මම වැඩ්ඩෙක්නම් නෙමෙයි. තාමත් දේවල් හොයගෙන ඉගෙන ගෙන යන පොඩි කොල්ලෙක්😊පහුගිය ටිකේ අර ක්ලබ් එකෙයි මේ ක්...
18/10/2022

ඉස්සෙල්ලම කියන්න ඕන මම වැඩ්ඩෙක්නම් නෙමෙයි. තාමත් දේවල් හොයගෙන ඉගෙන ගෙන යන පොඩි කොල්ලෙක්😊

පහුගිය ටිකේ අර ක්ලබ් එකෙයි මේ ක්ලබ් එකෙයි Fiverr course සීන් එක ගැන ටිකක් ජනප්‍රියයිනේ 😁

මෙහෙමයි Fiverr ගැන ඉගෙන ගන්න ඔය මොන ක්ල්බ් එකටවත් යන්න දෙයක් නෑ මචංලා. ඔය මොන ක්ල්බ් එකකවත් කියලා දෙන්නේ නැති දේවල් google දෙයියංගෙන් ඉගෙන ගන්න පුලුවන්.
Fiverr ගැන විතරක් නෙමේ ඕනම දෙයක් ගැන ඉන්ටර්නෙට් එකෙන්ම ඉගෙන ගන්න පුලුවන් කම තියෙද්දි මොන එහෙකටද කෝස් ගනේ බඩ ගාන්නේ. ඉන්ටර්නෙට් එක කියන්නෙ ඉගෙන ගන්න කෙනෙක්ට විශ්වවිද්‍යාලයක්.

මෙහෙමයි අධ්‍යාපනයට වටිනා කමක් දෙන්න ඕන තමයි ඒත් පොඩි කොල්ලෙක්ට කෙල්ලෙක්ට 25000 විතර දීලා කෝස් කරන්න සල්ලි තියනම් Fiverr ගැන සහ සල්ලි හොයන තව දේවල් ගැන හොයන්නෙ නෑ නෙහ්. මම කියුවේ සල්ලිකාර දුවලා පුතාල ගැන එහෙම නෙමේ 😁

ඉතිං Fiverr එකෙන්ම කරපු events වල recodings එහෙම Janith Wickramasinghe අයියගේ youtube channel එකේ upload කරලා තියනවා. ඒවගෙනුත් ඔයාලට Fiverr ගැන ගොද දැනුමක් ගන්න පුලුවන්.
https://www.youtube.com/channel/UCyREQCcN_kDZ7OaN5IazbKw
කාලෙකට කලින් Hashan Malindu Hemachandra අයියා ලියපු Fiverr ගැන හොද post එකක් තියනවා. මාත් ඇතුලුව ගොඩ දෙනෙක් ඒ post එක නිසා Fiverr ගොඩ දාගත්තා.
https://www.facebook.com/groups/oecsl/posts/1958946430903238/?_rdc=1&_rdr

තව මගේ experience එකත් දාලා හදපු video series එකක්ම තියනවා මගේ youtube channel එකෙත්. කැමති කෙනෙක් ඉන්නවන්ම් බලන්න 😊
https://www.youtube.com/playlist?list=PLnQPxUEDzWqp4BVL6aVMvwsWY9Mdromyj

join us. If you would like to see more interesting videos like this, subscribe to our YouTube Channel🔥https://youtu.be/M...
12/07/2021

join us. If you would like to see more interesting videos like this, subscribe to our YouTube Channel🔥

https://youtu.be/MooAGvs8RTc

Welcome to the Official Nectrix Channel and Learn Sinhala tutorials on YouTube! Today in this video I will show you how to design a Logo. Join us for more in...

Fiverr මුල සිට සිංහලෙන්මං fiverr වල වැඩ්ඩෙක් නම් නෙමෙයි. කාටම හෝ වැදගත් වෙයි කියලා හිතලා කාලයක් තිස්සේ මං විවිධ විදියට f...
04/07/2021

Fiverr මුල සිට සිංහලෙන්

මං fiverr වල වැඩ්ඩෙක් නම් නෙමෙයි. කාටම හෝ වැදගත් වෙයි කියලා හිතලා කාලයක් තිස්සේ මං විවිධ විදියට fiverr ගැන ඉගෙන ගත්ත දේවල්, හොයා ගත්තු දේවල් video playlist එකක් විදියට හදලා Nectrix වැනල් එකේ upload කරලා playlist එකේ link ඒක පහලින් දාලා තියනවා. Fiverr කියන්නේ මොකද්ද කියන තැන ඉදලා පලවෙනි order ඒක ගන්නේ කොහොමද කියලා තැනට යනකම් මේ playlist එකට දැනට ඇතුලත් කරලා තියනවා. ඉස්සරහටත් මේ playlist එකට fiverr ගැන තවත් වීඩියෝස් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Fiverr ගැන මුල ඉදන්ම ඉගෙනගන්න කෙනෙක්ට මේ වීඩියෝස් උදව්වක් වෙයි කියලා හිතනවා. කාටහරි මොකක්හරි දැනගන්න හෝ ප්‍රශනයක් එහෙම තිබුනොත් page එකට මැසේජ් එකක් දාන්න😉

Playlist link:- https://www.youtube.com/watch?v=3XBcWkmvcjo&list=PLnQPxUEDzWqp4BVL6aVMvwsWY9Mdromyj

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. Fiverr කියන්නේ මොකද්ද?මේ වීඩියෝ අරගෙන ආවේ අන්තර්ජාලයෙන් සාර්ථක ලෙස මුදල් උපයන්නේ .....

Fiverr පලවෙනි order එක ගන්න කරන්න ඕන දේවල්... මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.https://www.youtu...
26/06/2021

Fiverr පලවෙනි order එක ගන්න කරන්න ඕන දේවල්... මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.
https://www.youtube.com/watch?v=dcTIY4HGwZU&lc=Ugymms--cA3-nCGBUw94AaABAg

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට.Fiverr පලවෙනි order එක ගන්න මොනවද කරන්න ඔන මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙනවා. වීඩියෝ එ...

Fiverr Gig එකක් හදන විදිය... මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.https://youtu.be/rZkhQiMMV5U
09/06/2021

Fiverr Gig එකක් හදන විදිය... මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.
https://youtu.be/rZkhQiMMV5U

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට.මේ වීඩියෝ එකෙන් Fiverr gig ඒකක් හදන විදිය කියලා දෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Su...

මේ වීඩියෝ එකෙන් Fiverr gig image කොහොමද හරියට හදා ගන්නේ වගේම, FAQ දාගන්න විදිය ගැන පැහැදිලි කරලා දෙනවා. මේ වගේ වීඩියෝස් ...
05/06/2021

මේ වීඩියෝ එකෙන් Fiverr gig image කොහොමද හරියට හදා ගන්නේ වගේම, FAQ දාගන්න විදිය ගැන පැහැදිලි කරලා දෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.

https://www.youtube.com/watch?v=QNYw9CiCi1w

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. මේ වීඩියෝ එකෙන් Fiverr gig image කොහොමද හරියට හදා ගන්නේ වගේම, FAQ දාගන්න විදිය ගැන පැහැදිලි ....

මේ වීඩීයෝ එකේදී fiverr gig එකකට description එකක් හදා ගන්නේ කොහොමද සහ හොද tags හොයාගන්නේ කොහෙමද කියලා පැහැදිලි කරලා තියනව...
01/06/2021

මේ වීඩීයෝ එකේදී fiverr gig එකකට description එකක් හදා ගන්නේ කොහොමද සහ හොද tags හොයාගන්නේ කොහෙමද කියලා පැහැදිලි කරලා තියනවා. Fiverr ඒකට අලුෙතන් ඒන අයට description එකක් හදා ගන්න එක ලොකු ගැටලුවක් වෙලා තිබ්බා. මේ වීඩියෝවෙන් fiverr description එකක් හදා ගන්න විදිය ගැන අදහසක් ගන්න පුලුවන්. වැදගත්ම දෙයක් වෙන fiverr tags හොයා ගන්නේ කොහොමද කියලත් මේ වීඩීයෝ එකෙන් අදහසක් ගන්න පුලුවන්. මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.
https://www.youtube.com/watch?v=ApYBvJP__TU&t=1s

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. මේ වීඩීයෝ එකේදී fiverr gig එකකට description එකක් හදා ගන්නේ කොහොමද සහ හොද tags හොයාගන්නේ කොහෙමද ක....

මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr gig එකකට හොද title ඒකක් හොයාගන්නේ කොහොමද කියලා. Fiverr එකේ gig එකක් rank කරන්න අවශ්‍ය ප්‍...
28/05/2021

මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr gig එකකට හොද title ඒකක් හොයාගන්නේ කොහොමද කියලා. Fiverr එකේ gig එකක් rank කරන්න අවශ්‍ය ප්‍රධාන දේවල් වලින් එකක් තමයි title එක. ඒ නිසා title ඒක යොදන විට හොදට හොයලා බලලා දාන්න ඕන. මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.😉
https://www.youtube.com/watch?v=e7m7Cb3LyXU

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr gig එකකට හොද title ඒකක් හොයාගන්නේ කොහොමද කියලා. Fiverr එකේ gig එක....

මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr account එකක් හරියට හදා ගන්න ආකාරය. Email ඒකක් හදන තැන ඉදලා fiverr account එකක් හදලා ඉවර ව...
23/05/2021

මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr account එකක් හරියට හදා ගන්න ආකාරය. Email ඒකක් හදන තැන ඉදලා fiverr account එකක් හදලා ඉවර වුනාට පස්සේ fiverr account එකේ කරන්න ඕන දෙවල් මොනවද කියන තැනට යනකම් මේ විඩීයෝ එකෙන් පැහැදිලි කරලා තියනවා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඕනෙනම් චැනල් එක subscribe කරලා සෙට් වෙන්න.😉
https://www.youtube.com/watch?v=JSGsWFGgqX4

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr account එකක් හරියට හදා ගන්න ආකාරය. Email ඒකක් හදන තැන ඉදලා fiverr ac...

Fiverr ගැන හෙයන අයට videos සෙට් එකක්. https://www.youtube.com/watch?v=3XBcWkmvcjo
19/05/2021

Fiverr ගැන හෙයන අයට videos සෙට් එකක්.
https://www.youtube.com/watch?v=3XBcWkmvcjo

සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. Fiverr කියන්නේ මොකද්ද?මේ වීඩියෝ අරගෙන ආවේ අන්තර්ජාලයෙන් සාර්ථක ලෙස මුදල් උපයන්නේ .....

Address

Matara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Nectrix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share