27/09/2020
🥰🥰🥰 එයාලා පුංචි තිරයට ඇවිත් අවුරුදු 38 ක් වෙලා. මම නම් සිරා itn එකේ යද්දි බලලා නැ 😔
ඒත් ආයේ බලන්න ආස අයට ඩයලොග් ටීවී එකේ HITS කියන චැනල් එකේ තවම යනවා මම හිතන්නේ.
මම බැලුවා විබාගෙ නිසා මගදි නැවැත්තු