
21/10/2023
ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව...
🎥📽🎞
ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න..අප හා එක්වන්න.
දෙවන කණ්ඩායම සදහා - පාඨමාලා ආරම්භය නොවැම්බර් 05
⭕ පාඨමාලා කාලය මාස 04 යි. (දින 16යි. දිනකට පැය 3යි.)
ප්‍රායෝගික පුහුණු පැය 5 සිට පැය 8 දක්වා පැවැත්වේ.
⭕ පාඨමාලා ගාස්තුව - රු. 25000 /=
⭕ ලියාපදිංචි ගාස්තුව - රු .5000/=
ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක..
⭕ කණ්ඩායමක් සඳහා සිසුන් 10 දෙනෙක් පමණක් බඳවා ගැනේ..
⭕ (වයස් සීමාවක් නොමැත )
විමසීම් - Call / Whatsapp
0701133445
----------------------------------
EXPO ACADEMY මගින් පවත්වනු ලබන පහත පාඨමාලා සදහා සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාවක්..
🎙🎙🎙
ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණ දේශකවරියකගේ මග පෙන්වීමෙන් ඔබේ නිවේදක සිහිනය සැබෑ කරගන්නට අපෙන් අත්වැලක්.
➡ රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදක පුහුණු වැඩමුළුව
(වයස් සීමාවක් නොමැත )
➡ ළමා නිවේදක සහ හඬ කැවීම් කථන පුහුණු වැඩමුළුව
කාලය මාස 03 යි.
පාඨමාලා ආරම්භය නොවැම්බර් මස
---------------------------------------
🔴 තොරතුරු තාක්ෂණය (Information Technology )💻
🔴ඉංග්‍රීසි භාශාව (English language )
🔴දෙමළ භාශාව (Tamil language)
විමසීම් - 070 113 3445
Expo Academy
කාලිදාස පාර, මාතර