සාතන්-Lucifer

සාතන්-Lucifer හෙළ රැප් උඩටම ��

👑
24/09/2025

👑

අඩෝ photos ටික 🥹
24/09/2025

අඩෝ photos ටික 🥹

19/07/2025

Meka athal ne 🔥

27/06/2025

අඩෝ A.k.a Zeed උබ ඉන්නවද බං මැරිලද

මේක හරිම සරලයි, උඹලා වසර හතලිහක් පරණයිඋඹලා ඉතුරුකලේ අවසානෙට නවක වදයයිඅ.වි.ශි.බ කිව්වෙනම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල...
01/05/2025

මේක හරිම සරලයි, උඹලා වසර හතලිහක් පරණයි
උඹලා ඉතුරුකලේ අවසානෙට නවක වදයයි
අ.වි.ශි.බ කිව්වෙනම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලයයි
උඹලා මඟ සලකුණු කලේ ධර්මපාලේ අමාලි මරලයි

උසස් පෙලට වතුරේ දාලා වතුසුදු බීලා ජපුරට ගමෙන් ආවා
ලහිරුලා හිඟා පිඟ සිඩු
හොරට අහුලන් කෑවා ක්‍රමයෙන් බොල ඉඦු ඉඳු
කඳුළු ගෑස් කසාවතට ගඩොල් කෑලි දෙස සිදූ

"මේක ගිනිබත් වුණු හීනයක් මට
ඕයි මිනෝල් අර ඇහෙන්නේ නිදහස් අධ්‍යාපනයේ
ඉස්මුරුතා සෙසු විලාපද?"

හරයක් ඵලයක් පෙන්වා ගමනක් යන්න එන්න කිව්වොත්
මුලාවකට මුවාවෙද සුරා සත්තු සුරාසෙත
පතා ලිප්ටන් වටා රවුමේ කඳුලෙන් තෙමයි සුමානෙට
පෙලපොත් තවමත් දැක නෑ හොවාහැට

සිසිර වෙනුර කිත්සිරි සටනක් තෙක් කලා සුසානෙට
ලහිරු මහීන් නමිනo කලා අමුණන් තිබ්බ තුවාලෙට
නිදහස් අධ්‍යාපනේ පහසුකම් නැතත් පාස් ඌ
දහම් පාසල් යයි ඕන නම් උන්ට ටියුෂන් ක්ලාස් ඌ
උගේ මව පියා නම් ගෙවන්නේ ගාස්තු
උඹේ පිකටිං පිටට තට්ටු කරලා ඌ පෙන්නයි වැඩි උගේ මාර්ක්ස් ඌ

"උසස් පෙල තෙක් ඉගෙන ගත්තුවා ප්‍රායෝගික නෑ
අපි උසස් තැනට ගෙනෙන දැනුම කාලෝචිතත් නෑ
කොටින්ම පුංචි පහේ පොඩි එකෙක්ගේ සාමාන්‍යවත් නෑ
දැනුම ග්‍රන්තාරූඪ වුණු එකෙක්ට තානාත්තර නෑ"

ඇලපිලි ඉස්පිලි විද්‍යා ගණිතෙට බයේ හවුහරනෙක
සිසුවෙක් විෂයක් තෝරා ගතයුත්තේ බහුවරණෙක
නිදහස් වුණත් කොන්දේසියක් ක්‍රමයෙන් දුන්න බලකරන එක
ඔය විරෝධ මැතිවරණය පල කරන එක

තණ කන ගවයෙක්පො ත පත කන්නේ නෙව කවයෙක්
පොඩි රූල් පොතක කොටුකරාම හරියනවද ළමයෙක්

"අන්තරේ එකෙක් අරන් දෙනවා මම වමේ කනට
දකුණින් ප්‍රසූතිය දෙන්න උඹ වගේ නැති මෙවන් ළමයෙක්"

🔊අම්බලමේ කතා - නරාසංදේශය Album


https://youtu.be/HdvJ_vFMlrs?si=KnuaMExSPbqAOqKX

07/04/2025

South Side පැත්තේ සුපිරි වැඩ්ඩො ටිකක් එලියට ඇවිල්ලා තියෙනවා 😈💥

Address

Matara

Telephone

+94765575460

Website

Alerts

Be the first to know and let us send you an email when සාතන්-Lucifer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සාතන්-Lucifer:

Share