Rare Tv - Buddhist

Rare Tv - Buddhist දැවී තැවෙන සිත් නිවී පහන්වන දිනක් උදාවේවා...!!!

12/08/2026

තෙරුවන් සරණයි කියන්න දෙපාරක් හිතන්න එපා.🙏🌿

11/08/2026

හැමදේම හොඳ විදියට විසඳෙනවා.ටිකක් ඉවසීමෙන් ඉන්න. 🕊️

11/08/2026

වපුරන දේ තමයි නෙලාගන්න වෙන්නේ 🙏🍃

08/08/2026

ප්‍රශ්න හමුවේ හිත කලබල කරගන්න එපා... 🍃

මේ ශාන්ත බුදු රුව දෙස එක තත්පරයක් බලන්න... 🪷✨
ලෝකය මොනතරම් වෙනස් වුණත්, සන්සුන්ව ඉන්න හැටි උන්වහන්සේ අපිට කියලා දෙනවා. 🕊️

ඔබේ හිතටත් ලොකු සහනයක් දැනුණා නම්... තවත් කෙනෙකුගේ සිත නිවෙන්න Share කරන්න.🙏🌸

08/08/2026

තෙරුවන් සරණයි! 🙏

ලෝකයම නිවාලන ඒ මහා කරුණාව... 🪷 ඔබේ සිතටත් සැනසීමම උදා වේවා! 🙏
07/08/2026

ලෝකයම නිවාලන ඒ මහා කරුණාව... 🪷 ඔබේ සිතටත් සැනසීමම උදා වේවා! 🙏

07/08/2026

ලෝකයටම මහා ප්‍රඥාවේ ආලෝකය උදා කළ බුද්ධත්වය... ☸️✨

06/08/2026

මෙම උතුම් දසුන දැකබලා ගන්නා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏

06/08/2026

සියලු සත්වයින් කෙරෙහි මෛත්‍රිය පතුරවන්න 🌿🙏

05/08/2026

ඇවිලීමට කරුණු බොහෝමයක් ඇති මුත්...
නිවීමට ඇත්තේ බුද්ධ වචනය පමණයි! ☸️🙏

Address

Matara
81000

Telephone

+94705500501

Website

Alerts

Be the first to know and let us send you an email when Rare Tv - Buddhist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rare Tv - Buddhist:

Shortcuts

Share