Chanaka Sanjaya Bandara

Chanaka Sanjaya Bandara L I V I N ♡

22/08/2026

අනුර තැනූ ඇය පැතූ රටේ හුස්ම හෙලූ නන්දා 🤍🥀

අමරණීය Legends 🩷
22/08/2026

අමරණීය Legends 🩷

Doramandalawa with Pandith Amaradeva

අවාරේ හමුවුනුඇතැම් ආදරණීය ආත්මයක්...අයිතියක් කියා ලබාගත හැකි "නුඹ" වෙනුවෙන්ම ගෙවුනුඇතැම් මතකයන්..."ප්‍රේමයේ" නාමයෙන්හමුව...
02/02/2026

අවාරේ හමුවුනු
ඇතැම් ආදරණීය ආත්මයක්...
අයිතියක් කියා ලබාගත හැකි
"නුඹ" වෙනුවෙන්ම ගෙවුනු
ඇතැම් මතකයන්...
"ප්‍රේමයේ" නාමයෙන්
හමුවන හැම භවයේදීම
නුඹ ළඟ තරම් නෑ
මට මං දැනෙන්නේ...

අයිතියි කියා
ළඟ තබා ගතහැකි
"සෙනෙහෙබර" ආත්මය
ප්‍රේමය බව
දිවුරමි...

•CB🩷✨

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Chanaka Sanjaya Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share