Cmb Creations

Cmb Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cmb Creations, Digital creator, Matara.

Gift your love as a digital smudge painting!!!We will recreate your clear photograph into a magnificent digital smudge painting Door-step delivery and framing available
Call/Msg +94 76 415 41 72

ඔබේ ආදරණීය මතකයන් අළුත්කර ගන්න,වෙනස්ම විදිහකට තෑග්ගක් දෙන්න,එහෙමත් නැත්නම් ඔබ දෙදෙනාගේ ලස්සන චායාරූපය ආදරණීය මතකයක් ලෙස ...
16/07/2021

ඔබේ ආදරණීය මතකයන් අළුත්කර ගන්න,වෙනස්ම විදිහකට තෑග්ගක් දෙන්න,එහෙමත් නැත්නම් ඔබ දෙදෙනාගේ ලස්සන චායාරූපය ආදරණීය මතකයක් ලෙස ලඟ තබා ගන්න කැමතිද,ස්ටූඩියෝ ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ,චායාරූපය අපිට එවන්න ඔබේ සිතැගි පරිදි අපි එය නිර්මාණය කර ලස්සනම ලස්සන රාමුවක් එක්කම🖼🖼🖼 ඔබේ චායාරූපය ඔබ ලඟට ගෙනත් දෙන්න අපි සූදානම්😊😊

CMB CREATIONS

cmb creations
12/07/2021

cmb creations

ඔබේ මතක සේයාරුව අපි අළුත් කරන්නම්ඔබේ ආදරණියන්ගේ උපන්දිනයට,විවාහා සංවත්සරයට,සිහිවටනයක් ලෙස මෙවැනි තෑග්ගක් දී ඔවුන් පුදුම ...
11/07/2021

ඔබේ මතක සේයාරුව අපි අළුත් කරන්නම්
ඔබේ ආදරණියන්ගේ උපන්දිනයට,විවාහා සංවත්සරයට,සිහිවටනයක් ලෙස මෙවැනි තෑග්ගක් දී ඔවුන් පුදුම කරන්න කැමතිද?
අනර්ඝ නීමාවෙන් යුත් Digital Painting එකක් රාමුව සහිත ලස්සනම ලස්සන පින්තූරයක් ලෙස ගෙදරට අපි එවන්නම්🖼🖼🖼🖼

ඔබේ ආදරණීයන්ගේ උපන්දිනයට,වීවාහා සංවත්සරයට මතක හිටින වෙනස්ම විදිහට මේ වගේ තෑග්ගක් දෙන්න ආසද,එහෙමත් නැතිනම් ඔබේ සිත් ගත් ච...
10/07/2021

ඔබේ ආදරණීයන්ගේ උපන්දිනයට,වීවාහා සංවත්සරයට මතක හිටින වෙනස්ම විදිහට මේ වගේ තෑග්ගක් දෙන්න ආසද,එහෙමත් නැතිනම් ඔබේ සිත් ගත් චායා රූපය මේ වගේ සිහිවටනයක් ලෙස ලඟ තබා ගන්න කැමතිද එහෙනම් අපිට කියන්න අපී ඔබේ මතකයන් අළුත් කරන්නම්💯☑️

ඉතා විශ්වාසණීය උසස් නිමාවකින් අපී ඔබේ ලඟටම එවන්නම්
අලංකාර රාමුව සහිතයි❤😊

10/07/2021
we will recreate your beautiful memoryNEW DIGITAL PAINTING
10/07/2021

we will recreate your beautiful memory

NEW DIGITAL PAINTING

ඔබේ පුංචි පුතාගේ,දුවගේ ලස්සන චායා රූපය සිහිවටනයක් ලෙස තබා ගන්න,එසේත් නැතිනම් උපන්දිනයට තෑගී කරන්න කැමතිද?.අපිට මැසේජ් එක...
10/07/2021

ඔබේ පුංචි පුතාගේ,දුවගේ ලස්සන චායා රූපය සිහිවටනයක් ලෙස තබා ගන්න,එසේත් නැතිනම් උපන්දිනයට තෑගී කරන්න කැමතිද?.අපිට මැසේජ් එකක් එවන්න,ඔබේ සිත් ගත් චායා රූපය අපි ලස්සන Digital Painting එකක් ලෙස දෙන්නම්..❤😊

ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනයට වෙනස්ම විදිහක සිහිවටනයක් දෙන්න කැමතිද මේ වගේ..ඔබේ පුංචි දුවගේ,පුතාගේ උපන්දිනයට,පෙම්වතියගේ පෙම්...
10/07/2021

ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනයට වෙනස්ම විදිහක සිහිවටනයක් දෙන්න කැමතිද මේ වගේ..ඔබේ පුංචි දුවගේ,පුතාගේ උපන්දිනයට,පෙම්වතියගේ පෙම්වතාගේ උපන්දිනයට,වීවාහා සංවත්සරයට digital painting එකක් තෑගි කරන්න,ඔබේ හිත රැදි චායාරූපය අපට එවන්න.ඔබේ Digital painting එක අපි ඔබේ නිවසටම එවන්නම්😊

Wanna gift your loved ones a unique gift like this? send us your best picture to make your own digital smudge painting we will deliver it your door-step😊

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Cmb Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share