H L Ruwan

H L Ruwan Rethink

03/01/2026
03/01/2026
03/01/2026

දැන්වත් මේ රටේ රජයෙ සේවකයො තේරුම් ගන්න ඕන මුං උඹලා ලවා උන්ගෙ වැඩේ කරගන්නවා. ඒකෙ ක්‍රෙඩිට් එක ආවොත් උන් ගන්නවා. ඒක චොර උනොත් උඹලාට ෂොට් එක දෙනවා.

දැන්වත් පරිස්සමින් වැඩ කරපල්ලා..

මේ රටේ පොඩි එකෙක් පවා දන්නවා කාටද සමලිංගිකත්වය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රවර්ධනය කරන්න ඕන උනේ කියලා...

එක අතකින් ඔහොම වෙලා මදි බොලාට... පෝලිමෙ ගිහින් කතිරෙ ගැහුවෙ...

02/01/2026

ඩෙන්මාර්ක රාජ්‍ය තැපෑල වසා දැමෙයි; ලිපි බෙදීම නවතී; තැපැල් පෙට්ටි වෙන්දේසියට

02/01/2026
02/01/2026
02/01/2026

ශ්‍රී ලංකාව කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට පත් කිරීම | 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්'

02/01/2026

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ බෝඹුරු ඇල්ල දිය ඇල්ල නැරඹීම සදහා යෑමට ඇති පිවිසුම් මාර්ගය මේ වන විට යළි විවෘත කර තිබෙනවා.

බෝඹුරු ඇල්ල නැරඹීම සඳහා පා ගමනින් යෑමට තිබූ ඇල මාර්ගයට පස් කඳු නාය යෑම හේතුවෙන් ඌව පරණගම ප්‍රාදේශීය සභාව මගින් මෙම පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණා.

මේ වන විට අයහපත් කාලගුණ තත්වය පහව ගොස් ඇති පසුබිමක නාය ගොස් තිබූ පස් කඳු ඉවත් කර පා ගමනින් යෑමට තිබූ අවහිරතා ඉවත් කර ඇති නිසා මෙලෙස ඌව පරණගම ප්‍රාදේශීය සභාව මගින් මෙම පිවිසුම් මාර්ගය යළි සංචාරකයින් සදහා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

මේ වන විට යළි දෙස් විදෙස් සංචාරකයින් බෝඹුරුඇල්ල දිය ඇල්ල නැරඹීම සදහා පැමිණෙමින් සිටින අතර එම සංචාරකයින් හා ප්‍රදේශවාසීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සුන්දර දිය ඇල්ල නැරඹීම සදහා යළි පැමිණෙන ලෙසයි.

02/01/2026

Address


95

Telephone

+94714336955

Website

Alerts

Be the first to know and let us send you an email when H L Ruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to H L Ruwan:

  • Want your business to be the top-listed Media Company?

Share