Ruhunacasm

Ruhunacasm {all university students together }

24/09/2026

ඇතැම් අය උපාධිය සම්පූර්ණ ⁣කිරිමෙන් පසුව හෝ ඔවුන් අද එතැන සිටින්නේ නිදහස් අධ්‍යාපනය නිසා බව පිළිගෙන තිබීම සතුටක්... 😘

22/09/2026
22/09/2026

අද මුළු රටම එක තීන්දුවක් දෙනකන් ආසවක් බලන් ඉන්නවා ❤️

ජනරජ මාවතේ අය පරිස්සමින් අලිත් ඉන්නවා දැන් එහෙ 😅😂බෝඩිම් වලට යද්දි පරිස්සමට යන්න 🙂Copied
18/09/2026

ජනරජ මාවතේ අය පරිස්සමින් අලිත් ඉන්නවා දැන් එහෙ 😅😂
බෝඩිම් වලට යද්දි පරිස්සමට යන්න 🙂

Copied

University of Ruhuna in Real 1980s 😍🌙
17/09/2026

University of Ruhuna in Real 1980s 😍🌙

Group project  එක හාන මා ඇතුළු මිතුරු කැළ ❤️😂අන්තිම සෙල්ෆිය
16/09/2026

Group project එක හාන මා ඇතුළු මිතුරු කැළ ❤️😂
අන්තිම සෙල්ෆිය

විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු ඇ...
15/09/2026

විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්

මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ හෙට (16) විශ්වවිද්‍යාලවල සියලු ආචාර්යවරුන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරන බවයි.

ඒ අනුව අදාළ ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කළු ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණීමට නියමිත බවයි එම සම්මේලනය සඳහන් කරන්නේ.

🎓❤️ Your friend is graduating… but what gift will they remember forever?Flowers fade. 🌹Chocolates disappear. 🍫But a beau...
15/09/2026

🎓❤️ Your friend is graduating… but what gift will they remember forever?

Flowers fade. 🌹
Chocolates disappear. 🍫
But a beautiful memory can last a lifetime. ✨

This Graduation Season, surprise your Best Friend, Boyfriend, Girlfriend, Brother, Sister, or someone truly special with a gift made just for them. 🥹🎁

📸 Send us their favourite photo
✏️ We’ll transform it into a beautiful Hand-Drawn Pencil Portrait
🖼️ And complete it with an elegant frame, ready to gift on their Graduation Day! 🎓❤️

Imagine their reaction when they open a portrait of one of their favourite memories. 🥹✨

💛 Hand-Drawn Pencil Portrait + with Frame — Only LKR 2,300

🎓 Graduation Season Orders Are Now Open!

⚠️ Limited orders available, so reserve yours early to avoid missing out.

📩 To place your order, fill out our Google Form or message us on WhatsApp:

Form : https://forms.gle/HvSRx9UygThwnCpM9

📱 071 998 8775
📱 076 946 2248

🎁 Don’t just give them a gift. Give them a memory they’ll keep forever. ❤️✏️



කිසිවක් නොකියමි ! 🧑‍🎓👩‍🎓
15/09/2026

කිසිවක් නොකියමි ! 🧑‍🎓👩‍🎓

10/09/2026

ශික් තව එක exam එකක් තිබ්බනම් 🥹😂

Address

Wellamadama

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunacasm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share