
24/04/2025
සෙංකඩගල නුවරින් ඇසෙන කතා - "වෙලාව සවස 5.20. අපි මහයියාවේ ඉන්නෙ තාම. ඒ වෙලේ වහින්න ගත්තා. වදින්න ඉන්න අය බිමට එලන ඉටිරෙදි කෑල්ල ගෙනාපු බෑග් එක ඔළුවේ තියා ගත්තා..ලොකු Traffic එකක්.. ඒ අස්සෙ මං දැකපු විදියට ඒ බස් එකේ මාර්ග අංකය 622. බස් එකෙන් කුඩ විසි කරා එළියට. මට ඇඬුනා.. 🥹😿"