30/09/2026
🛑ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය අනුර විද්‍යාලය විශේෂ කුසලතා සම්මානය දිනා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මාර්ගෝපදේශකත්වය සැපයූ කළමනාකාර අධ්‍යක්ෂ නාහිමි ගෞරව ශාස්ත්‍රවේදි තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන්ටත්,
මේ වෙනුවෙන් උරදුන් ,
➡️සියලුම ගුරු විදුහල්පතිවරුන්ට,
➡️දරු දැරියන්ට සහ දෙමාපියන්ට,
➡️මාතර දිස්ත්‍රික් ඵලදායීතා සංවර්ධන නිලධාරි නදීෂා අඹේපිටිය මහත්මියටත්,
➡️අනුර විද්‍යාලය වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් මෙම ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොබලා කැප වූ අප විද්‍යාලයේ ඵලදායීතා ඒකක ප්‍රධානී නියෝජ්‍ය විදුහල්පතිනී නිසංසලා එස්. පතිරණගේ මෙනවියට
සහ
➡️ඒ වෙනුවෙන් කැප වූ සියලුම නිලධාරින්ට
විද්‍යාලයීය ගෞරවය සහ ස්තුතිය පිරිනමමු 🙏🏻
විද්‍යාලයීය කළමනාකාර කමිටුව