26/03/2026
අතිපූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මාතර වෙරළ උද්‍යානයේ පවත්වන ලද සුමදුර ධර්ම අනුසාශනාව
මාතර වෙලේගොඩ පදිංචි දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ගයාන් ගයනජිත්, භාර්යාව ලකීෂා නිලූෂි සහ වැඩිමහල් සොයුරු නයන්න නයනජිත් ඇතුළුව පවුලේ සියළු දෙනා එක්ව,
තම ආදරණීය මෑණියන් වන කපුගමගේ රංජනී මහත්මියගේ ජන්ම දිනය නිමිති කොට එතූමියට දිර්ඝායුෂයත් නිරෝගී සුවයත් පතා එසේම ලක්වාසි සියළු දෙනාටත් සම්බුද්ධ ශාසනික මහා ආශිර්වාදපතා භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් සිදු කරනු ලබන ධර්ම පූජාවකි.
සජීව විකාශය සහ පටිගත කිරීම - Matara Video Magazine | Capture Crew Productions 070 472 2438 / 070 11 33 44 5)
LED Wall - Seeker's Entertainment Pvt Ltd
Sounds - EAGLE SOUNDS - Dikwella