Xenzone Movies

Xenzone Movies We Make all varieties of Cakes with High Quality Ingredients for Affordable Prices.

වැලිගම දෙනිපිටියට ගිය අද දහවල් ආහාර 🍛❤️❤️
03/10/2024

වැලිගම දෙනිපිටියට ගිය අද දහවල් ආහාර 🍛❤️❤️

26/08/2024

අතේ තියන ගානට බඩ පැලෙන්න කමුද🤗🤗🤗 මෙික තුන් හතර දෙනෙක්ට නෙමි පහ හයකට බුරිය උල් වෙන්න කන්න පුලුවන්.....🍽️🍛🍲

01: කෙසෙල් කොලේ ස්⁣පේශල් රයිස්...
🙈 කීරි රසට හැපෙන මුතු ඇට වගේ කීරී සමිබා වලින් රයිස් එක හදලා,🤗ජර බර ගාලා හැපෙන්න නැති වෙන්න බැදපු මාළු ඩෙවල් එක්ක,🌝හදේ හාවා ඉන්නවා වගේ බැදපු බුල්සයි හතරක් එක්ක,🙈දිගට දිගේ දුඹුරු පාටට දිලිසි දිලිසි තියන ජමිබො සොසෙජස් පහක් එක්ක...🙈 රතට රතේ රන්වන් පාටට තියන චිලි පෙස්ටි එකත් එක්ක,මෙන්න තියනවා කොල පාටට කන්කුන් ඩෙවල් එක🙈🤗🤗 ම්ම්ම්ම්ම් ඉවර නැ ඉවර නැ,තව දෙනවා අපි, ස්පරයිටි එකක්🙈❤️❤️❤️ මෙක හතර දෙනෙක්ට කිවිවට පහ හයකට බඩපැලෙන්න කන්න පුලුවන්... මේ ඔක්කොම වෙන්නේ රුපියල් 2700ක් විතරයි.🍛

මාතර අවට අපි ඩිලිවරි කරනවා බොහොම පොඩි ඩිලිවරි චාජස් එකක් අරන්🛵

කරන්න තියෙන්නේ 0759831754 නමිබර් එකට කොල් එකක්⁣ දෙන එක විතරයි 🙈📞🤗 කාලා බලන්න ආස හිතෙයි 🙈🍽️💥

Address

Matara
81000

Telephone

+94742125001

Website

Alerts

Be the first to know and let us send you an email when Xenzone Movies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share