Dream Vision Video Center

Dream Vision Video Center all life video creator

12/10/2025

හතර කේන්දරරේ පාලූ...දැනුනේ නෑ මටනම් පාඩූ...

07/10/2025

කොහේ පෙරහැරද මේ කියලා දන්න අය කියන් යමුද🫵

සියලු පැතුම් ඉටුවන ලස්සන සති අන්තයක් වේවා.ඔබ සැමට බුදුසරණයි!
26/09/2025

සියලු පැතුම් ඉටුවන ලස්සන සති අන්තයක් වේවා.ඔබ සැමට බුදුසරණයි!

පොල්ගහේ ලස්සන බල්බ් දාලා වගේ ඉන්න අය අදුරනවද බලන්න.
25/09/2025

පොල්ගහේ ලස්සන බල්බ් දාලා වගේ ඉන්න අය අදුරනවද බලන්න.

20/09/2025

පිටකොටුවේ 1වන හරස්වීදියේ කඩසංකීර්නයක ගින්නක් .
හෙලිකොප්ටර් මගිනුත් ජල ප්‍රහාර.

ලස්සන උදෑසනක් වේවා!---------------------හැගීම් එක්ක ජීවත්වෙන්න පටන් ගන්නකොටබුද්දිය යටපත් වෙනවා...හදවතට කිට්ටු වෙනහදවත පු...
18/09/2025

ලස්සන උදෑසනක් වේවා!
---------------------
හැගීම් එක්ක ජීවත්
වෙන්න පටන් ගන්නකොට
බුද්දිය යටපත් වෙනවා...
හදවතට කිට්ටු වෙන
හදවත පුරාම රැදෙන
සමහර මිනිස්සු
හැගීම් ගැන මලපොතේ අකුරක්
වත් නොදන්න
හැගීම් වලට දූවිල්ලක
තරමකවත් වටිනාකමක්
නොදෙන මිනිස්සු ලග
ආදරේ නාමෙන්
රැවටෙන්න උනාම
මිනිස්සු ජීවීතෙන් පුදුම විදියට
වැටෙනවා.🌏

17/09/2025

ආසකරන හැමදෙයක්ම මැරෙන්න කලින් කරන්න.

හැගීම් එක්ක ජීවත්වෙන්න පටන් ගන්නකොටබුද්දිය යටපත් වෙනවා...හදවතට කිට්ටු වෙනහදවත පුරාම රැදෙනසමහර මිනිස්සුහැගීම් ගැන මලපොතේ ...
17/09/2025

හැගීම් එක්ක ජීවත්
වෙන්න පටන් ගන්නකොට
බුද්දිය යටපත් වෙනවා...
හදවතට කිට්ටු වෙන
හදවත පුරාම රැදෙන
සමහර මිනිස්සු
හැගීම් ගැන මලපොතේ අකුරක්
වත් නොදන්න
හැගීම් වලට දූවිල්ලක
තරමකවත් වටිනාකමක්
නොදෙන මිනිස්සු ලග
ආදරේ නාමෙන්
රැවටෙන්න උනාම
මිනිස්සු ජීවීතෙන් පුදුම විදියට
වැටෙනවා.

14/09/2025

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Dream Vision Video Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share