FMST Media

FMST Media We are here to show speific events and functions held by the Faculty of Fisheries and Marine Science
(1)

🪔✨ Happy Deepawali! ✨🪔As we celebrate the Festival of Lights, may the spirit of Deepawali fill our community with harmon...
20/10/2025

🪔✨ Happy Deepawali! ✨🪔

As we celebrate the Festival of Lights, may the spirit of Deepawali fill our community with harmony, joy, and inspiration.
This season reminds us that light always triumphs over darkness, knowledge over ignorance, and hope over despair. 🌼

Let’s take this moment to cherish the bonds of friendship, unity, and togetherness that make our campus a brighter place for everyone.
May the diyas we light symbolize new beginnings, success in our academic journeys, and peace in our hearts. 🌟

Wishing all a safe, prosperous, and blissful Deepawali!🥳🪔
Let’s continue to spread light, kindness, and positivity wherever we go. 💛

Design By : Dulmi Chandrarathna
Caption By : Jayamini Athukorala




"Behind every successful person is a teacher who believed in them first. 👩🏻‍🏫📚👨🏻‍🏫*Happy Teachers' Day* to all the amazi...
06/10/2025

"Behind every successful person is a teacher who believed in them first. 👩🏻‍🏫📚👨🏻‍🏫
*Happy Teachers' Day* to all the amazing educators who make a difference every single day! 🍎📖

On this wonderful day, we share our gratitude for those who light the path of knowledge and shape the future with patience and dedication. Your wisdom goes beyond textbooks, and your impact lasts a lifetime. Thank you for believing in us, even when we didn't believe in ourselves. 📚✨"




#2025

Caption : Sandupama Liyanage
Designer : Nidarsha Linganeshan

සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ...මහත් ඵල මහානිසංස සපිරි,                වසරකට වරක් සිදු කරන,කඨින පින්කම ඇරැඹෙන,උතුම් වූ වප...
06/10/2025

සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ...
මහත් ඵල මහානිසංස සපිරි,
වසරකට වරක් සිදු කරන,
කඨින පින්කම ඇරැඹෙන,
උතුම් වූ වප් පොහොය දිනය අදයි...🤍☸️
වසරේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. මෙම වප් පුරපසළොස්වක පොහොය, උතුම් වූ කරුණු කීපයක් නිසාම වැදගත් වේ.
🌻බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම

🌻මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම

🌻සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම
🌻අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම

🌻පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම
🌻චීවර මාසයේ ආරම්භය
මෙම උත්තරීතර වප් පොහොය දිනයේදී,
අනන්ත බුදු ගුණ බලයෙන් තුන් ලොවටම සැනසිල්ල උදා වේවා...🤍🪔

Caption : Vihara Ranasinghe
Designer : Mayumi Weerasinghe

We are celebrating International Elders'  Day 2025 under the theme of  ‘Older Persons Driving Local and Global Action: O...
01/10/2025

We are celebrating International Elders' Day 2025 under the theme of ‘Older Persons Driving Local and Global Action: Our Aspirations, Our Well-Being and Our Rights.👴🏻🧑🏼‍🦳

We pause to honor the wisdom, resilience, and contributions of our elders💫🤍.

They are not only the keepers of history but also active participants in shaping a just and sustainable future🌱.

We believe in fostering intergenerational respect — ensuring that the rights, dignity, and well-being of older persons are safeguarded, while valuing their role as guides and change makers🍁 in both local communities and the global stage💫🌏.

Caption by M.A.J.N.Athukorala
Designed by B.A.I.V.Laksh*tha

🔅On this International Children’s Day, we are reminded of the universal call🧿: For every child, every right.⚖️Children r...
01/10/2025

🔅On this International Children’s Day, we are reminded of the universal call🧿:

For every child, every right.⚖️
Children represent hope, creativity, and the promise of a brighter tomorrow💫.

👩🏻‍🎓As future leaders👨🏻‍🎓 and citizens, it is our responsibility to protect their rights, nurture their dreams, and ensure they grow in a safe, inclusive, and supportive environment.

Let us commit ourselves to building a society where no child is left behind, where every voice is heard, and every right is protected🤲🏻.

Caption by M.A.J.N.Athukorala
Designed by B.A.I.V.Laksh*tha

18/09/2025

අහන් ඉන්නවා කියලා තේරුනාම මිනිස්සු හුඟක් ක‍තා කරනවා කියලා අහලා තියනවා නේද ?
ඔව්, මිනිස්සු කතා කරනවා.
මොකද මිනිස්සුන්ට ඕනි ඇහුම්කන් දෙන කෙනෙක්.
අවැසි මොහොතක අවැසි විදිහට ළඟින් ඉන්න කෙනෙක්.
තව දුරටත් තමන් තනි වෙලා නෑ කියලා දන්වන කෙනෙක්.

එතකොට
ඔහු කතා කරාවිද ?
ඇය ඔහුට නුදුරින් අසුන් ගනීවිද?

එතකොට මේක එහෙම "කතාවක්"ද ?

Captioned by- Mihiri Kaushalya
Edited by- Achini Samarasinghe

18/09/2025

ආදරෙයි
ජීවිතෙයි
එකට කියවමු ද?

එහෙනම් ඔයා මේක කියවන්නම ඕන පොතක්..!

ඇත්තටම ජීවිතේ කියවන්න...සූදානමින් ඉන්න...

ඇණවුම් හා වැඩි විස්තර - 0784965257(Whatsapp ) සටහනක් තියන්න...


#වෛතාල_රාග





12/09/2025

Sport meets style. ✨
Rock the jersey that’s built for the game and made for the street.

👉 Order yours now through the link below!

📌 https://forms.gle/71RmxNvRSZP8ADxi9

📷 Credits: Shalinda Ranasinghe
👕 Featuring: Tharushi Divyanjalee | Chavindu Laksh*tha

සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියෝ දපනංඒතං බුද්ධාන සාසනං!සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව ප...
07/09/2025

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං!

සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි.🙏🏼🤍

* උතුම් මෙහෙණි සසුන වර
ආරම්හ වීම🌼
* ගෞතම බුදුරජාණන් වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩම වීම🌼
* තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ට දුන් කේශ ධාතූන් වහන්සේ නිධන් කර ගිරිහඬු සෑය ඉදිකිරීම🌼
* සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවශේෂ ග්‍රීවා ධාතූන් වහන්සේ තැන්පත් කර ලක්දිව පළමු ස්ථූප වහන්සේ වන මහියංගන සෑ රදුන්ගේ තැන්පත් කරවීම🌼

වැනි බුද්ධ ශාසනයේ උන්නතිය සනිටුහන් කළ වැදගත්කම් අනුස්මරණය කරන

මේ උතුම් බිනර පෝහෝ දිනයයි!🌕🤍Jayamini Athukorala ini Athukorala

29/08/2025

සබඳ,සබඳිනී...,

නුහුරුකම් හිතවත්කම් කර
හිතවත්කම් සහෝදරකම් උන
සිහින තක්සලාවේ හැඟීමෙන් බරිත
සුසුම් කැන්
කරදිය වලල්ලෙන් පිටත සිට
තුරුළු කර ගතිමු..!
කඳුළු එකතු කර
සිනහවන් යලි යලිත් උපද්දවමු..!

විශ්ව මං පෙත් සොයා
ඉන්ද්‍රජාලික බැඳීම් තද කොට
අදත් හෙටත්..., ඊයේ මෙන් පිය මනින්නෙමු..!🤍

📸 Photo Plus

#2025

Address

Matara
81000

Telephone

+94714148595

Website

Alerts

Be the first to know and let us send you an email when FMST Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FMST Media:

Share