FOA Media Unit

FOA Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FOA Media Unit, Media/News Company, Faculty of Agriculture, University of Ruhuna, Matara.

💡𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓- Album 02 🚀✨𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓 was more than just a launch, it was a victory of vision, innovation and unstoppable...
17/09/2025

💡𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓- Album 02 🚀✨
𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓 was more than just a launch, it was a victory of vision, innovation and unstoppable strength💫
Every frame in this album tells the story of the new game changers. This is where visions became reality and the future roared awake🚀✨
Together we dreamed, Together we made History 💥
⭕️Organized by : Department of Agricultural Economics and Agribusiness
⭕️Sponsored by : St. Anthony’s
⭕️Media partner : FOA Media Unit
⭕️Captured by : Ridmana Priyamantha
Indunil Sisirakumara
Sahan Ayeshmantha
⭕️Edited by : Ridmana Priyamantha
⭕️Captioned by : Dasuni Jayawardhane






💡𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓- 𝐑𝐨𝐚𝐝 𝐭𝐨 𝐚 𝐧𝐞𝐰 𝐄𝐫𝐚 🚀✨𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓 was more than just a launch, it was a victory of vision, innovation and un...
10/09/2025

💡𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓- 𝐑𝐨𝐚𝐝 𝐭𝐨 𝐚 𝐧𝐞𝐰 𝐄𝐫𝐚 🚀✨

𝐍𝐨𝐯𝐚𝐁𝐢𝐳 ‘𝟐𝟓 was more than just a launch, it was a victory of vision, innovation and unstoppable strength💫

Every frame in this album tells the story of the new game changers. This is where visions became reality and the future roared awake🚀✨

Together we dreamed, Together we made History 💥

⭕️Organized by : Department of Agricultural Economics and Agribusiness

⭕️Sponsored by : St. Anthony’s

⭕️Media partner : FOA Media Unit

⭕️Captured by : Ridmana Priyamantha
Indunil Sisirakumara
Sahan Ayeshmantha

⭕️Edited by : Ridmana Priyamantha

⭕️Captioned by : Dasuni Jayawardhane







අස්වැන්න සමාප්ති උළෙල 2025🌾💫වියළි බිමක ගිලිහුණු සිහිනයට පණ දුන්අස්වැන්න,පරිච්ඡේදයක නිමාවමෙසේ ඉතිහාසගත වූ වගයි…✨The final...
28/08/2025

අස්වැන්න සමාප්ති උළෙල 2025🌾💫

වියළි බිමක
ගිලිහුණු සිහිනයට පණ දුන්
අස්වැන්න,
පරිච්ඡේදයක නිමාව
මෙසේ ඉතිහාසගත වූ වගයි…✨

The final chapter of Aswanna is written, but the story will stay in our hearts. Thank you for everyone who made this as legendary 🔥

Until we meet again…💫

Here’s how we created a new chapter in Ruhuna History✨

⭕️Organized by : Student Union Of Faculty Of Agriculture

⭕️Media Partner: FoA media unit

⭕️ Photography by: Chamith imalka
Sahan Ayeshmantha
Chavindu Malalasekara

⭕️ Edited by : Lisuka Vinvidu

⭕️ Captioned by: Dasuni Jayawardhane

📌Click here

#අස්වැන්න



මාරනාටකය -2025🎐🪭🌾✨කලාවේ පැහැදුල්ම විහඟුන් රැඟුම් අභිනයට මුහුවූ ,නෙක විධ අභිනයන්ගෙන් හරිත නිම්නය සැරසූ "මාර නාටකය 2025 "🌾...
28/08/2025

මාරනාටකය -2025🎐🪭🌾✨

කලාවේ පැහැදුල්ම විහඟුන් රැඟුම් අභිනයට මුහුවූ ,නෙක විධ අභිනයන්ගෙන් හරිත නිම්නය සැරසූ "මාර නාටකය 2025 "🌾🎐🪭📸

A tapestry of tales, woven with emotion, culture, and artistry. Dive into the photos from our spectacular Cultural Drama Festival and experience the magic all over again.🪭✨🌾

Where words met movement and emotions took the stage. The Cultural Drama Festival මාරනාටකය 2025, forever framed in memory.📸

⭕ Organized By- Art Society Of Faculty Of Agriculture

⭕ Media Partner - FoA Media Unit

⭕ Title Sponsor - Iyon Lanka

⭕ Photography by -Chamith Imalka
Sahan Ayeshmantha
Chavindu Malalasekara

⭕ Edited by - Lisuka Vinvidu

⭕ Caption by- Udamya Deepagoda

#මාරනාටකය


ගවේෂක මනෝරම 2025🌍 Wanderlust Wisdom with මංසරන්නා ⛺🧗🏻⛰️ Here's the clicks of the tapestry of ගවේෂක මනෝරාම , the insightf...
25/08/2025

ගවේෂක මනෝරම 2025🌍
Wanderlust Wisdom with මංසරන්නා ⛺🧗🏻⛰️

Here's the clicks of the tapestry of ගවේෂක මනෝරාම , the insightful discussion where legendary traveler මංසරන්නා took us on an inspiring voyage through untold stories, life-changing and unforgettable journeys 📸🙌✨

We blurred the lines between virtual and reality ! The energy was electric in the gaming zone with VR, gel blaster, and car simulator stations.Treasure Hunting was a pack of energy, spirit and fierce.❤️‍🔥
Huge thanks to all the participants!

📌 click here📸

⭕ Organized by- Explorers' Club of Faculty of Agriculture, University of Ruhuna.*

⭕ Event Partner-Man Saranna මං සරන්නා

⭕ Media Partner - FOA Media Unit

⭕ Title Sponsor- Iyon Lanka

⭕ Captured by-
Ridmana Priyamantha
Indunil Sisirakumara
Roshan Ronald

⭕ Edited by - Chamith Imalka

⭕ Caption by- Udamya Deepagoda

#ගවේෂකමනෝරම2025
#මංසරන්නා



ඉසිඹු ලන්තෑරුම 2025✨🎼“මලෙක සුසුමත්සුසුමෙ ස්වරයත්ස්වරයෙ පැහැයත් වගේඅමුතු විදියට හිතන්නට මම ඉගෙනගත්තේ ඔබෙන්”              ...
21/08/2025

ඉසිඹු ලන්තෑරුම 2025✨🎼

“මලෙක සුසුමත්
සුසුමෙ ස්වරයත්
ස්වරයෙ පැහැයත් වගේ
අමුතු විදියට
හිතන්නට මම
ඉගෙනගත්තේ ඔබෙන්”
- මස්ඉඹුල-

සංගීතයේ රිද්මයත් , කවියක අරුතත්, සාහිත්‍යයේ රසයත් එකට එක්වූ කතිකාවතක ගීතමය සැදෑවේ ආත්මගත ස්පර්ශය…🤍

රුහුණ විශ්වවිද්‍යාලයීය කෘෂිපීඨය මගින් සංවිධානය කළ අස්වැන්න කලා සතියට සමගාමීව පැවැත්වූ ඉසුඹු ලන්තෑරුම 2025 කාව්‍යමය හෘදයාංගම ආමන්ත්‍රණය මෙසේ දිග හැරුනු වගයි…💫

⭕️ Organized by : Student Union FOA

📍Captured by : Sahan Ayeshmantha
Chavindu Malalasekara

📍Edited by : Sahan Ayeshmantha
Chavindu Malalasekara

📍Captioned by : Dasuni Jayawardhane

#ඉසසිඹු ලන්තෑරුම
#අස්වැන්න



“සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියෝදපනංඒතං බුද්ධාන සාසනං”-  සියලු අකුසලවලින් දුරුවීම, කුසල් කිරීම හා දියුණු ක...
10/07/2025

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං”

- සියලු අකුසලවලින් දුරුවීම, කුසල් කිරීම හා දියුණු කිරීම, තම සිත පිරිසිදු කිරීම, යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි -

මිසදුටු ඝන අන්ධකාරය දුරු වී දහම් ඇස පහළ වූ උතුම් ඇසළ පොහොය අදයි🌼☸️🪔

තුන්ලෝකාග්‍ර වූ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සබ්බුද්ධ චරිතයේ එන පස් මහ බැලුම් බලා මහාමායා දේවියගෙ කුස තුළ පිළිසිදගැනීම, මහාභිනිෂ්ක්‍රමණය කිරීම, රාහුල කුමරුන් ඉපදීම, ලොව්තුරා බුද්ධත්වයට පත්ව පස්වග තවුසන් උදෙසා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීම සිදුවූයේ මෙම උතුම් පොහෝ දින දීය.

ධර්මාවලෝකයෙන් සැම සිත් ආලෝකමත් වන පිංබර ඇසළ පොහොය දිනයක් වේවා!🌼🪔

Wishing you a blessed Esala Poya Day
filled with peace, devotion, and the light of Dhamma to guide your journey✨🪔

📍Design by : Ridmana Priyamantha

📍Captioned by : Dasuni Jayawardhane





ඉන්ද්‍රජාලික පෙම්වතිය- The Magical Fiancee👸 🌀✨" දැන් මං දන්නවා තනි හිතකට පුළුවන් කියලා ආදරේ කරන්න. කෙනෙක් ජීවත් වෙන්නෙත්...
06/06/2025

ඉන්ද්‍රජාලික පෙම්වතිය- The Magical Fiancee👸 🌀✨

" දැන් මං දන්නවා තනි හිතකට පුළුවන් කියලා ආදරේ කරන්න. කෙනෙක් ජීවත් වෙන්නෙත් මැරෙන්නෙත් තමන් ආදරේ කරන අයගේ හදවත් තුල"
- ෆ්ලෝරා✨


A story told, emotions unleashed - What a night to remember !❤️
The stage was alive, the audience enthralled. Huge thanks to our incredible cast, valublable sponsors,partners, backstage crew and the beloved audience for making every moment worthy and memorable❤️
Swipe to see the captures📸


⭕ Organized by- Green Pulse Society , Faculty of Agriculture , University of Ruhuna

⭕ Title Sponsor- Iyon Lanka

⭕ Main Sponsor- SINGER

⭕ Media Partner - FOA media unit

⭕ Captured by- Indunil Sisirakumara
Sahan Ayeshmantha
Chavindu Malalasekara

⭕ Edited by- Chathushka Rajarathna
Ridmana Priyamantha

⭕ Caption by- Udamya Deepagoda

#ඉන්ද්‍රජාලිකපෙම්වතිය





30/05/2025

සබ්බ දානං ධම්ම දානං ජිනාති
සියලු දානයන් අතරින්
ධර්ම දානය උතුම්ය...☸✨⚛

ලෝ අවිදු අදුර දුරලා
සදහම් මගින්
සැනහෙන හෙටක් උදෙසා
සුවපත් සමාජයක් උදෙසා
ධර්මාලෝකයෙන්
සැම සිත් එකලු කරනු වස්,කෘෂි පීඨ බෞද්ධ සංගමය මගින් සිදුකරන්නට
යෙදුනු ධර්ම දානමය
පිංකම
මෙසේ සාර්ථකව
නිමා වූ වගයි.☸✨

⭕ සoවිධානය - කෘෂි පීඨ බෞද්ධ සoගමය

⭕ ජායාරූපකරණය- රිද්මාන ප්‍රියමන්ත
සහන් අයේශ්මන්ත
චවිදු මලලසේකර


⭕ සoස්කරණය- ඉරුක අබේවික්‍රම

⭕ සටහන- ඉශිනි සoසලා


'Society

අස්වැන්න කලා සතිය | ජහුටo 2025We are thrilled to celebrate the  success of our spectacular showcase featuring a Cultural...
29/05/2025

අස්වැන්න කලා සතිය | ජහුටo 2025

We are thrilled to celebrate the success of our spectacular showcase featuring a Cultural Drama, Musical, and Sando Jumping performance! The event was a vibrant celebration of art, tradition, and entertainment, leaving the audience mesmerized and inspired. 💛

The powerful storytelling, brilliant acting, and authentic cultural representation transported the audience into a world of tradition and emotion.

Swipe through to see the magic 🔥

⭕ Organized by: Buddhists' Society of Faculty of Agriculture, University of Ruhuna

⭕ Photography by:Roshan Ronald
Indunil Sisirakumara
Sahan Ayeshmantha

⭕ Edited by: Chathushka Rajarathna





✨️✨️මාරනාටකය හෙටයි✨️✨️✨️ කලාවේ පැහැදුල්ම විහඟුන් රැඟුම් අභිනයට මුහුවන 🎭🍃✨️ නෙක විධ අභිනයන්ගෙන්හරිත නිම්නය සරසන 💫✨️ හරිතය...
29/05/2025

✨️✨️මාරනාටකය හෙටයි✨️✨️

✨️ කලාවේ පැහැදුල්ම විහඟුන්
රැඟුම් අභිනයට මුහුවන 🎭🍃

✨️ නෙක විධ අභිනයන්ගෙන්
හරිත නිම්නය සරසන 💫

✨️ හරිතයේ පීදුණු කලා කෙතේ අස්වැන්න නෙලන්නා වූ 🌾💚

🌾🎭"මාර නාටකය 2025" 🎭🌾
ඔබ අභියස හෙට දින රඟ දක්වන වගයි..🎭✨️

✨️ ගෙවෙන නිමේෂය අරුත්බර අතීතයකට එක් කරන්නට 💫
✨️ සතර අභිනයක අපූර්ව වූ ආශ්වාදය විඳගන්න ✨
✨️ නාට්‍ය කලාවේ නව මුහුණුවරක් ඇසි දිසි මානයෙන් ඔබ්බට විමසන්න..! ❤️

හෙට සන්ධ්‍යාවේ,
සවස 6.30ට,නව ශ්‍රවණාගාරයට
හිතවතුනි, ඔබත් එක්වන්න..! ✨⭐

Invitational Cricket Tournament – Moments Turned Legendary🔥🏆ALBUM 02The Invitational Cricket Tournament has become legen...
28/05/2025

Invitational Cricket Tournament – Moments Turned Legendary🔥🏆

ALBUM 02

The Invitational Cricket Tournament has become legendary. Organized by the Agro Sports Council and the FOA Student Union, made Aswanna unforgettable 💫

The official photo album is now released. here’s how we created history together🏏🔥

📍Organized by : Agro Sports Council
FOA Student Union

📍Captured by : Ridmana Priyamantha
Roshan Ronald
Sahan Ayeshmantha

📍Edited by : Ridmana Priyamantha

📍Captioned by : Dasuni Jayawardhane






Address

Faculty Of Agriculture, University Of Ruhuna
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when FOA Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FOA Media Unit:

Share