Travel With Lasi - lk

Travel With Lasi - lk 𝘞𝘦 𝘢𝘳𝘦 𝘢 𝘤𝘰𝘶𝘱𝘭𝘦 𝘸𝘩𝘰 𝘩𝘢𝘷𝘦 𝘢 𝘱𝘢𝘴𝘴𝘪𝘰𝘯 𝘧𝘰𝘳 𝘵𝘳𝘢𝘷𝘦𝘭 𝘵𝘩𝘢𝘵 𝘭𝘰𝘷𝘦𝘴 𝘵𝘰 𝘴𝘩𝘢𝘳𝘦 𝘰𝘶𝘳 𝘩𝘰𝘯𝘦𝘴𝘵 𝘳𝘦𝘷𝘪𝘦𝘸𝘴, 𝘦𝘹𝘱𝘦𝘳𝘪𝘦𝘯𝘤𝘦𝘴 𝘢𝘯𝘥 𝘪𝘯𝘴𝘪𝘨𝘩𝘵𝘴. 🧳 🚘🍃

විශ්වාස කරන්න මේ බාලි නෙවෙයි මේ ලංකාවෙ🥹😍👩‍❤️‍👨🌸❤️Tranquil Terrace Galle077 068 2366                                     ...
21/09/2026

විශ්වාස කරන්න මේ බාලි නෙවෙයි මේ ලංකාවෙ🥹😍👩‍❤️‍👨🌸❤️
Tranquil Terrace Galle

077 068 2366



Amaya Lake Dambulla කියන්නෙ දවසක යන්නම ඕන 5 ⭐️ hotel එකක්👌🥹😍❤️Full video එක අපේ YouTube channel එකේ තියෙනවා. First comme...
18/09/2026

Amaya Lake Dambulla කියන්නෙ දවසක යන්නම ඕන 5 ⭐️ hotel එකක්👌🥹😍❤️
Full video එක අපේ YouTube channel එකේ තියෙනවා. First comment එකේ link එක...
Amaya Lake Dambulla is a serene eco-resort by Kandalama Lake, surrounded by lush greenery. It offers spacious villas, an Ayurvedic spa, a pool, and dining with stunning lake views perfect for relaxation, romance, or exploring nearby Sigiriya and Dambulla.
Amaya Lake Dambulla

17/09/2026

ඔයාලා තවමත් මේ villa එකට ගියේ නැද්ද??🥹 ගිහින් බලන්න. සුපිරි තැනක් මේකනම්👌
ගාල්ලෙ තියෙන budget එකට යන්න පුළුවන් ලස්සනම private villa එක.😍❤️
මේකේ full video එක අපේ YouTube channel එකේ තියෙනවා.
ඔයාලට මේ number එකට කතා කරලා book කරගන්න පුළුවන්
📞 077 068 2366

Downsouth යන්න ඉන්නවනම් යන්න පුළුවන් ලස්සන beach එකක්😇🌊🏖️☀️තංගල්ල silent beach එක.Silent Beach, TangalleIf you’re lookin...
14/09/2026

Downsouth යන්න ඉන්නවනම් යන්න පුළුවන් ලස්සන beach එකක්😇🌊🏖️☀️

තංගල්ල silent beach එක.
Silent Beach, Tangalle

If you’re looking for a peaceful beach on Sri Lanka’s south coast, Silent Beach in Tangalle is one of the best hidden gems. 🌴

11/09/2026

Celebrating our 2nd year on Facebook. Thank you for your continuing support. We could never have made it without you. 🙏🤗🎉

Amaya Lake Dambulla කියන්නෙ දවසක යන්නම ඕන 5 ⭐️ hotel එකක්👌🥹😍❤️Full video එක ඉක්මනටම අරන් එන්නම්..Amaya Lake Dambulla is ...
09/09/2026

Amaya Lake Dambulla කියන්නෙ දවසක යන්නම ඕන 5 ⭐️ hotel එකක්👌🥹😍❤️
Full video එක ඉක්මනටම අරන් එන්නම්..
Amaya Lake Dambulla is a serene eco-resort by Kandalama Lake, surrounded by lush greenery. It offers spacious villas, an Ayurvedic spa, a pool, and dining with stunning lake views perfect for relaxation, romance, or exploring nearby Sigiriya and Dambulla.
Amaya Lake Dambulla

නුවරඑළියෙ trip එකක් යනවනම් නවතින්න හොදම තැන. 🥰🌅📸🌿Best location, Best service, Best food 🥘 👌මේක අපි ගියපු හොදම hotel එකක්...
06/09/2026

නුවරඑළියෙ trip එකක් යනවනම් නවතින්න හොදම තැන. 🥰🌅📸🌿
Best location, Best service, Best food 🥘 👌
මේක අපි ගියපු හොදම hotel එකක්. ආයිත් යන්න ආසාවෙන් බලන් ඉන්නවා🥹😍
First comment එකේ video එක☺️

📍The Forest and Lake By Schofieldshire Nuwara Eliya 🌺🌿



05/09/2026

දෙනියායෙ ගියොත් අනිවාර්යයෙන් යන්න ඕන තැනක්🥗🥙🍦🧋☕️🌿
📍 ගුරුබෙඋල බොජුන්හල මොරවක

බාලි නෙවෙයි මේ ශ්‍රීලංකාවෙ 😮🌸🧚‍♀️🦋🌈🌊🏝️🍃This is in SRI LANKA not BALI 😍❤️Found hidden paradise in Sri Lanka 🇱🇰           ...
04/09/2026

බාලි නෙවෙයි මේ ශ්‍රීලංකාවෙ 😮🌸🧚‍♀️🦋🌈🌊🏝️🍃

This is in SRI LANKA not BALI 😍❤️
Found hidden paradise in Sri Lanka 🇱🇰

ගාල්ල කියන්නෙ වෙනම vibe එකක්🤍🌹🥀🌊🏖️🐟🌅☕️🍦👩‍❤️‍👨🏠✨More than a destination, Galle is a feeling. 🌴
02/09/2026

ගාල්ල කියන්නෙ වෙනම vibe එකක්🤍🌹🥀
🌊🏖️🐟🌅☕️🍦👩‍❤️‍👨🏠✨
More than a destination, Galle is a feeling. 🌴

Address

Mirissa
Matara
81740

Alerts

Be the first to know and let us send you an email when Travel With Lasi - lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share