GCs Tv

GCs Tv Genuine Camera Solution TeleVision GCs Tv මාතරින් ලෝකයටම...

28/03/2026

126 වන රුහුණු මහා නිල් සටන
55 වසරක ඓතිහාසික ජයග්‍රහණ සැමරුම.
සාන්ත සර්වේසස් විද්‍යාලය මාතර.

Live Video Production
GCS TV

ඔබ සැමට..
20/03/2026

ඔබ සැමට..

14/03/2026

කුඩාපානේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සුමදුර ධර්ම දේශනාව - අම්බලන්ගොඩ දළුක්කන්ද කාලගිරි විහාරස්ථානයේ සිට සජීවීව සංවිධානය..
සංවිධානය කලණ මිතුරු කාලගිරි විහාරස්ථ බෞද්ධ සමිතිය.
සම් ප්‍රවේශක - රුවන් තොටගමුව ගේ..
Live Video Production - GCS TV
0777768235

12/03/2026

කුඩාපානේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සුමදුර ධර්ම දේශනාව - අම්බලන්ගොඩ දළුක්කන්ද කාලගිරි විහාරස්ථානයේ සිට සජීවීව සංවිධානය..

සංවිධානය කලණ මිතුරු කාලගිරි විහාරස්ථ බෞද්ධ සමිතිය.
සම් ප්‍රවේශක - රුවන් තොටගමුව ගේ..

Live Video Production - GCS TV
0777768235

ඔබ සැමට ආරාධනා...
10/03/2026

ඔබ සැමට ආරාධනා...

18/01/2026

පූජ‍‍‍‍‍‍්‍ය කත්නෝරුවේ සිරි‍‍ධම්ම හිමියන් විසින් මාතර හිත්තැටිය රජමහා විහාරස්‍ථානයේ පවත්වනු ලැබූ ‍ධර්ම දේශනය.

Live Video Production
GCS Tv
077 776 8235
070 7768235
Rajamaha Viharaya

සජීව විකාශය GCS TV Facebook පිටුව හා GCS TV Youtube නාලිකාව ඔස්සෙ බලාපොරොත්තුවන්න
13/01/2026

සජීව විකාශය GCS TV Facebook පිටුව හා GCS TV Youtube නාලිකාව ඔස්සෙ බලාපොරොත්තුවන්න

12/01/2026

සුදර්ශන මුතුමාල මහතාගේ ජන්ම දිනය, දෙමාපියන්ට සෙත්පතා සංවිධානය කරනු ලබන හදවත් සනසන උතුම් කාව්‍යමය ධර්ම දේශනාව හික්කඩුව නලාගස්දෙනිය ශ්‍රි නාගාරාම පුරාණ විහාරස්ථානයේ දී හම්බන්තොට කේසර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාතර නිවුන් ස්වාමීන් වහන්සේලා වන වැවහමන්දූවේ සුබෝධ හිමි සමගින් වැවහමන්දූවේ ලෝචන හිමිවරුන්ගෙ වැඩම වීමෙන් කාව්‍යමය දහම් දෙසුම..

Live Video Production
GCS TV
0777768235

04/01/2026

ගාල්ල, රත්ගම, මාවඩවිල ශ්‍රි දීපාරාම පුරණ විහාරයේ විහාරාධිපති බුලත්සිංහල ධම්මවංස ස්වාමීන් වහන්සේගේ ගරු අනුශාසනා පරිදි පවත්වනු ලබන පිංකම් මාලාවට සමගාමීව පත්වනු ලබන සුමදුර ධර්ම දේශනය සජීවීව... දේශකයානෝ මාතලේ සුමංගල ස්වාමීන් වහන්සේ....

Live Video Production
GCS TV
0777768235

මාතර කෝට්ටේගොඩ ඩැනියෙල් තාරුකා පෙළහර. මොන්ටිසෝරියක් කියල කියන්න බැරි තරමට ම පොඩි අය නටනව ලස්සනට. ඇත්තටම ලස්සන වැඩක්. වීඩ...
21/12/2025

මාතර කෝට්ටේගොඩ ඩැනියෙල් තාරුකා පෙළහර. මොන්ටිසෝරියක් කියල කියන්න බැරි තරමට ම පොඩි අය නටනව ලස්සනට. ඇත්තටම ලස්සන වැඩක්. වීඩියෝ ලින්ඩ් එක පළමු කමෙන්ට් එකේ.
වීඩියෝකරණය : GCs Tv

සදා පවතින මතකයන් සුරැකිව තබා ගන්නට, හොදම කොලිටියෙන් අඩුම මිලට දකුණුලක එකම තැන GCS TV. මංගල උත්සව, ක්‍රීඩා තරග, පෙරහර, ධර...
19/12/2025

සදා පවතින මතකයන් සුරැකිව තබා ගන්නට, හොදම කොලිටියෙන් අඩුම මිලට දකුණුලක එකම තැන GCS TV. මංගල උත්සව, ක්‍රීඩා තරග, පෙරහර, ධර්ම දේශනා ඇතුළු ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් සජීව විකාශයක් ලෙස හෝ පටිගත කර නූතන තාක්ෂණයේ උසස්ම කොලිටියෙන් ලබා ගන්නට අමතන්න 077 776 8235 0777768235

Address

Kekanadura Junction Kekanadura
Matara
81020

Alerts

Be the first to know and let us send you an email when GCs Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share