The SA journey

The SA journey 🌍 Exploring hidden gems, beaches & unforgettable adventures. Couple travel • Nature • Travel tips • New videos every week.

🌊 නිල්වැල්ල Blue Beach 💙මාතර පැත්තේ දික්වැල්ලට කිට්ටුව තියෙන මේ ලස්සන තැන නිල් පාට පැහැදිලි මුහුද නිසාම ගොඩක් ප්‍රසිද්ධය...
17/06/2026

🌊 නිල්වැල්ල Blue Beach 💙

මාතර පැත්තේ දික්වැල්ලට කිට්ටුව තියෙන මේ ලස්සන තැන නිල් පාට පැහැදිලි මුහුද නිසාම ගොඩක් ප්‍රසිද්ධයි. මෙතන තියෙන විශේෂම දේ තමයි මුහුද මැද තියෙන පුංචි දූපතට වැලි පාරක් හරහා යන්න පුළුවන් වීම. 🏝️

දූපතට යන්න තියෙන වැලි පාර වඩදිය බාදිය අනුව වෙනස් වෙනවා. සමහර වෙලාවට වඩදිය ආවම වැලි පාර සම්පූර්ණයෙන්ම වතුරෙන් වැහිලා යනවා. ඒ නිසා දූපතට යාමට පෙර මුහුදු තත්ත්වය ගැන සැලකිලිමත් වීම තමා හොද

⚠️ තව දෙයක්, මුහුද ලස්සනට සන්සුන් වගේ පෙනුනට සමහර තැන්වල සැර දිය පහර තියෙන්න පුළුවන්. ඒ නිසා මෙතන පිහිනන්න නම් සුදුසු තැනක් වෙන්නෙ නැ,

🏕️ කෑම්පින් කරන්නත් ගොඩක් අය එන තැනක්. හැබැයි කූඩාරම ගහනවා නම් මුහුදට ගොඩක් ළඟින් නොගහන එක හොඳයි. රෑට වඩදිය එන වෙලාවට මුහුදු මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගෙනියන දේවල් ආයෙත් අරන් යමු, තැන අපවිත්‍ර නොකර ඉමු. 🌿♻️

💙 මේ ලස්සන තැන බලන්න යන හැමෝම තමන්ගේත් අනිත් අයගේත් ආරක්ෂාව ගැන හිතලා ස්වභාවධර්මය රැකගෙන විනෝද වෙමු. 🌊🏝️✨

💙 ඇත්තටම මේක ෆොටෝ වලින් පෙන්නනවට වඩා ඇස් දෙකෙන් බලන්න වටින තැනක්. ගියපු කෙනෙක් ආයෙත් එන්න හිතෙන තරම් ලස්සනයි. 🌊🏝️✨

#නිල්වැල්ල #අපේලංකාව #සංචාරය #මුහුද

Amandi KaushalyaSahan Lakindu SA

Just us, collecting moments 💕
04/05/2026

Just us, collecting moments 💕

Even the sky knows us now 🌍✨This Earth Day, see your name written in landscapes captured by Landsat: https://go.nasa.gov...
27/04/2026

Even the sky knows us now 🌍✨

This Earth Day, see your name written in landscapes captured by Landsat: https://go.nasa.gov/4ak4Cdu

ලස්සන හවස්වරු ⛅️
05/04/2026

ලස්සන හවස්වරු ⛅️

Together is our favorite place to be 🌊❤️                                21/03/2016 - Matara Beach
23/03/2026

Together is our favorite place to be 🌊❤️



21/03/2016 - Matara Beach

Breathing in blue.
29/01/2026

Breathing in blue.

🌴☀️🌊
29/01/2026

🌴☀️🌊

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when The SA journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share