With Anji

With Anji Thank you 🤍

Anjana Kumarasinghe
Law Undergraduate | Lifestyle Content Creator |Speaker

Sharing my university life, daily aesthetics, and motivation to inspire and grow together 🌱

You can also catch my content on my YouTube channel and TikTok.

25/05/2026

ඔයාව වැටෙන්න යන හැම වෙලාවකම විශ්වාස කරන්න, ඔයා කාටවත්ම වැරැද්දක් කරලා නැත්නම් ස්වභාවදහම අල්ලන් ඉන්නවා ඔයාව හයියට..
♥️🫂

24/05/2026

අඩපු දවස් මතක තියාගත්තාම" ජීවිතෙ ලස්සන කර ගන්න ලේසියි !

"When you remember the days you cried, it becomes much easier to make your life beautiful."

24/05/2026

🥹♥️

22/05/2026

අරසර නිම්නාද 26
Faculty of Law
University of Colombo

22/05/2026

මං හිතන්නෙ, මම කවදාවත් මගේ පවුලෙ කොටවත් කියලා නෑ 'මට ඔයාලා නැතුව පාලුයි' කියලා.

ඒත් ගෙදරින් ගොඩක් ඈත ඉද්දි, හැමවෙලාවෙම ගෙදර දුවන්න හිතෙද්දි, තනියම හැම දේම කරගන්න වෙද්දි මට ඇත්තටම කියන්න ඕනෙ...

'මට ඔයාලා නැතුව ගොඩක් පාළුයි!

21/05/2026

කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා🥹♥️
Shehan warnakulasooriya
3rd Year
Faculty of Law

Shehan Warnakulasooriya

21/05/2026

තුමුල නමුණුකුල ගිරි හිස🎶🎼

Singing: Sajan Matheesha (1st Year, Faculty of Law)
Dancing: Kumudu Priyangika (Final Year, Faculty of Law)

Km Priyangika

21/05/2026

තොටියෝ🥹🫶🏻🎶
Mithma Githmi
Final Year
Faculty of Law

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when With Anji posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share