13/09/2026
ඉර බහින හවස් වරුවකට
පොඩිම පොඩි වෙලාවකට හරි
එන්න මුහුදක් ගාවට
එක විනාඩියකට හරි
බලන්න අහස දිහා 👀
එතකොට ඔයාලට දැනෙයි..
ලස්සනයි කියලා
අපි හිතන් ඉන්න
ගොඩාක් දේවල් වලට වඩා
සොබාදහමේ නිර්මාණ
අපේ මේ පුංචි ලෝකෙට
කොච්චර නම් ලස්සනක්
එකතු කරනවද කියලා ...
🐾🍃
✍️Nipun Amarasingha
Dhananjaya Tharusha Malshan Suren Indrajith