Diary Of Dilo

Diary Of Dilo Sharing my Travel & photography

24/09/2026

දිය සිතුවමක් වගේ ලස්සන වැවක් 🤍🍃

21/09/2026

මහ වැස්සකට පස්සේ එන හවස්වරු තමයි මායාකාරීම...💜🍃

එකම පවුලක සොයුරු සොයුරියන් සේෆිෂරියේ ගතකළ කාලයට නැවතුම් තිතක් මෙලෙස තැබුවත්මතක වලට නැවතුමක් නෑමල්ලිලා නංගිලා......ඉතිං අ...
11/09/2026

එකම පවුලක
සොයුරු සොයුරියන් සේ
ෆිෂරියේ ගතකළ කාලයට
නැවතුම් තිතක් මෙලෙස තැබුවත්
මතක වලට නැවතුමක් නෑ
මල්ලිලා නංගිලා......
ඉතිං අවසරයි නික්ම යන්නට
ආදරණීය මතක ගොන්නක්
එකට කැටි කරගෙන
මේ තුතිය ඔබේ ආදරණීය මතක වලටයි...
16න් ආදරණීය 17ට 🫂❤️‍🩹

- දිල්ශාන් මායාදුන්න -

04/09/2026

ඉඟිනියාගල පැරණි වී ගබඩා සංකීර්ණය.

මෙම දැවැන්ත වී ගබඩා සංකීර්ණය ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය වූ ගල්ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය මගින් ඉදි කරන ලද්දකී.

📍 ස්ථානය: ඉඟිනියාගල, අම්පාර
ඉදිකිරීම් කාලය: 1960 දශකය
මෙහෙයුම් ආරම්භය: 1971 පමණ
මෙහෙයුම් අවසන් වීම: 1994 පමණ
භූමි ප්‍රමාණය: අක්කර 10කට ආසන්න

මෙහි වී තැම්බීම, වියළීම, කෙටීම සහ ගබඩා කිරීම සඳහා විවිධ යන්ත්‍රෝපකරණ හා දැවැන්ත ගබඩා ව්‍යුහයන් තිබී ඇත.

විශේෂයෙන්ම, අදත් දැකගත හැකි විශාල සයිලෝ 12 සහ කුඩා සයිලෝ 08 මෙම සංකීර්ණයේ දැවැන්ත පරිමාණය පිළිබඳ අදහසක් ලබා දෙයි.

අද වන විට මෙය භාවිතයෙන් ඉවත්ව, අතීතයේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනය සිහිපත් කරන ස්ථානයක් බවට පත්ව තිබේ.

⭕️මෙම ස්ථානය පිළිබඳ සම්පූර්ණ තොරතුරු පළවෙනි Comment එකේ තියෙන link එකෙන් ගිහින් බලන්න. 👇🏻

28/08/2026

M I R I S S A 🇱🇰
The beauty of Down South...

කෝන් ටිකක් උෂ්ණයි හැබැයි රසයි....🫠
27/08/2026

කෝන්
ටිකක් උෂ්ණයි හැබැයි රසයි....🫠

26/08/2026

Shrine of Our Lady of Matara 🤍✝️

26/08/2026

දකින අයගේ ඇඟ හිරිවැටෙන චාරිත්‍රයක් 🤍🕉️

(කල්මුණේ පාරේ වලතාපිටිය කෝවිලේ වාර්ෂික පෙරහැර)

22/08/2026

පරම්පරා ගණනක හදවත් ස්පර්ශ කළ
ඇගේ හඬ කිසිදා මැකී නොයනු ඇත 🤍🕊️

Address

Matara
81###

Alerts

Be the first to know and let us send you an email when Diary Of Dilo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share