Creative-2

Creative-2 Website design and web based IT solution providing company. We also provide website usability testing

Creative Two Pvt Ltd is a full service Sri Lanka based web design and web based IT solution providing company dedicated to helping all and medium sized businesses to launch and prosper online. The company offers affordable offshore website design, web site maintenance, web site usability, web design consultancy and development, e-commerce web design and software development along with friendly cus

tomer service at great rates! Creative-2 brings together years of experience, not only in website design and web development, but also in web marketing and search engine optimization. The company provides comprehensive web based services, Web and Graphic Design, Web Application Development and Software solutions.

18/01/2024

ඉස්සර කස්ටමර් අපි හොයාගෙන ආවට දැන් එහෙම නෑ අපිට කස්ටමර් ලඟට යන්න වෙලා, ෂොප් එකේ, ෂෝ රූම් එකේ දොර ඇරන් හිටිය වැඩක් වෙන්නේ නෑ , එයාල ඉන්න තැනට අපිට යන්න වෙනවා ඒගැන වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න 077 751 4979

Website design and web based IT solution providing company. We also provide website usability testing

May the new year bring you new adventures, new beginnings, and new reasons to smile
01/01/2024

May the new year bring you new adventures, new beginnings, and new reasons to smile

29/12/2023

අලුත්ම වංචාව අහුවෙන්න එපා, මට උන ඇත්ත සිද්දියක්, දිනය 29/12/2023.

මම ගෙදර නැති වෙලාවක ලෑන්ඩ් ෆෝන් එක කෝල් එකක් ඇවිලල . ඒ පැත්තෙන් කිවුවේ මම අහවල් ASP කතා කරන්නේ , ඔයාගේ දුරකථනය සම්භන්දව නඩුවක් තියෙවන වහාම සවස 12.45 හෝමාගම උසාවියට යන්න කියල , එත් එක්කම වෙන ASP කෙනෙක්ගේ ෆෝන් නම්බර් එකක් දීල වැඩිදුර විස්තර අහන්න කියල .

මේක අහපු ගමන් මට දෙලොව රත් උනා , කකුල් දෙක පන නැතුව ගියා මේ මොකක්ක්ද මේ වෙන්න යන්නේ කියල , පොඩ්ඩක් වාඩිවෙලා ඉඳල මම දන්නා ටෙලිකොම් එකේ අයිය කෙනෙකුට කතා කරලා විස්තරේ කිවුව , එයා කිව බිල් ගෙවල තියෙනවා නම් මොන නඩුද කියල. ඊට පස්සේ මම කෝකටත් කියල මත්තේගොඩ පොලිසියට ගිහින් විස්තරේ කිවුවම. එතැන් ඉන්න නිලධාරීන් මට කිවුව ඔය කියන නම් වලින් ASP කෙනක් මේ ඩිවිෂන් එකේ නෑ , කෝකටත් වෙන ඉහල නිලධාරියෙකුට කියමු කියල.

එතනට ගියාම ඒ උසස් නිලධාරී තුමා මට කිවුව එහෙම දෙයක් තියෙනවනම් අපි දන්නව ඕක බොරුවක්. මිනිස්සු බය කරලා සල්ලි කඩා ගන්න වැඩක් කියල.
එතන ඉදන්ම මිනිහ දීපු න ම්බර් එකට කොල් කරලා අපි වැඩි විස්තර ඇහුවම මල පැනල .. අපිට කුනු හර්පෙන් බැනල ෆෝන් එක තිබ්බ.

වෙලාවට මම පොලිසිට ගිහන් කිවුවේ නැත්නම් මගෙන් ගාන කඩාගන්නවා . මේ වගේ තවත් ක්‍රම තියෙනවලු ගෙවල් වල ඉන්න උදවිය බය කරලා සල්ලි ගරන වැඩ. මේ වගේ කෝල් අවොත් දෙපාරක් හිතන්න , දන්නා කියන යටකතා කරලා අදහසක් ගන්න. එක්කෝ පොලිසියට යන්න .

ගෙවල් වල ඉන්න හැමෝම දැනුවත් කරන්න

02/05/2023

රට ටික ටික යතා තත්වෙට පත්වෙනවා , අයෙත් ක්ලයන්ට්ල කෝල් කරනවා. ඔයාලටත් දැන් හොඳ වෙලාව , නැවතිලා තියෙන වෙබ්සයිට් අලුත් කරලා වැඩ පටන් ගන්න, උදවු ඕනනම් අපිට කතා කරන්න 0777514979

Website design and web based IT solution providing company. We also provide website usability testing

15/03/2023

උද්දමනය 31%. 18 වන ස්තානය දක්වා පහල බැස ඇත. රටට හරියනවට හදවතින්ම සතුටුයි🙏🙏🙏

Drive Growth and Boost Revenue with HOPE Hotel Management Software. We offer Free Channel Manager. Call us for free Demo...
24/02/2023

Drive Growth and Boost Revenue with HOPE Hotel Management Software. We offer Free Channel Manager. Call us for free Demo 077 751 4979

Address

193/143/3, Bandaranayakapura
Mattegoda

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

0777514979

Alerts

Be the first to know and let us send you an email when Creative-2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Creative-2:

Share

Our Story

Creative-2 is a full service Sri Lanka based web design and web based IT solution providing company dedicated to helping all and medium sized businesses to launch and prosper online. The company offers affordable offshore website design, web site maintenance, web site usability, web design consultancy and development, e-commerce web design and software development along with friendly customer service at great rates! Creative-2 brings together years of experience, not only in website design and web development, but also in web marketing and search engine optimization. The company provides comprehensive web based services, Web and Graphic Design, Web Application Development and Software solutions.