Ananda Sastralaya Media Unit

Ananda Sastralaya Media Unit Welcome to the Ananda Sastralaya Media Unit page,your source of news,new details and conversation Ananda Sastralaya Mathugama

*A proud moment of new beginnings and inspiring leadership. Congratulations to Mr.P.W.A.A.Lankachandra on being appointe...
23/04/2026

*A proud moment of new beginnings and inspiring leadership. Congratulations to Mr.P.W.A.A.Lankachandra on being appointed as the new principal of C.W.W. Kannangara Central College,Mathugama*
Wishing you strength, wisdom and success as you guide many futures ahead. Congratulations, Sir.

_Best wishes from Sastralians' media_❤️


🎙️
🇪🇸

22/04/2026

*නව අවුරුදු පෙරළිය 2026..🌞♥️*

_*ආවඩා ආයුබෝ වේවා!!*_ 🙏🏻

වසර 148ක් පැරණි *SIMLA* නිවසේ වත ගොත සොයා යමු. 🌼🍀

#නවඅවුරුදුපෙරළිය2026
🎙️
📸
🎥
🇪🇸

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - හිස තෙල් ගෑම 🙏🏻♥️සබ්බේතියෝ විවජ්ජන්තුසබ්බ රෝගෝ විනස්සතෝමාතේ දීඝායු අන්තරායෝසුඛි දීඝායු කෝ...
15/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - හිස තෙල් ගෑම 🙏🏻♥️

සබ්බේතියෝ විවජ්ජන්තු
සබ්බ රෝගෝ විනස්සතෝ
මාතේ දීඝායු අන්තරායෝ
සුඛි දීඝායු කෝ භවා

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආවඩා ආයු බොහෝ වේවා…!! 🌞🌼

#හිසතෙල්ගෑම
#සිංහලහින්දුඅවුරුද්ද
🎙️
🇪🇸

අවුරුදු නැකැත් සීට්ටුව - වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ✨🌼අප්‍රේල් මස 14 වන කුජ දින අපරභාග 12.06 ට රක්ත වර්ණ අව...
14/04/2026

අවුරුදු නැකැත් සීට්ටුව - වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ✨🌼

අප්‍රේල් මස 14 වන කුජ දින අපරභාග 12.06 ට රක්ත වර්ණ අවස්ථාභරණ⁣යෙන් සැරසී සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට පවුලේ සැම සමඟ ආහාර අනුභව කිරීම මැනවි. 🤝🍛🌞

#වැඩඇල්ලගනුදෙනුකිරීමහාආහාරඅනුභවය
#සිංහලහන්දුඅවුරුද්ද
🎙️
🇪🇸

අලුුත් අවුරුදු නැකැත් සීට්ටුව- ආහාර පිසීම  🌾අප්‍රේල් මස 14 වන කුජ දින පූර්වභාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දක...
14/04/2026

අලුුත් අවුරුදු නැකැත් සීට්ටුව- ආහාර පිසීම 🌾

අප්‍රේල් මස 14 වන කුජ දින පූර්වභාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවි.🍛✨

#ආහාරපිසීම
#සිංහලහින්දුඅවුරුද්ද
🎙️
🇪🇸

"හිරු නැගෙනා රූ මවනාමන බඳිනා ගී ගයනාබෙර හඬිනා නද සුගනාතුන් හෙළයම පිබිදෙන්නා"ලැබුවා වූ සිංහල හින්දු නව වසර ඔබ සැමට සාමය ස...
14/04/2026

"හිරු නැගෙනා රූ මවනා
මන බඳිනා ගී ගයනා
බෙර හඬිනා නද සුගනා
තුන් හෙළයම පිබිදෙන්නා"

ලැබුවා වූ සිංහල හින්දු නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...! 🌞🙏🏻❤️

#සුබඅලුත්අවුරුද්දක්
#සිංහලහින්දුඅවුරුද්ද
🎙️
🇪🇸

අලුුත් අවුරුදු නැකත් සීට්ටුව - පුණ්‍ය කාලයඅප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 03.08 සිට එදිනම අපරභාග 03.56 දක්වා ප...
13/04/2026

අලුුත් අවුරුදු නැකත් සීට්ටුව - පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 03.08 සිට එදිනම අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත..🙏🏻🌼

#අචුරුදු උදාව
#සිංහලහින්දුඅවුරුද්ද
🎙️
🇪🇸

13/04/2026

අලුුත් අවුරුදු නැකැත් සීට්ටුව- ආහාර පිසීම 🌾

අප්‍රේල් මස 14 වන කුජ දින පූර්වභාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවි.🍛✨

Videographed by:
-Chamoth Chiranda | Treasurer of ASMU

Color Graded & edited by:
-Dimaksha Sasmitha | Graphic designer of ASMU
-Thisula Pansilu | Main Graphic designer of ASMU

#ආහාරපිසීම
#සිංහලහින්දුඅවුරුද්ද
🎙️
📸
🎥
🇪🇸

13/04/2026

අවුරුදු නැකැත් සීට්ටුව - වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ✨🌼

අප්‍රේල් මස 14 වන කුජ දින අපරභාග 12.06 ට රක්ත වර්ණ අවස්ථාභරණ⁣යෙන් සැරසී වැඩ ඇල්ලීම හි ගනුදෙනු කිරීම මැනවි. 🤝🌞

Videographed by: • Chamoth Chiranda | Treasurer of ASMU

Color Graded & Edit by:
• Dimaksha Sasmitha | Graphic designer of ASMU
* Thisula Pansilu | Main Graphic designer of ASMU

#වැඩඇල්ලීමගනුදෙනුකිරීම
#සිංහලහින්දුඅවුරුද්ද
🎙️
📸
🎥
🇪🇸

♟️ A Tradition of Minds Continues…For years, this unique inter-school chess encounter has brought together Ananda Sastra...
12/04/2026

♟️ A Tradition of Minds Continues…

For years, this unique inter-school chess encounter has brought together Ananda Sastralaya, Matugama, C.W.W. Kannangara Central College, Matugama and Taxila Central College, Horana—not on a field, but across the chessboard.

Three schools. One legacy. One board. Countless possibilities.

And once again, the board is set…♟️🔥
Let the checkmate crown the true masters




🎙️
🇪🇸

Address

Ananda Sastralaya Road
Matugama

Telephone

+94342247271

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda Sastralaya Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ananda Sastralaya Media Unit:

Share

Category