Studio Green Wave

Studio Green Wave Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Studio Green Wave, Music production studio, Navuththuduwa, Matugama.

මතුගම්පුර ගෘහස්ථ සංගීත ඉඩෝරය නිමා කලඅති දැවැන්ත ප්‍රසංගයවිඳිමින් හදින් Green Wave Live in Concert - 2025සේයා රූ - Mr.Ara...
28/12/2025

මතුගම්පුර ගෘහස්ථ සංගීත ඉඩෝරය නිමා කල
අති දැවැන්ත ප්‍රසංගය

විඳිමින් හදින් Green Wave Live in Concert - 2025

සේයා රූ - Mr.Arachchi photography

Studio Green Wave
Ashan Jayasekara
Dilhara Jayasekara

ප්‍රසංගය සාර්ථක කර ගැනීම වෙනුවෙන් සහය දුන් සහා නැරබීමට පැමිනි සියළුම දෙනාට ස්තූතියි ...

ආසන මදි වී ප්‍රසංගය නැරඹීමට නොහැකිව නැවත හැරී ගිය සහා සිට ගෙන ජනෙල් මතින් ප්‍රසංගය නැරඹීමට සිදු වූ සියල්ලන්ගෙන්ටම කණගාටුව ඵල කර සිටිමි.

🔷 අප මෙම ප්‍රසංගයේ ලාභයෙන් ලක්ශ 3කට ආසන්න ආපදා ආධාර ලෙස රුවන්වැල්ල නිකවෙල ගම් වාසී දරුවන්ට සපත්තු සහා මේස් ලබා දුන් අතර ඉතිරි ලාභයෙන් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් නැවත මෙම ප්‍රසංගය එහි ඵැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත...💌

උතුම් නිවන් සුව ලැබේවා...🥹🥲❣️
27/12/2025

උතුම් නිවන් සුව ලැබේවා...🥹🥲❣️

▪️ විඳිමින් හදින් Green Wave Live in Concert - 2025 ▪️🔹2025/11/30 දින Green Wave music academy දරුදැරියන් සහ දෙමව්පියන් ...
16/12/2025

▪️ විඳිමින් හදින් Green Wave Live in Concert - 2025 ▪️

🔹2025/11/30 දින Green Wave music academy දරුදැරියන් සහ දෙමව්පියන් එක් ව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ප්‍රසංගයේ මුළු ආදායමින් රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් පරිත්‍යාග කොට, ස්වභාවික ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ රුවන්වැල්ල නිකවලමුල්ල ගම්වාසී සියලු ම දරුවන් වෙනුවෙන් පාවහන් සහ මේස් ලබා දීම පසුගිය දා සිදු විය.

🔹ඒ වෙනුවෙන් අප සම්බන්ධ කර ගත් හකුරුගල රජ මහා විහාරාධිපති පනාවල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහ එම මහඟු පුණ්‍යකර්මය සංවිධානය කළ චතුර ජයසිංහ මහතා සහ වත්සලා කුමාරි මහත්මියට මෙන්ම DSI සමාගමට ස්තුතියි...!

🎶🎶🎶🎶🎶🎶▪️▪️▪️▪️🎶🎶🎶🎶🎶🎶🎶

ප්‍රසංග ඉඩෝරය නිමා කල පස්දුන් රට ඉතිහාසයේ දැවැන්තම ප්‍රසංගය... 🔸 විඳිමින් හදින් Green Wave Live In Concert - 2025
14/12/2025

ප්‍රසංග ඉඩෝරය නිමා කල පස්දුන් රට ඉතිහාසයේ දැවැන්තම ප්‍රසංගය...
🔸 විඳිමින් හදින් Green Wave Live In Concert - 2025

30/11/2025

පවතින තත්ත්වය හමුවේ අද දින පැවැත්වෙන ' විඳිමින් හදින් ' අපගේ ප්‍රසංගයෙන් ලැබෙන මුළු ලාභය ම අපේ රට මුහුණ දී ඇති ස්වභාවික ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යෙදවීමට තීරණය කළෙමු.

29/11/2025

හෙට විඳිමින් හදින් ප්‍රසංගයට සූදානම් වන අපේ පුංචි දරුවන්…

💌💌💌

21/11/2025

🟩 *විඳිමින් හදින් Green Wave Live in Concert* 🟩

👉 November 30 (Sunday)
👉 @ 6.00 p.m.
👉 Location - Matugama Public Auditorium

🎤*Edword Jayakodi*
🎤 *Shashika Nisansala*
🎤 *Malkanthi Nandasiri*
🎤 *Anuradha Nandasiri*
🎤 *Sashrika Semini*

🟩 *Music by - Ashan Jayasekara & Green Wave Children*

🔷 *Dancing by*
▪️Taal Rangashramaya - Matugama
▪️ Priya Thisara rangayathanaya - Kalutara
▪️ Anjali Dancing Academy - Matugama

______________________________________🤜 *Book your seet immediately...*

By - 🔸Kalyani Book Shop - Matugama
🔸Sigiri Bookshop - Matugama
🔸Piyarathna Tex - Matugama
🔸Kumara Bookshop - Kalutara

🔸Green wave Music Academy - Kalutara
🔸Green Wave Music Academy - Nawuttuduwa
🔸Taal Rangashramaya - Matugama

🔸 Ticket Ministry

💌 *Unforgettable Day for your feel...*
🎶 Come and enjoy with us....

•♫•♬• 🎶🎶🎶🎶🎶 •♬•♫•

Sound by - Chathura (perfect sound)
Lighting by - Wathila Events
Vedio by - Vidura Vishwajith (Shutter Films

🔹 Event Plan by - Green Wave Music Academy

⭕️ All profits from the concert will be donated to the Cancer Hospital. The concert itself will be held for the patients of the Cancer Hospital.

Contact us - 077 99 28010 | 070 29 28010
Email - [email protected]

__________________________________________

- GREEN WAVE MUSIC ACADEMY -

•♫•♬• 🎶🎶🎶🎶🎶 •♬•♫•



21/11/2025

🟩 *විඳිමින් හදින් Green Wave Live in Concert* 🟩

👉 November 30 (Sunday)
👉 @ 6.00 p.m.
👉 Location - Matugama Public Auditorium

🎤*Edword Jayakodi*
🎤 *Shashika Nisansala*
🎤 *Malkanthi Nandasiri*
🎤 *Anuradha Nandasiri*
🎤 *Sashrika Semini*

🟩 *Music by - Ashan Jayasekara & Green Wave Children*

🔷 *Dancing by*
▪️Taal Rangashramaya - Matugama
▪️ Priya Thisara rangayathanaya - Kalutara
▪️ Anjali Dancing Academy - Matugama

______________________________________🤜 *Book your seet immediately...*

By - 🔸Kalyani Book Shop - Matugama
🔸Sigiri Bookshop - Matugama
🔸Piyarathna Tex - Matugama
🔸Kumara Bookshop - Kalutara

🔸Green wave Music Academy - Kalutara
🔸Green Wave Music Academy - Nawuttuduwa
🔸Taal Rangashramaya - Matugama

🔸 Ticket Ministry

💌 *Unforgettable Day for your feel...*
🎶 Come and enjoy with us....

•♫•♬• 🎶🎶🎶🎶🎶 •♬•♫•

Sound by - Chathura (perfect sound)
Lighting by - Wathila Events
Vedio by - Vidura Vishwajith (Shutter Films

🔹 Event Plan by - Green Wave Music Academy

⭕️ All profits from the concert will be donated to the Cancer Hospital. The concert itself will be held for the patients of the Cancer Hospital.

Contact us - 077 99 28010 | 070 29 28010
Email - [email protected]

__________________________________________

- GREEN WAVE MUSIC ACADEMY -

•♫•♬• 🎶🎶🎶🎶🎶 •♬•♫•



Music Production Studio

https://www.ticketsministry.com/concerts/windimin-hadin-green-wave-live-in-concert/69086abd03579හැකි ඉක්මණින් ඔබගේ ticke...
18/11/2025

https://www.ticketsministry.com/concerts/windimin-hadin-green-wave-live-in-concert/69086abd03579

හැකි ඉක්මණින් ඔබගේ ticket පත වෙන් කරවා ගන්න... ඒ වෙනුවෙන්

මතුගම සීගිරි පොත් හල / කල්යාණි පොත් හල / පියරත්න විලාසිතා මන්දිරය කලුතර කුමර පොත් හල සහා අශාන් සර්ගෙ පංති ආයතන වලින්ද ඉහත link එක තුලින්ද ඔබගේ වෙන් කරවා ගැණීම සිදු කර ගත හැකිය...

TicketsMinistry is one of the fast-growing ticket marketplaces that includes events of music, sport, art, theatre, and more. It is capable to accommodate events of all types, sizes, and complexities with the state-of-the-art technology.

15/11/2025

🎶 විඳිමින් හදින් Green Wave Live In Concert

🎤 විශාරද එඩ්වඩ් ජයකොඩි
🎤 විශාරද ශශිකා නිසංසලා
🎤 විශාරද මල්කාන්ති නන්දසිරි
🎤 විශාරද අනුරාධා නන්දසිරි
🎤 විශාරද සශ්‍රීකා සේමිණී

🎶 අපගේ ආදරණීය දරු දැරියන් ගේ සංගීතයෙන් හැඩවන පස්දුන් රට ඉතිහාසයේ වැඩිම ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් කෙරෙන අද්විතීය සුභාවිත පෙළහර.. ආසන සීමිතයි.. දැන්ම ඔබගේ ආසනය වෙන් කර ගන්න..

🔲 වැඩි විස්තර සඳහා අමතන්න 0779928010 අශාන් ජයසේකර ගුරුතුමන් / 0771124074 දිල්හාරා ජයසේකර ගුරුතුමිය

🎶 හදවතින් රස විඳින්නට දැන්ම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න....
14/11/2025

🎶 හදවතින් රස විඳින්නට දැන්ම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න....

Address

Navuththuduwa
Matugama
12100

Telephone

+94779928010

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Green Wave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Green Wave:

Share