Mathugama - මතුගම, Sri Lanka

Mathugama - මතුගම, Sri Lanka || මතුගම අර්ධ නාගරීකරණය වූ සුන්දර නගරයකි ||
ඔබට අවශ්‍යය සියලු ම වෙළඳ දැන්වීම් සඳහා පණිවිඩය inbox කරන්න
(1)

මතුගම- කොළඹ බස් ටිකක් අලුතෙන් දාන්න එකෙක් නැති හැටි.ආණ්ඩුව වෙනස්වුනා හැබැයි තාමත් පරණ විදිහමයි . වෙනසකට තියෙන්නෙ ඉස්සර ප...
10/11/2025

මතුගම- කොළඹ බස් ටිකක් අලුතෙන් දාන්න එකෙක් නැති හැටි.ආණ්ඩුව වෙනස්වුනා හැබැයි තාමත් පරණ විදිහමයි . වෙනසකට තියෙන්නෙ ඉස්සර පර්මිට් දුන්නෙ පගාවට දැන් දෙන්නෙම නෑ.

📷Harsha Manjula

J.T.I විසින් මතුගමට බස්සපු අලුත්ම Golden Dragon  Triumph වණ්ඩිය ❤️😍❤️‍🔥•• (බ.ප.) මතුගම [EX-01] කොළඹ •• සුඛෝපභෝගී සේවාව •...
09/11/2025

J.T.I විසින් මතුගමට බස්සපු අලුත්ම Golden Dragon Triumph වණ්ඩිය ❤️😍❤️‍🔥

•• (බ.ප.) මතුගම [EX-01] කොළඹ
•• සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
•• wp NE-3359
••උදෑසන 6:00ට මතුගමින්
••උදෑසන 9:00ට කොළඹන් පිටත්වේ..

© Binod Rajapaksa | SLPTS | 2025 ❤️

සරු ජන උදානය 2025 - සංගීත සංදර්ශනය
09/11/2025

සරු ජන උදානය 2025 - සංගීත සංදර්ශනය

09/11/2025
09/11/2025

හරිද අ අ??

09/11/2025

මතුගම ප්‍රාදේශීය සභාව නිදිද? වරිපනම් ගෙවන ප්‍රදේශ වාසීන්ගේ පැමිනිල්ලක් වෙනුවෙන් වෙනුවෙන් සේවාව සැපයීමට බැරි සභාවක් මොකටද?

01/11/2025

2025/11/01 මතුගම හිරිකැටිය ප්‍රදේශයේදී යතුරු පැදිකරුවෙකු අනතුරට පත් කර (ඉදිරියෙන් පැමිණි බසයේ වැදි ම&රණයට පත්විය) cctv දර්ශන හැකිනම් ලබා දෙන්න.

30/10/2025

විටෙක ගායකයෙක් , විටෙක නළුවෙක් ,විටෙක මල් කරුවෙක් විටෙක කරාටේ ශුරයෙක් 😂😂

Address

Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Mathugama - මතුගම, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Mathugama

Mathugama (Sinhala: මතුගම) is a semi urban town surrounded by mountains. It is an electorate of the Kalutara district, in Western Province, Sri Lanka. The town is located 64 km to the south of Colombo. #Matugama is also spelled as #Mathugama. #මතුගම යනු කඳු වලින් වට වූ අර්ධ නාගරික නගරයකි. එය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශයකි ,මතුගම නගරය කොළඹට කි.මී. 64 ක් දකුණින් පිහිටා ඇත. மத்துகாமா (சிங்களம்: சால்லா) மலைகளால் சூழப்பட்ட ஒரு அரை நகர நகரம். இது இலங்கையின் மேற்கு மாகாணத்தில் உள்ள கலுதாரா மாவட்டத்தின் வாக்காளர்கள். இந்த நகரம் கொழும்புக்கு தெற்கே 64 கி.மீ தொலைவில் அமைந்துள்ளது. மாத்துகமா என்றும் மதுகமா என்று உச்சரிக்கப்படுகிறது.