Lokuwaa

Lokuwaa 2012 ඉඳන් කරපු Lokuwaa Page එක නැති උනා 🥺 ආපහු ආවා...!

කියන්න මොනාහරි තියෙනවද? 😐
16/02/2023

කියන්න මොනාහරි තියෙනවද? 😐

14/02/2023

ලැබීමක් නැත්තම් කොහොමහරි ලැබෙන්න තියෙන දේවල් නැති වෙනවම තමයි 🤭
මේ කෙල්ල එදා දාලා නොගියනම්..
එක්කෝ අදත් අනුශ්කත් එදා වගේම ඉඳී..
එක්කෝ කෙල්ලත් අද රැජිනක් වගේ ඉඳී 🤭

කැමරාව පිටිපස්සේ යාළුකම හැබැයි අදටත් ඉන්නවා 🤟

නිකමට බලමු 🤭
13/02/2023

නිකමට බලමු 🤭

10/02/2023

ගහේ කටු උල් කරන්න ඕන නෑනෙ ❤🤟

06/02/2023

තණ්හාවට ගේම් ගහලා බලය ගත්තට රෑට නින්දක්වත් නැතුව ඇති ඒක ඔප්පු වෙනවා මේක හොඳට බැලුවම 😂
කොයි වෙලේ හරි කඩු පාරක් වෙඩි උණ්ඩයක් වදී කියලා තමන්ගේ හදවත ගැහෙන බව හොඳටම පේනවා 🥱
ජීවත් වෙන්න තියෙන අන්තිම අවුරුදු ටික ඔහොම මැරි මැරි ජීවත් වෙන්න ඕන නෑනෙ අතාරින්න ඕන කාලේ දේවල් අතෑරියනම් 🥱

Source - https://youtube.com/shorts/JebiYiTL_v8?feature=share

01/02/2023

අපේ මල්ලි කෙනෙක්ගෙ සින්දුවක් 🤟
කිසිම දෙයක් නොකර අනුන්ගෙ සින්දු කෑල්ලක් කියලා ඒක එවලා Followers ලා ටිකක් අරන් දෙන්න කිය කිය Page එකට Message එවන අය ඉන්නවා සෑහෙන්න.
එහෙම අයට උනත් මම පුළුවන් විදිහට උදව් කරනවා.
එහෙම වෙද්දිත් මගෙ ලඟම ඉඳලා උනත් මහන්සි වෙලා වැඩේ කරලා ඔක්කොම ඉවර වෙලා මැසේජ් එකක් එව්වේ ලොකු අයියේ මම වැඩක් කරා බලන්න කියලා
සිරාවටම සතුටුයි Pubudu Dilshan (Boon) මල්ලි 🤟❤
හැමෝම ගිහින් Like එකක් Comment එකක් දාලා Subscribe කරලා එන්න කොල්ලව ❤

https://youtu.be/0UcoAxTMUHQ

29/01/2023

නෑදෑ ඇන්ටිලා එහෙම Left 😂

22/01/2023

වෙනම ලෝකයක් ❤🙏

සමහර තැන්වල වරදින්න පුළුවන් ඒත් කිසිම දෙයක් කවදාවත් අතාරින්න එපා 🤟2017 අද වගේ දවසක 54,000ක් Followers හිටපු Page එක නැති...
22/01/2023

සමහර තැන්වල වරදින්න පුළුවන් ඒත් කිසිම දෙයක් කවදාවත් අතාරින්න එපා 🤟
2017 අද වගේ දවසක 54,000ක් Followers හිටපු Page එක නැති උනා.
එදා ඉඳන් 2022 අගෝස්තු වෙනකල් නැති උන Page එක ගැන හිත හිත ඔක්කොම අතෑරලා හිටියා. හැබැයි ආපහු දෙයක් කරන්න ඕන කියලා හිතලා පටන් ගත්ත ගමන දැන් මාස 5ක් ඇතුළත නැති උන එකට වඩා ලොකු Company වලින් කතා කරලා Sponsor කරන තත්වේ Page 2ක් හදලා ඉවරයි.
නැති උනේ 54,000ක එකයි දැන් 54,000 එකයි 224,000 එකයි දෙකක් තියෙනවා ❤
අතෑරලා දුක් උන අවුරුදු 4ත් මේ අන්තිම මාස 5 වගේ වැඩේ කරානම් මීට වඩා වෙනස් ඉලක්කම් තියෙන්න තිබ්බා 💔
මට කියන්න ඕන උනේ කිසිම දෙයක් නැති උනා වැටුනා කියලා කවදාවත් අතාරින්න එපා.
හැමදේම අත්දැකීමක් කරගෙන ගේමක් ගහන්න ❤

20/01/2023

මුළු ප්‍රේක්ෂකාගාරයම නැගිට්ටවූ පුංචි දක්ෂයා 🖤👉👈

16/01/2023

Gut nait 😐

Address

Matugama

Alerts

Be the first to know and let us send you an email when Lokuwaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lokuwaa:

Share

Category