PrashAdhi LeelaNanda

PrashAdhi LeelaNanda For a new world that thinks beyond tradition

15/09/2026

Miss you 😿

14/09/2026

My relationship with Coffee ☕

12/09/2026

Phone එකේ back cam එක පාවිච්චි කරන්න අවුල් වගේ දැනෙනවද 😁

11/09/2026

Temu🫣
PrashAdhi LeelaNanda

ළඟ ළඟ එන, BOOK FAIR මතක් වෙනකොට 😒 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... 🫣🤣🤭PrashAdhi LeelaNanda @
10/09/2026

ළඟ ළඟ එන, BOOK FAIR මතක් වෙනකොට 😒 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... 🫣🤣🤭
PrashAdhi LeelaNanda @

08/09/2026

I got over 1,100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

08/09/2026

මට මා හමුවන තැන ඔබ‍ට මා හමු නොවේවි

Hi Girl🐕🎀
06/09/2026

Hi Girl🐕🎀

හදවිල කළඹන පෙම් ජල රේඛා ඒ විල මැද සීතල සඳ රේඛා දෑසෙහි තවරා ආදර රේඛා ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....නන්දා මාලනීය සිය ජිවන...
21/08/2026

හදවිල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....

නන්දා මාලනීය සිය ජිවන ගමන නිමා කරලා.. ඊයේ එක අහම්බෙන් දකිද්දී එක පාරටම තමන්ගේ කෙනෙක් නැති වුණා වගේ හැඟීමක් දැනුනා. නන්දා මාලනී කිව්ව ගමන් එක එක අයට එක එක සින්දු මතක් වෙනවා. හැබැයි හැමෝම හැම ගීතයකටම ආදරෙයි ඒ හඬ ඒ තරමට අපිට සමීපයි. ඒ තරම් ගොඩක් සින්දු අතරේ මට මුලින්ම මතක් වෙන සින්දුව මේක.

ඒකට හේතුවක් මගේ අම්මා. මං පුංචි කාලේ අම්මා නිතරම මුමුණන ගීත කීපයක් තිබුණා එකෙන් එයා වැඩිපුරම කියන මං ආසම සින්දුව මේක. නන්දා මගේ ලෝකෙට එන්නේ එහෙම. නන්දා මාලනීය ගීතයෙන් කරපු අරගලය අහගෙන අම්මගේ කුසේ හැදුනු වැඩුණු පස්සේ කාලෙක ඒ සින්දු අම්මගේ හඩින් අහපු හේතුවක් නැතුවම වගේ නන්දා මාලනීයටත් ආදරේ කරපු කෙනෙක් මං.

ඔහේ වැටිලා ඉන්න හිතෙන වෙලාවට තාමත් අහන play list එකේ උඩින්ම තියෙන ගීත ගොන්නක්ම ඇයගේ. ඉතින් අදින් පසු ඇය ජීවමාන නොවුනත් ඒ ගීත සදාකාලිකවම ජීවමානව තියේවි. තව පරම්පරා ගණනාවක් රසවිදිවි. ඒ හඬ සදා කාලිකවම ජීවමානව තියේවි.

ඔබ‍ට සුබ ගමන් 😔

Address

Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when PrashAdhi LeelaNanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share