Keerthi Athukorala ICT

Keerthi Athukorala ICT දිවයිනේ වැඩිම සිසු පිරිසකට සරසවි වරම හිමි කර දුන් උසස් පෙළ ICT පංතිය.

31/12/2025
31/12/2025

මතක තබා ගන්න ඔබේ ජීවන තත්වය කුමක් උවත් ඔබගේ වටිනාකම වෙනස් වන්නේ නැහැ. ❤️

30/12/2025

ත්‍රීරෝද රථ සේවාවට කුමක් වේද?

29/12/2025

පුහුණුව පෙනුමට වඩා වැදගත් 🧠🧠🧠

මෙවර O/L ICT විෂයට පෙනී සිටින සිසුන් සදහාම නිර්මාණය කරන ලද නියත අනුමාන සහිත ප්‍රශ්න පත්‍ර පොත. 👉 සෑම ප්‍රශ්න පත්‍රයක්ම ව...
26/12/2025

මෙවර O/L ICT විෂයට පෙනී සිටින සිසුන් සදහාම නිර්මාණය කරන ලද නියත අනුමාන සහිත ප්‍රශ්න පත්‍ර පොත.
👉 සෑම ප්‍රශ්න පත්‍රයක්ම විවරණය කරන video ප්‍රවේශ කිරීම සදහා QR code සහිතයි.
👉 ICT විෂය අපහසු සිසුන්ට විභාගය අරමුණු කර ගනිමින් පුහුණුවීමට
👉 විෂය නිර්දේශයම ආවරණය කර ගත් සිසුන්‍ට කඩිනමින් විෂය පුණරීක්ෂණයට
මිලදී ගත යුතුම පොත.

⭐ප්‍රශ්න පත්‍ර සැකසීම සහ විවරණය ප්‍රවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දේශක කීර්ති අතුකෝරළ සර් විසින් සිදු කරයි.

මිල : රු 1000/=
Online Order කිරීම සදහා 0774832011ට WhatsApp පණිවුඩයක් යොමු කරන්න.

23/12/2025

වාර විභාගේ ලොකුද? 🤔🤔🤔

22/12/2025

බූලීය ප්‍රමේයය කටපාඩම් ගන්නවා කිව්වහම 2027 පංතියේ සමහර ලමයි. 😂

රැට ගල නැතිවේද?
27/11/2025

රැට ගල නැතිවේද?

ආවොත් ICT fail නොවන, Rank එක්ක A දෙන පංතිය. 2014 ඉදන් මතුගමින් ICT ලියපු අයියලා අක්කලගෙන් අහලම බලන්න.
25/11/2025

ආවොත් ICT fail නොවන, Rank එක්ක A දෙන පංතිය. 2014 ඉදන් මතුගමින් ICT ලියපු අයියලා අක්කලගෙන් අහලම බලන්න.

21/11/2025

නංගිලා අයියලාට දෙන සිග්නල් ﮩ٨ـﮩﮩ٨ـ
සම්පූර්ණ වීඩියෝව : https://youtu.be/YYpDocFGFhE

2027 A/L ICT  Logic Gates (ඒකකය 0️⃣4️⃣) ආරම්භ වේ.🔸අංග සම්පූර්ණ නිබන්ධන පෙළ.🔸 100 + Practise Quises. 🔸 පසුගිය විභාග ප්‍රශ...
16/11/2025

2027 A/L ICT Logic Gates (ඒකකය 0️⃣4️⃣) ආරම්භ වේ.
🔸අංග සම්පූර්ණ නිබන්ධන පෙළ.
🔸 100 + Practise Quises.
🔸 පසුගිය විභාග ප්‍රශ්න විවරණය.
මතුගම 💯 හොදම ICT පන්තියට සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.

නොවැම්බර් 19 බදාදා පෙ.ව. 8.30 - 12.00
Ziyon One ⬆️ මතුගම

Address

50A, Kaluthara Road
Matugama
0094

Telephone

+94718514688

Website

Alerts

Be the first to know and let us send you an email when Keerthi Athukorala ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Keerthi Athukorala ICT:

Share