Tharuka gamage

Tharuka gamage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharuka gamage, TV Channel, Matugama.

එකම හාදුවක් විතරක් මදිද😘 ආයේ මං එනකං නිවෙන්න😇......දන්නවද ?  ළමයෝ🙂පපුව මැද නවතින්නෙම සංසාරගත මිනිස්සු 🤙😌❤️
08/07/2025

එකම හාදුවක් විතරක් මදිද😘
ආයේ මං එනකං නිවෙන්න😇......දන්නවද ? ළමයෝ🙂
පපුව මැද නවතින්නෙම සංසාරගත මිනිස්සු 🤙😌❤️

My 30th birthday is 2025/7/8.❤️😌
07/07/2025

My 30th birthday is 2025/7/8.❤️😌

03/06/2024

දවසක, ඔයා පැරදුනොත් 🤔🤔
- හැමෝම ඔයාට වෛර කරාවි...!
- හැමෝම ඔයාගෙන් ඈත්වේවි...!
- හැමෝම ඔයාව මගහරීවි...!
- හැමෝම ඔයාට සමච්චලයට සිනාසේවි..!
- ඔයාගේ ආදරණීයයන් පවා ඔයාව අත්හරීවි..!
- ඔයා අතීතයේ කළ කී දේ සහ ඔයා යුතුකම්, කැපකිරීම් කාටවත්ම මතකෙට නොඒවි...!
- ඔයාට මානසිකව අවශ්‍ය සහය ලබා දීමට කවුරුවත්ම ඉදිරිපත් නොවේවි...!

එදාට ඔයාට තේරේවි ඇත්ත ජීවිතේ ඇතුලේ පරාජිතයෙක් විදියට ජීවත් වෙන්න වෙන එක, පරාජිත මිනිස්සු ගැන අහලා තිබුන කතාවලට වඩා කොච්චර කටුකද කියලා... !💔

ඒ නිසා.කොච්චර පැරදුනත් ගේම අතහැරලා දාන්න එපා ..❤❤

අඩි දෙකක් දුර නොපෙනෙන සිංහල සහ  මුස්ලිම් ජනයා වෙත !'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''...
20/04/2024

අඩි දෙකක් දුර නොපෙනෙන සිංහල සහ මුස්ලිම් ජනයා වෙත !
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මැද පෙරදිග ආශ්‍රිතව ඇමෙරිකානු ප්‍රතිපත්ති වලට අභියෝග කළ රාජ්‍ය ගනනාවක් තිබුණි. නමුත් අද ඉතිරිව ඇත්තේ ඉරාණය පමනි.

ඉරාකය
'''''''''''''
සෞදි-ඇමෙරිකා-ඊශ්‍රායෙල් කල්ලිය විසින් සදාම් හුසේන් ඝාතණය කොට ඉරාකය අරාජික කළේය.

ලිබියාව
'''''''''''''
සෞදි-ඇමෙරිකා-ඊශ්‍රායෙල් කල්ලියේ ආධාර ලැබූ ලිබියන් කැරලිකරුවන් විසින් මුහම්ඩ් ගඩා‍ෆි ඝාතණය කොට ලිබියාව අරාජික කළේය

යේමනය
'''''''''''''''
සෞදි-ඇමෙරිකා-ඊශ්‍රායෙල් මෙහෙයවනු ලැබූ අරාබි වසන්තය විසින් යේමනයේ පාලකයා වූ අලි අබ්දුල්ලා සාලේ පලවා හැර යේමනය අරාජික කළේය.යේමනය උපාය මාර්ගික මර්මස්ථානයක පිහිටි රටකි. යේමන් රාජ්‍යයේ බලය පවත්වාගෙන යන අයෙකුට සූවස් නාවික මාර්ගය පාලනය කළ හැක.

සුඩානය
'''''''''''''''
සෞදි-ඇමෙරිකා-ඊශ්‍රායෙල් කඳවුර සහ එ.ජා සංවිධානය කුමන්ත්‍රණය කොට සුඩානය වසර 30ක් පාලනය කළ ඔමාර් අල් බෂීර් පලවා හැරියේය . ඒ සමගම සුඩානය අරාජික විය.සුඩානයට සුවස් නාවික මාර්ගයේ තීරක බලයක් ඇත

සෝමාලියාව
'''''''''''''''''''''
සෝමාලියාව අතිශ්‍ය වැදගත් භූදේශපාලන පිහිටීමක් සහිත රටකි.එය යුධ උපාය මර්මස්ථානයකි. සෝමාලියාවේ බලය අත්පත් කරගන්නා අයෙකුට ඉතා පහසුවෙන් සූවස් ඇලට පිවිසෙන මුහුදු මාර්ගය මුලුමනින්ම පාලනය කළ හැක.

දෙවන ලෝක යුධ සමයේදී මෙම භූමිය තුල බ්‍රිතාන්‍ය, ඉතාලි සහ ප්‍රංශ හමුදා කඳවුරු බැඳ තිබුණි.

1991දී එරට පාලකයා වූ සෙයිඩ් බාරේ පලවා හැරීමත් සමග සෝමාලියාව අරාජික විය. එම කැරලි පි‍ටුපස සී.අයි.ඒ සංවිධානය සිටියේය. මේ වන විට සෝමාලියාව අල් ෂබාබ් වැනි Ex CIA කුලී හේවායින්ගේ නටබුන් දේශයක් වී ඇත .

සිරියාව
''''''''''''''
2011 වසරේදී සෞදි-ඇමෙරිකා-ඊශ්‍රායෙල් කල්ලිය විසින් අයි.එස් නමින් ත්‍රස්ත සංවිධානයක් බිහි කළේය . මෙම කල්ලිය සිරියාවේ පාලකයා වූ බෂාර් අල් අසාද් එලවීමට සිවිල් යුද්ධයක් ආරම්භ කළේය . ඒ සමගම සිරියාව අරාජික විය .

ගල්ෆ් කලාපයේ සිට යුරෝපයට තෙල් නලයක් එලීමට සෞදි-ඇමෙරිකා හවුල උත්සාහ කළේය. එම තෙල් නලය සිරියානු භූමිය හරහා යා යුතු විය . සෞදි- ඇමෙරිකා තෙල් නලයට බෂාල් අල් අසාද් එරෙහි විය . සිරියානු යුද්ධයේ මූලය එයයි.

ඉරාණය
''''''''''''''''
මැදපෙරදිග කලාපයේ බලවත්ම රාජ්‍ය ඉරාණයයි.

👍👍

"මෙවර පළාත් පාලන ඡන්දය  වෙනුවෙන්  නාමයෝජනා භාරදීම  මා විසින් සිදුකරන ලදි " 🚁🚁✔... නමුත් (අභ්‍යන්තර ආරංචි අනුව) ඡන්දය  නො...
23/01/2023

"මෙවර පළාත් පාලන ඡන්දය වෙනුවෙන් නාමයෝජනා භාරදීම මා විසින් සිදුකරන ලදි " 🚁🚁✔... නමුත් (අභ්‍යන්තර ආරංචි අනුව) ඡන්දය නොවපත්වන බැවින් .එවැනි අවිනිශ්චිත තත්වයක් උඩ ඡන්ද ප්‍රචාරණය නිෂ්ඵල ක්‍රියාවකි.👌..එබැවින් මෙයින් ඉවත් වී සිටීමට තිරණය කලෙමි. 🙏🙏🙏.....❤ "tharuka gamage"

https://youtu.be/4aUH5fc4Qos
21/06/2021

https://youtu.be/4aUH5fc4Qos

A false awaking is a vivid and convincing dream about awaking from sleep this shot film ia about that.staring:Sapumal Sugandacinematography and editing by Al...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසට යාබදව ශ්‍රී ලංකාවේ විශාලතම කෘශිකාර්මික ප්‍රතිඅපනයන කලාපය ආරම්භ කිරීම සදහා නා...
15/06/2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසට යාබදව ශ්‍රී ලංකාවේ විශාලතම කෘශිකාර්මික ප්‍රතිඅපනයන කලාපය ආරම්භ කිරීම සදහා නායකත්වය ලබාදීමට අද (15) දින පැමිණි
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු Namal Rajapaksa මැතිතුමාට මතුගම ආසනයේ ජනතාව වෙනුවෙන් ප්‍රනාමය .... Sanjaya Karavita සමග මතුගම ජාතික නිදහස් පෙරමුණ අපි

අපි  කිව්වා මේක අවසානය  මේක තමයි  කියලා  අපිට හිනාඋනු අයට මේවාගෙ ප්‍රථිපල  දැනෙන්න වැඩි කාලයක් යන එකක් නෑ
22/05/2021

අපි කිව්වා මේක අවසානය මේක තමයි කියලා අපිට හිනාඋනු අයට මේවාගෙ ප්‍රථිපල දැනෙන්න වැඩි කාලයක් යන එකක් නෑ

රණවිරු ස්මාරකය ළඟ .ලැබූ නිදහසේ වර්ෂ පූර්ණය සිහිකිරීමට .සහභාගි වෙමින් ..❤❤❤🙏
19/05/2021

රණවිරු ස්මාරකය ළඟ .ලැබූ නිදහසේ වර්ෂ පූර්ණය සිහිකිරීමට .සහභාගි වෙමින් ..❤❤❤🙏

Address

Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Tharuka gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category