KCC Digital School

KCC Digital School C.W.W. Kannangara Central College Mathugama OFFICIAL page
POWERED BY - School Media Unit

මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර මධ්‍ය විද්‍යාලය , හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල අතර පැවත්...
08/05/2026

මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර මධ්‍ය විද්‍යාලය , හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල අතර පැවත්වෙන චෙස් මහා සංග්‍රාමය (Chess Big match ) පසුගිය දා ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

2026.05.03

Photographed by :-
Sadaham Susara | Technician of KCCMU
Romindu Adikarama | Technician of KCCMU

Edited by :-
Romindu Adikarama | Technician of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීම - 2026  2026.05.03 දින නව නිළධාරී මණ්ඩලය පත් කරමින් ඉතා සාර්ථකව පැවැත්වුණි. #𝐊𝐂𝐂 🇬🇳 ...
04/05/2026

පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීම - 2026

2026.05.03 දින නව නිළධාරී මණ්ඩලය පත් කරමින් ඉතා සාර්ථකව පැවැත්වුණි.

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

29/04/2026

මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර මධ්‍ය විද්‍යාලය , හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල අතර සුපර් ෆයිටර්ස් කුසලානය සඳහා පැවත්වෙන චෙස් මහා සංග්‍රාමය (Chess Big match ) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම.

2026.04.27

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

𝗪𝗵𝗲𝗿𝗲 𝗺𝗶𝗻𝗱𝘀 𝗯𝗮𝘁𝘁𝗹𝗲 𝗮𝗻𝗱 𝗹𝗲𝗴𝗲𝗻𝗱𝘀 𝗿𝗶𝘀𝗲The Annual Tri Series begins — a clash of strategy, patience, and brilliance.C.W.W. K...
25/04/2026

𝗪𝗵𝗲𝗿𝗲 𝗺𝗶𝗻𝗱𝘀 𝗯𝗮𝘁𝘁𝗹𝗲 𝗮𝗻𝗱 𝗹𝗲𝗴𝗲𝗻𝗱𝘀 𝗿𝗶𝘀𝗲

The Annual Tri Series begins — a clash of strategy, patience, and brilliance.

C.W.W. Kannangara Central College proudly welcomes Taxila Central College and Ananda Sastralaya for the Super Fighter’s Chess Trophy.

Three schools.
One board.
One prestigious battle.

May every move speak of courage, discipline, and excellence.

Post Designed by:-
Ravindu Adiptha | President of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

24/04/2026

මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර මධ්‍ය විද්‍යාලය , හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල අතර සුපර් ෆයිටර්ස් කුසලානය සඳහා පැවැත්වෙන චෙස් මහා සංග්‍රාමය (Chess Big match ) සඳහා දෙරණ මාධ්‍ය ජාලයේ පැවති විශේෂ වැඩසටහන.

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

𝐁𝐈𝐆 𝐌𝐀𝐓𝐂𝐇 𝐀𝐋𝐁𝐔𝐌 — Step into the unforgettable moments of the  08th Battle of Raigam Pasdun, where intensity met traditio...
23/04/2026

𝐁𝐈𝐆 𝐌𝐀𝐓𝐂𝐇 𝐀𝐋𝐁𝐔𝐌 —

Step into the unforgettable moments of the 08th Battle of Raigam Pasdun, where intensity met tradition, and school pride echoed through every shot, every cheer, and every boundary.

This album captures the heart of the day, decorated by the huddling team,passionate fans, determinant players and the engery of the field

From the first whistle to the roar of the stands, these memories remind us that this is more than a game — it’s a legacy in motion.

> “Champions are remembered not only for their victories, but for how they inspired others in the arena.”

Stay tuned as we unveil more from the battlefield!

Captured By:-
Hasandu Methdinu
Yasandu Damsas
Nuhan Sathmal
Chirandith Yuthmika
Romindu Adikaram
Sadaham Susara
Sineth Sathmina

Edited by:-
Ravindu Adiptha | President of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙
#𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓
#𝐁𝐢𝐠𝐌𝐚𝐭𝐜𝐡𝐒𝐩𝐢𝐫𝐢𝐭

𝗔 𝗡𝗲𝘄 𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 𝗕𝗲𝗴𝗶𝗻𝘀C.W.W. Kannangara Central College is honored to welcome Mr. P.W.A.A. LANKACHANDRAas our new Principa...
20/04/2026

𝗔 𝗡𝗲𝘄 𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 𝗕𝗲𝗴𝗶𝗻𝘀

C.W.W. Kannangara Central College is honored to welcome
Mr. P.W.A.A. LANKACHANDRA
as our new Principal.

With his leadership, vision, and dedication, we step into a future of growth, unity, and excellence.
Together, we rise higher!

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම. #𝐊𝐂𝐂 🇬🇳   #𝐊𝐂𝐂𝐌𝐔🎙️
15/04/2026

අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම.

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

සතුටෙහි සිනහව රැගෙනනව දවසක අරුත රැගෙනහිරු කුමරුගෙ නැකත රැගෙනසාමය සහ සෞභාග්‍යය සමඟ...උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්...
14/04/2026

සතුටෙහි සිනහව රැගෙන
නව දවසක අරුත රැගෙන
හිරු කුමරුගෙ නැකත රැගෙන
සාමය සහ සෞභාග්‍යය සමඟ...

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
ඔබ සැමට සියලු බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා...! 🌞🙏

Post designed by:
Ravindu Adiptha | President of KCCMU

Caption by:
Romashi Anuththara | Secretary of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️

𝐁𝐀𝐓𝐓𝐋𝐄 𝐎𝐅 𝐑𝐀𝐈𝐆𝐀𝐌 𝐏𝐀𝐒𝐃𝐔𝐍!𝗠𝗔𝗧𝗖𝗛 𝗦𝗨𝗠𝗠𝗔𝗥𝗬 – 08th Battle of Raigam PasdunA game filled with determination, resilience, and tr...
11/04/2026

𝐁𝐀𝐓𝐓𝐋𝐄 𝐎𝐅 𝐑𝐀𝐈𝐆𝐀𝐌 𝐏𝐀𝐒𝐃𝐔𝐍!

𝗠𝗔𝗧𝗖𝗛 𝗦𝗨𝗠𝗠𝗔𝗥𝗬
– 08th Battle of Raigam Pasdun

A game filled with determination, resilience, and true cricketing spirit.
Both sides gave their all till the final moment.

Match Drawn. Respect the fight.

Post Designed by:-
Ravindu Adiptha | President of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️
#𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓
#𝐁𝐢𝐠𝐌𝐚𝐭𝐜𝐡𝐒𝐩𝐢𝐫𝐢𝐭

𝐁𝐀𝐓𝐓𝐋𝐄 𝐎𝐅 𝐑𝐀𝐈𝐆𝐀𝐌 𝐏𝐀𝐒𝐃𝐔𝐍 – 08th EditionNo winners, no losers — the match ends in a draw.A game of grit, passion, and prid...
10/04/2026

𝐁𝐀𝐓𝐓𝐋𝐄 𝐎𝐅 𝐑𝐀𝐈𝐆𝐀𝐌 𝐏𝐀𝐒𝐃𝐔𝐍 – 08th Edition

No winners, no losers — the match ends in a draw.

A game of grit, passion, and pride comes to a close.
Both teams fought hard until the very end.

Respect the battle. Honor the game.Proud of the performance, proud of the team.

The battle may be drawn, but the pride remains.

Two teams, one legacy.

Post designed by:-
Ravindu Adiptha | President of KCCMU

#𝐊𝐂𝐂 🇬🇳
#𝐊𝐂𝐂𝐌𝐔🎙️
#𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓
#𝐁𝐢𝐠𝐌𝐚𝐭𝐜𝐡𝐒𝐩𝐢𝐫𝐢𝐭

Address

Matuguma

Alerts

Be the first to know and let us send you an email when KCC Digital School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KCC Digital School:

Share