Matugama Guys and girls

Matugama Guys and girls Sound of Us is where melodies become memories and every song tells a story we share.

Matugama is part of the Pasdun Korale created when King Parakramabahu the Great drained the Kalu Ganga basin. In the days of the State Council it comprised the present-day Agalawatte, Bulathsinhala and Matugama constituencies. In 1946, it was divided into two, the eastern portion becoming Agalawatte (itself subdivided in 1960 by the creation of Bulathsinhala). Geography

Latitude - 6.5222
Longitud

e - 80.1144
Altitude - 147M
Bounded by: North - Kalu Ganga river East - Bulathsinhala and Agalawatte electorates South - Bentota Ganga river West - Kalutara and Beruwela electorates.

01/09/2026
“සුභ ආරංචියක්!මතුගමදී ජයලත් බස් රථයට පළමු වරට Tap-and-Pay පහසුකම හඳුන්වා දී ඇත.Tap කරන්න, ගෙවන්න, වඩාත් පහසු ගමනක් විඳින...
01/09/2026

“සුභ ආරංචියක්!

මතුගමදී ජයලත් බස් රථයට පළමු වරට Tap-and-Pay පහසුකම හඳුන්වා දී ඇත.

Tap කරන්න, ගෙවන්න, වඩාත් පහසු ගමනක් විඳින්න!”

වික්‍රමනායක සර්ල , කොඩිතුවක්කු සර්ල, ජයතිලක මැඩම්ල ගහල හරි හදපු ගොඩක් අය අද හොඳ චරිත සහතික අරන් ත්‍රිවිධ හමුදාවේ ,පොලීසි...
20/07/2026

වික්‍රමනායක සර්ල , කොඩිතුවක්කු සර්ල, ජයතිලක මැඩම්ල ගහල හරි හදපු ගොඩක් අය අද හොඳ චරිත සහතික අරන් ත්‍රිවිධ හමුදාවේ ,පොලීසියෙ ඉහළ නිළධාරීන්. මේ වගේ ළමයි පොඩිකාලෙදිම අඳුරගන්න ඕන. මේක ඒ ළමයින්ගෙ මානසික ප්‍රශ්නයක්නෙ. එයාලාව කැඩෙට් , ක්‍රීඩා වගේ දේවල්වලට යොමුකරන්න ඕන එහෙමයි ළමයිව හදන්න ඕන. එහෙම නැතුව මේ වගේ චරිත සහතික දීල ළමයින්ගෙ අනාගතය විනාශ කරන එක අනුමත කල හැකිද?😡

ප.ලි. මෙය මතුගම පාසලක එකක් නොවන අතර අද දින share වන එකකි. share වෙන එක නොදැක මෙය පමනක් දැක tiper වුනු අයගේ දැනගැනීම පිණිසයි.😅

Job vacancy available for girls - waiters. food & accommodation free, The Cafe by Tilma Family Restaurant Location: No 1...
17/07/2026

Job vacancy available for girls - waiters. food & accommodation free, The Cafe by Tilma Family Restaurant Location: No 129,kaluthara Road, Matugama.

contact Number- 076-3707117

Address

1/1
Matuguma
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Matugama Guys and girls posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share