10 M Follower's

10 M Follower's Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 10 M Follower's, 1st Lane horakanda mulla road kirimatiyawattha, Matuguma.
(138)

ජීවිතේ කියන්නේ විදවන්න තියන දෙයක් නෙමි ළමයෝ ඔයා ජීවිතේ විදින්න ඕනේ 😍💞 වයසට ගියාම දුක් වෙන්න වෙයි අපරාදේ මට මේ කිසිම දෙයක් කරගන්න බැරි උනා කියලා 🥹 එක නිසා සතුටෙන් ඉන්න පින් දහම් කරන්න අනිත් අයට උදව් කරන්න 🌹💞 ආදරණීයන් එක්ක කාලය ගත කරන්න අනේ 🌹💞 Hi Me Nuwan Im Here To Smiling You and Motivate Coz Every People In Very Stress Coz Some Time There Work Or Family Or Love Not Only All Of You Me Nether My 10

Year Love Breakup So Day By Day I Faill Down Then I Start To Watch Funny And Motivational Videos So Here Im Im Recover So Fast Then I thought Like Me How Many people Have So I Want To Help Them To Recover Ok I hope I Doing It Love You All Love You Soo Much
In my opinion,the world is filled with the good and bad.To be able to stand out in life, we need to work hard for it.We can do everything but if our mind is not healthy, then we can't make it happen.We need to stay focus and be confident every time of what we are doing and never give up on it just because there are so many challenges that might knock us down .

අනන්ත වූ බුදු ගුණ බලයෙන් උදා වූ අද දින ඔබගේ සියළු යහපත් පැතුම් ඉටුවන දවසක් වේවා.. ඔබට සම්මා සම්බුදු සරණයි...!!! 🙏☸️❤10 M...
15/11/2025

අනන්ත වූ බුදු ගුණ බලයෙන් උදා වූ අද දින ඔබගේ සියළු යහපත් පැතුම් ඉටුවන දවසක් වේවා.. ඔබට සම්මා සම්බුදු සරණයි...!!! 🙏☸️❤
10 M Follower's

Ewww😁10 M Follower's
14/11/2025

Ewww😁
10 M Follower's

සුබ උදෑසනක් වේවා...!අනන්ත වූ බුදුගුණ බලයෙන්ඔබ‍ට රැකවරණය වේවා!රෝග බිය දුරු වේවා...!සියලු උවදුරු නැසේවා! සියලු දුක් දුරුවේ...
14/11/2025

සුබ උදෑසනක් වේවා...!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
ඔබ‍ට රැකවරණය වේවා!
රෝග බිය දුරු වේවා...!
සියලු උවදුරු නැසේවා!
සියලු දුක් දුරුවේවා!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
දීර්ඝායු වේවා...!!
ඔබට සැමදා සුව සෙත් වේවා!
නිදුක් නීරෝගී
වාසනාවන්ත සුබ දවසක් වේවා...!!! 🙏
10 M Follower's

13/11/2025

Ekah ❤️‍🩹😌
゚viralシ ゚
゚viralシ
You Can Follow Me on
MyWtsup
Inster-
https://www.instagram.com/nuwanchamaramk?igsh=MXFuYjhybWVmZWRrdg==
Facebook - https://www.facebook.com/mknuwanchamara?mibextid=ළබවකවල්
Tik tok
https://www.tiktok.com/?_t=8m1EubHFbUt&_r=1
🆅︎🅸︎🅳︎🅴︎🅾︎ 🅲︎🆁︎🅴︎🅳︎🅸︎🆃︎🆂︎ 🅶︎🅾︎🆂︎ 🆃︎🅾︎ 🆁︎🅴︎🆂︎🅿︎🅴︎🅲︎🆃︎🅸︎🆅︎🅴︎
🅾︎🆆︎🅽︎🅴︎🆁︎🆂︎👍
TᕼᗩᑎKᔕ ᖴOᖇ ᗯᗩTᑕᕼIᑎG ᗰY ᐯIᗪEOᔕ❤️😍😍😍
🇭 🇦 🇻 🇪 🇦 🇬 🇷 🇪 🇦 🇹 🇩 🇦 🇾 🇾 🇴 🇺 🇦 🇱 🇱 🤗🤗😍😍❤️❤️
ʙ㉫ ĸÏǸd ƒ✿r ㉫v㉫rƴ ✿Ǹ㉫ $Aƴ †ħAǸĸ$ ❤️😍😍😍

" ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න " ඒ මට ජීවිතේ ලැබුණු හොඳම අවවාදයයි..❤අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ, වෙලාවක් වෙ...
13/11/2025

" ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න "
ඒ මට ජීවිතේ ලැබුණු හොඳම අවවාදයයි..❤

අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ, වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැති,
සිතුවිල්ලකින්වත් හිතන්න සුදුසු නැති,
අනවශ්‍ය දේවල් ඕනවට වඩා
හිතට අරගෙන
ඒවා ගැන වද වෙන එක..

ඒත් අපි අනවශ්‍ය දේවල්
ගණන් ගන්නේ නැතුව ඉන්න තරමට
අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා
ඔයා දන්නවද ළමයෝ....

ඒක නිසා හිත රිදෙන දේවල්
වැඩිය ගණන් ගන්න එපා..
සතේකට වත් මායිම් කරන්නත් එපා..
ඒවට ඔයාගේ හිතේ ලොකු තැනක් දීල ඒ වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලයහි
කැප කරන්න හිතන්නවත් එපා..

ඔයා ඔයාගෙ ගමන යන්න.
නිතර ඔයාගෙ අරමුණ සිහිපත් කරන්න..
ඒ වෙනුවෙන් කැපවෙන්න..
ඒ වෙනුවෙන් වැඩ කරන්න..

වෙනදටත් වඩා ශක්තිමත්ව
ඔයා ඔයාගෙ ගමන යන්න..
සතුටින් හිනාවෙලා ඉන්න..
දවසක ඔයා දිනනවා සත්තයි..❤
10 M Follower's

13/11/2025

ඔන්න ඔහොමයි වෙන්නේ ඕනවට වඩා tv එක බැලුවම 😁
゚viralシ ゚
゚viralシ
You Can Follow Me on
MyWtsup
Inster-
https://www.instagram.com/nuwanchamaramk?igsh=MXFuYjhybWVmZWRrdg==
Facebook - https://www.facebook.com/mknuwanchamara?mibextid=ළබවකවල්
Tik tok
https://www.tiktok.com/?_t=8m1EubHFbUt&_r=1
🆅︎🅸︎🅳︎🅴︎🅾︎ 🅲︎🆁︎🅴︎🅳︎🅸︎🆃︎🆂︎ 🅶︎🅾︎🆂︎ 🆃︎🅾︎ 🆁︎🅴︎🆂︎🅿︎🅴︎🅲︎🆃︎🅸︎🆅︎🅴︎
🅾︎🆆︎🅽︎🅴︎🆁︎🆂︎👍
TᕼᗩᑎKᔕ ᖴOᖇ ᗯᗩTᑕᕼIᑎG ᗰY ᐯIᗪEOᔕ❤️😍😍😍
🇭 🇦 🇻 🇪 🇦 🇬 🇷 🇪 🇦 🇹 🇩 🇦 🇾 🇾 🇴 🇺 🇦 🇱 🇱 🤗🤗😍😍❤️❤️
ʙ㉫ ĸÏǸd ƒ✿r ㉫v㉫rƴ ✿Ǹ㉫ $Aƴ †ħAǸĸ$ ❤️😍😍😍

එකනම් සුපිරී නිකන්ම ජොබ් වීසා 😍😍😍
12/11/2025

එකනම් සුපිරී නිකන්ම ජොබ් වීසා 😍😍😍

12/11/2025

අහ්හ් මදර් 😁😁
゚viralシ ゚
゚viralシ

අන්නේකයි 😁😁10 M Follower's
11/11/2025

අන්නේකයි 😁😁
10 M Follower's

Address

1st Lane Horakanda Mulla Road Kirimatiyawattha
Matuguma

Alerts

Be the first to know and let us send you an email when 10 M Follower's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 10 M Follower's:

Share