Mawanella Api මාවනැල්ල අපි

Mawanella Api මාවනැල්ල අපි කෑගලු පුරවරේ ආදරණීය නගරය 'මාවනැල්ල' ❤️
For business promotions around Mawanella Contact us via WhatsApp: 0777-81-91-84 | Visit: www.mawanellaapi.com
(3)

අපේ මාවනැල්ල ජනතාව වෙනුවෙන් පමණි

29/10/2025

අපි ආ ගිය පාරේ..❤️🍃

Triple R Products - මාවනැල්ලෙ අපේ සහෝදරයෙක්ගෙ පුංචි ව්‍යාපාරයක්❤️  කිසිම කෘතීම රසකාරක වර්ගයක් බාවිතා නොකර ස්වාභාවික රසයට...
28/10/2025

Triple R Products - මාවනැල්ලෙ අපේ සහෝදරයෙක්ගෙ පුංචි ව්‍යාපාරයක්❤️

කිසිම කෘතීම රසකාරක වර්ගයක් බාවිතා නොකර ස්වාභාවික රසයටම හදන
💫හාල් මැස්සො බැදුම්,
💫උම්බලකඩ සම්බෝල,
💫හරක් මස් සම්බෝල,
💫Chilly Paste ,
💫Gee Cookies වර්ග ඔයාලගෙ ගෙදර පරිබෝජනයට වගේම Resell කරන්න කැමති අයට මිලදී ගන්න පුලුවන් තැනක් තමයි Triple R Products.

පුංචි ව්‍යාපාරයක් උනාට හැමදේම නියමිත ප්‍රමිතිවලට අනුකූලව තමයි මෙයාල කරගෙන යන්නෙ ඒක නිසා ආහාරවල පිරිසිදුකම ගැන හිතන්න දෙයක් නැහැ ඔයාලට විශ්වාසයකින් යුතුව Order කරන්න පුලුවන්🤝

වැඩි විස්තර දැන ගන්න අපි මේ Post එකට Tag කරල තියෙන එයාලගෙ එකේ FB Page එකත් Follow කරල තියාගන්න💫

ඔයා අලුතින් පටන් ගන්න ඉන්න ව්‍යාපරය මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව අතර ප්‍රචාරය කරගන්න අවශ්‍යද? එහෙනම් Wellcare IT Di...
28/10/2025

ඔයා අලුතින් පටන් ගන්න ඉන්න ව්‍යාපරය මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව අතර ප්‍රචාරය කරගන්න අවශ්‍යද?

එහෙනම් Wellcare IT Digital Marketing Agency - Mawanella Team එකට අදම කතා කරන්න..🤝

ඔයාගෙ ව්‍යාපරයේ ආරම්භයට හොඳ ප්‍රචාරණයක් ලබා දෙන්න Wellcare IT Team එක සූදානම් .💫

நீங்கள் மவனெல்லா மற்றும் அதற்கும் சுற்றிய பகுதிகளிலும் புதிதாக துவங்கும் உங்கள் வணிகத்தை பிரசாரம் செய்ய விரும்புகிறீர்களா? அப்படியானால், Wellcare IT Digital Marketing Agency - Mawanella Team உடன் இன்று தொடர்பு கொள்ளுங்கள்..🤝 உங்கள் வணிகத்தின் தொடக்கத்திற்கு சிறந்த பிரசாரம் வழங்க Wellcare IT Team தயார்.

Our Hotline Number - 0777 81 91 84
Whatsapp - https://wa.me/94777819184

27/10/2025

එකමත් රටක ආයේ ...❤️🍃

27/10/2025

GOOD MORNING MAWANELLA ❤️

26/10/2025

මාවනැල්ල 🍃❤️

ඔයාගෙ Birthday එකට Office එකේ යාළුවොන්ට Treat එකක් දෙන්න Order එකක් දාන්න Place එකක් හොයන ඔයාට තමයි මේ Recommendation එක...
26/10/2025

ඔයාගෙ Birthday එකට Office එකේ යාළුවොන්ට Treat එකක් දෙන්න Order එකක් දාන්න Place එකක් හොයන ඔයාට තමයි මේ Recommendation එක..

Office Party විතරක්ම නෙවෙයි ඕනැම විශේෂ සැමරුම් අවස්ථාවක් සඳහා ඔයාගේ ආදරණීයන්ට Treat එකක් දෙන්න H & D Juice Hut එකෙන් Fruit Salad , Fruit Juices , Milkshakes වර්ග ඔයාලට Oder කරන්න පුලුවන්.

🚚මාවනැල්ල Town එක අවට ඕනෑම තැනකට එයාල ඔයාගෙ Order එක Delivery කරනවා..

කොලඹ නුවර පාරෙ කතරගම කෝවිල අසල තමයි Juice Bar එක තියෙන්නෙ ඉතින් ඔයාලට Juice Bar එකට ගිහිල්ලම උනත්
💫Fruit Salad,
💫Fruit Juice ,
💫Milkshakes,
💫Smoothies වර්ග වල රස බලන්න පුලුවන්.

වැඩි විස්තර දැන ගන්න පහත සඳහන් දුරකථන අංකයට call එකක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Contact Number : 076 77 66 961

26/10/2025

Happy Sunday -Mawanella

Mawanella Api මාවනැල්ල අපි  අපේ ෆෙස්බුක් පේජ් එකත් එක්ක රැදිල ඉන්න අපේ ආදරණීය පවුලෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපේ ෆේස්බුක්...
25/10/2025

Mawanella Api මාවනැල්ල අපි අපේ ෆෙස්බුක් පේජ් එකත් එක්ක රැදිල ඉන්න අපේ ආදරණීය පවුලෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපේ ෆේස්බුක් පිටුව වගේම මාවනැල්ල අපි Youtube Channel එකත් Subscribe කරල අපිත් එක්ක දිගටම රැදිල ඉන්න කියල ❤️💫

බොහොම ස්තූතියි 🤝



Pinnawala Elephant Orphanage, is a captive breeding and conservation institute for wild Asian elephants located at Pinnawala village, 13 km northeast of Kega...

25/10/2025

මාවනැල්ල අහස යට 🍃❤️

25/10/2025

යාළුවො සහ පවුලෙ අය එක්ක Day Out එකකට යන්න පුලුවන් මාවනැල්ල අවට තියෙන Places/Villa මොනවද?

මාවනැල්ල ඩිපෝව මගින් පසු ගිය දිනක ධාවනය ආරම්භ කල මහනුවර - මාතර අධිවේගී බස් රථය සුපුරුදු පරිදි සතියේ සෑම දිනකම ධාවනය වේ.ග...
25/10/2025

මාවනැල්ල ඩිපෝව මගින් පසු ගිය දිනක ධාවනය ආරම්භ කල මහනුවර - මාතර අධිවේගී බස් රථය සුපුරුදු පරිදි සතියේ සෑම දිනකම ධාවනය වේ.

ගමන්වාර ආරම්භ වන වේලාවන්..
💫මහනුවරින් පෙරවරු 6.30 (6.30AM) - මාවනැල්ලට ලඟාවීම පෙරවරු 7.15 (7.1AM)
💫මාතරින් පස්වරු 2.15 (2.15PM)

විමසීම්..
0711805214
0719994323
0767595668

තොරතුරු ලබා දුන් බස් රථයේ රියදුරු රණසිංහ මහතාට බොහොම ස්තූතියි ..

පෝස්ට් එකත් Save කරල තියාගන්න වගේම Share කරන්න ඔයාලගෙ කාටහරි වැදගත් වෙයි ❤️


Address

Rambukkana Road
Mawanella
71500

Alerts

Be the first to know and let us send you an email when Mawanella Api මාවනැල්ල අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mawanella Api මාවනැල්ල අපි:

Share