Mawanella News - මාවනැල්ල පුවත්

Mawanella News - මාවනැල්ල පුවත් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mawanella News - මාවනැල්ල පුවත්, News & Media Website, Main Street, Mawanella.

10/12/2023
මාවනැල්ල පුවත් අපගේ උණුසුම් සුබපැතුම් ❤️
23/11/2023

මාවනැල්ල පුවත් අපගේ උණුසුම් සුබපැතුම් ❤️

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මංගලගම ශ්‍රී විද්‍යාමංගල විහාරස්ථානයේ ද...
17/11/2023

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මංගලගම ශ්‍රී විද්‍යාමංගල විහාරස්ථානයේ දී නොවැම්බර් මස 15 දින පැවැති බෝධි පූජා පිංකම.

සැවොම එකතුවෙමු විරෝධය දක්වමු.  ඔක්තෝබර් 30 සවස 05 ට මාවනැල්ල නගරයේදී.
27/10/2023

සැවොම එකතුවෙමු විරෝධය දක්වමු. ඔක්තෝබර් 30 සවස 05 ට මාවනැල්ල නගරයේදී.

මාවනැල්ල පොලීසිය මගින් පසුගියදා සොයාගත් මෝටර් රථය සොරාගත් පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.  ඔහු අරණායක  පුදේශයේ පදිංච...
27/10/2023

මාවනැල්ල පොලීසිය මගින් පසුගියදා සොයාගත් මෝටර් රථය සොරාගත් පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත. ඔහු අරණායක පුදේශයේ පදිංචි අවුරුදු 53 ක අයෙකු බව මාවනැල්ල පොලිසිය පවසයි.

මාධ්‍යවේදී වග අබේසිංහ සේනාරත්න මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත. දේහය කුමාරතුංග  මුනිදාස මාවතේ (ජලසම්පාදන කාර්යාලය අසල)...
26/10/2023

මාධ්‍යවේදී වග අබේසිංහ සේනාරත්න මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත. දේහය කුමාරතුංග මුනිදාස මාවතේ (ජලසම්පාදන කාර්යාලය අසල) නිවසේ තැන්පත් කර ඇත.

අරණායක පුද්ගලයෙකු අයත් කාර් රථයක් සොරා ගෙන ගොස් මාවනැල්ල අංවාරම පුදේසයේ ගාරාජයක් අසල දමා තිබියදී මාවනැල්ල පොලිසිය මග...
25/10/2023

අරණායක පුද්ගලයෙකු අයත් කාර් රථයක් සොරා ගෙන ගොස් මාවනැල්ල අංවාරම පුදේසයේ ගාරාජයක් අසල දමා තිබියදී මාවනැල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.

24/10/2023
මාවනැල්ල පොලිස්  ස්ථානයේ ආපනශාලාවේ වන්ඩුවක් රුපියල් 40යි. කහට එකක් රුපියල් 10යි. අපේ මාධ්‍ය සගයෙක් එව්වේ, කොච්චර සාදාරනද...
23/10/2023

මාවනැල්ල පොලිස් ස්ථානයේ ආපනශාලාවේ වන්ඩුවක් රුපියල් 40යි. කහට එකක් රුපියල් 10යි. අපේ මාධ්‍ය සගයෙක් එව්වේ, කොච්චර සාදාරනද... ඔවුනට මාවනැල්ල පුවත් අපගේ ස්තූතිය.

Address

Main Street
Mawanella
71500

Website

Alerts

Be the first to know and let us send you an email when Mawanella News - මාවනැල්ල පුවත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share