RadioLK

RadioLK This page represent Sri Lankan Sinhala Radio Channel RadioLK

18/09/2023
පාවෙන ජාති හවසට ජාති  අතට එති එතී...හැන්දෑ වරුවක් දෙයියෝ මැව්වේ ඉන්නයි පාවෙවී.....Shan Niro  Excuse Online Radio Release...
18/09/2023

පාවෙන ජාති හවසට ජාති අතට එති එතී...හැන්දෑ වරුවක් දෙයියෝ මැව්වේ ඉන්නයි පාවෙවී.....
Shan Niro
Excuse Online Radio Release From RadioLK.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සජීවී වැඩසටහන් ඉදිරිපහ් කරන අන්තර්ජාලීය රේඩීයෝ නාලිකාව. RadioLK ඔබ වෙනුවෙන් ඔබ ලගින් ලෝකය.....

15/12/2022

RadioLK is Now On Air. යන එන මග තනියට A/L පාඩම් කරද්දි මල් සිංදු දාන් නාහෙන් අඩන්නෙ නැතුව කම්මැලි නැතුව පාඩම් කරන්න. දැන්ම අහන්න Radio Gurden App එකෙන්.

14/12/2022

RadioLK Coming Back Withing Next 4/5 Ours. Kit With Us

සියල්ලට ඉහලින් සියල්ල දකිමින් සයළු තැන්හි සරනගමන්,  සත්‍ය ප්‍රථමයෙන්, පුවත්ද ප්‍රථමයෙන්  රැගෙන ඔය කාගෙත් කතන්දර එකතු කරල...
23/10/2021

සියල්ලට ඉහලින් සියල්ල දකිමින් සයළු තැන්හි සරනගමන්, සත්‍ය ප්‍රථමයෙන්, පුවත්ද ප්‍රථමයෙන් රැගෙන ඔය කාගෙත් කතන්දර එකතු කරල සමබර ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඔබ වෙත.

හැමදාම  අලුත් වෙන ලෝකයේ Radiolk 🎧🎧 අපිත් හිතුවා අලුත් වෙනසක් කරන්න ඒ අපිට ආදරෙ 💕කරන අපිත් එක්ක හැමදාම ඉන්න ඔයාලා වෙනුවෙන...
06/10/2021

හැමදාම අලුත් වෙන ලෝකයේ
Radiolk 🎧🎧 අපිත් හිතුවා
අලුත් වෙනසක් කරන්න
ඒ අපිට ආදරෙ 💕කරන අපිත් එක්ක හැමදාම ඉන්න ඔයාලා වෙනුවෙන්
ඉතිං ලගදි ම අපි එනවා අලුත් ම අලුත් Programs 🎶 ගොඩාක් අරගෙන
දිගටම ඉන්න අපිත් එක්ක මේ ඔයාලා ආදරෙ කරන ආදරනිය රේඩියෝ චැනල් එක
💕💕💕💕💕Radiolk 💕💕💕💕💕
අපේ website එක
http://www.radiolanka.lk
දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න අපේ android app එක
https://play.google.com/store/apps/details?id=com.dreamso.radiolk

එන්න මන් ඉන්නවා සවස 2 වෙනකන් ඔයාලා එක්ක Radiolk Cool Hits අරගෙනඅහගෙන ඉන්න මාව ලස්සන ම ලස්සන ඔයා ආදරේ කරන සිංදු මාත් එක්ක...
13/09/2021

එන්න මන් ඉන්නවා සවස 2 වෙනකන්
ඔයාලා එක්ක
Radiolk Cool Hits අරගෙන
අහගෙන ඉන්න මාව
ලස්සන ම ලස්සන ඔයා ආදරේ කරන සිංදු මාත් එක්ක එකතු වෙලා අහන්න රසවිඳින්න..
www.radiolanka.lk Or Radiolk android app එක download කරගන්න radiolk අපේ Fan page එකට ලයික් කරන්න

12/09/2021

පැරදුනාම දැනෙන වේදනාව දිනන්න හයියක් කරගන්න
Radiolk Cool Hits
සතියේ දවස් පහේ
#12 - 2

ඔන්න ඔයාලාගේ කසුන් අයියා ඉන්නවා live ඇවිල්ලා radiolk එකත් එක්ක 🎧🎧ඔයාලට පුළුවන්  whatsapp msg කරලා ඔයාලා ආදරේ කරන ආසම සිං...
10/09/2021

ඔන්න ඔයාලාගේ කසුන් අයියා ඉන්නවා live ඇවිල්ලා radiolk එකත් එක්ක 🎧🎧
ඔයාලට පුළුවන් whatsapp msg කරලා ඔයාලා ආදරේ කරන ආසම සිංදුවක් ඉල්ලන්න
ඔයාලාගේ ආදරනියන් සිංදුවකට එකතු කරගන්න.අමතක නොකර අපේ fb page එකට like කරන්න අපිව දිගටම අහගෙන ඉන්න www.radiolanka.lk හෝ radiolk අපේ android app එක download කරගන්න.

වසර ගනනක් පුරාවට දෙස් විදෙස් රසික ජනතාවට රසාස්වාදය උදෙසා අමිල සේවයක් කල කලාකරුවානනි ඔබට අපේ උත්තමාචාරය....සබ්බං පහාය ගමන...
06/09/2021

වසර ගනනක් පුරාවට දෙස් විදෙස් රසික ජනතාවට රසාස්වාදය උදෙසා අමිල සේවයක් කල කලාකරුවානනි ඔබට අපේ උත්තමාචාරය....
සබ්බං පහාය ගමනීයං......

Address

Mawanella
71500

Alerts

Be the first to know and let us send you an email when RadioLK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RadioLK:

Share

Category