කLaa

කLaa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කLaa, Digital creator, Hospital Road, Mawathagama.

05/06/2026

Slowly accepting that may be love isn't meant for me, Even though it's all I ever wanted in life..

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..මාව අහන් ඉන්න , දැනෙන දෙයක්...
25/06/2025

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀

මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..

මාව අහන් ඉන්න , දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි..🥺

කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා..

මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට
මාව ගානක්වත් නෑ..

" හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත් , මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා ! " 🥀🥺

ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ...

වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා ! "🥺

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද ? 😌

වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා..

අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ...

" කමක් නෑ අනේ මට මං ඉන්නවනේ "

අන්තිමට මම එහෙම හිතලා මගෙ හිත හදා ගත්තා ! 🥺🥀🖇️

17/07/2024

- ඇයි උබ එහෙම කරන්නෙ -

ඇයි රෑ වෙලා ගෙදර යන්නෙ.ඇයි වැඩිය කතා කරන්නෙ නැත්තෙ..

ඇයි උබ ඔහොම බොන්නෙ , මැරෙන්නද
හදන්නෙ..

බැලුවොත් උබ මහ රෑ ජාමෙටත් ඔන්ලයින්..

එක්කො වැඩිපුර ඉන්නෙ තනියම..
__________________________________________________
මං අඩු වයසින් ජීවිතේ හැම කට්ටක්ම
කාපු එකෙක්..

මට නුහුරු බදීම් වලට වඩා හුරු තනිකමට මං
ආදරෙයි..

රෑට මතක පෑරෙනවා වැඩියි..

නින්ද යන්නැති උනාම ඔන්ලයින් එනවා
තමයි..

මගේ දේවල් තව කෙනෙක්ට කිව්වොත් ඒ
කෙනා හිතයි..

ඇත්තටම මට පිස්සු කියලා..

පේන දේට වඩා නොපෙනෙන දේවල් මං
ගැන බොහෝයි..

ඉතින් ඇයි අහන්නෙපා හැමදේටම..

මට සමහර දේවල් වලට උත්තර දෙන්න හරි
අමාරුයි..

උබලා කාටවත් පේන්නෙ නෑ..

මට මම වෙන්න බැරුව මං විදින දුක..

07/07/2024

බදාගෙන සිප අරන්
ලස්සනම තඹරු
රොන් අරන් ඉගිලිලා
ගියත් වී රුදුරු

අප්ලෝඩ් කලේ නෑ
සිනෙමැටික් සමරු
ඉරක්වත් ඇන්දෙ නෑ
ජෙන්ට්ල්මන් බඹරු😇

07/07/2024

04/07/2024

එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම්
මා පරිණත වෙමින් ඇත..🩶

පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා
සිතීමක් දැන් මා තුළ නැත..

මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි.

පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..

කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක.

මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත..

මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත... 😌🩶

-උපුටා ගැනීමක්-

ගමන අවසානයේදී තෘප්තිමත් වීමට සිටින්නේනම් එය කිසිදා සිදුනොවන්නකි.. ගමනේදීම තෘප්තිමත් වන්න.මක්නිසාද,ගමනාන්තය මිරිඟුවක් නිස...
13/05/2024

ගමන අවසානයේදී තෘප්තිමත් වීමට සිටින්නේනම් එය කිසිදා සිදුනොවන්නකි.. ගමනේදීම තෘප්තිමත් වන්න.
මක්නිසාද,
ගමනාන්තය මිරිඟුවක් නිසා නොව; ගමනම මිරිඟුවක් නිසාවෙනි.

23/02/2024

දුක හොයාගන යන ගමනෙ ශෝට් කට් එක තමයි ආදරේ,,,😇

10/02/2024

සංසාරික හමුවීම් අතරේ ලියවුනු සමහර අහේතුක වෙන්වීම් දරාගන්න කියාදෙන 'ආදරේ' කියන්නෙම මහ පුදුම දෙයක් හිතවතුනි!

⛔බොහෝ සෙයින් පෙම් කළ හිත් ප්‍රේමයෙන් බිඳුනු තැන්වල හැඟීම් දැනීම් නැති මිනිසුන් සේ ජීවත්වුනා 🥀❤
24/01/2024

⛔බොහෝ සෙයින් පෙම් කළ හිත් ප්‍රේමයෙන් බිඳුනු තැන්වල හැඟීම් දැනීම් නැති මිනිසුන් සේ ජීවත්වුනා 🥀❤

Address

Hospital Road
Mawathagama

Telephone

+94763211197

Website

Alerts

Be the first to know and let us send you an email when කLaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කLaa:

Share