MR ruwan

MR ruwan විනෝද සදහා නිර්මාණය කරන ලදී....... follow කරගෙන යමු � �

14/09/2025

🙏🙏🙏🙏

12/09/2025
07/09/2025

එදා සංගීත් කියපු දේවල් දැන් ඇත්තකියලා තෙරෙනවා respect sl police ❤️

31/08/2025

දිව්‍යලෝකේ යෑමත් එපා උනා
ඊශ්වර දෙයියාගේ ගෑනි දැක්කට පස්සේ

24/08/2025

හින් දාඩිය දාන්න විපක්ෂයට අනුර කියපු කතාව ❤️

19/08/2025

🙏🙏🙏

තැපැල් සේවකයෝ finger print වලට කැමති නැපොලිසිය Body Cam වලට කැමති නෑ.දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.බස් රියදුරෝ නීතිය...
18/08/2025

තැපැල් සේවකයෝ finger print වලට කැමති නැ
පොලිසිය Body Cam වලට කැමති නෑ.
දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.
බස් රියදුරෝ නීතිය ක්රියාත්මක වෙනවට කැමති නෑ.
අස්වැසුම ගන්න උන් දියුණු වෙන්න කැමති නෑ
රාජ්ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ
Freelancing කරන උන් ටැක්ස් ගෙවන්න කැමති නෑ.

ඌබර් පික්මී දුවන උන් card payments ගන්න කැමති නෑ

බිස්නස් කරන උන් කෑෂ් බිස්නස් විතරයි, ඩිජිටල් වෙන්න කැමති නෑ (ටැක්ස් වලින් බේරෙන්න)

ගොවියෝ සහනාධාර කපනවට කැමති නෑ, (හැබැයි වී වලට සහතික මිලක් ඕනි කියල වැළපෙනවා 🙃)

සංස්ථා/අධිකාරි වල උන් OT අඩු කරනවට කැමති නෑ

සමහර දේශපාලන හෙංචයියෝ, අස්වැසුම කපනවට කැමති නෑ

ඒ ඔක්කොම එක්ක, ලංකාවේ එකෙක්වත් වෙලාවට වැඩ කරන්න කැමති නෑ 😂

හැබැයි ඔය හැම එකාලටම මේ රට සුපිරියට හැදෙන්න ඕනි.😂

( උපුටා ගැනීමකි )

17/08/2025

මුර දේවතාවෝ කියන්නේ නිකන් නෙවෙයි ❤️

17/08/2025

ආතල් එකේ ඉන්නේ බොසා තව ගහපාන් 🤣

තෙරුම් ගැනීම ඔබ සතුයි ❤️🙏
16/08/2025

තෙරුම් ගැනීම ඔබ සතුයි ❤️🙏

07/08/2025
05/08/2025

කෝ ආදරේ අය like එකක් දාගෙන යමු ❤️

Address

Melsiripura

Website

Alerts

Be the first to know and let us send you an email when MR ruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share