ZaShaa Diaries .

ZaShaa Diaries . Living my little moments 🌸💫

21/06/2026

Hy......⚽⚽

24/04/2026

🥰♥️

කාලයක් තිබුණාමං කියන හැම වචනයක්මඔයා අහයි කියලාහිතාගෙන හිටපු.මගේ සිතුවිලි,මගේ දුක,මගේ සතුට —හැම දෙයක්මඔයා ලඟ බෙදාගන්න පුළ...
03/04/2026

කාලයක් තිබුණා
මං කියන හැම වචනයක්ම
ඔයා අහයි කියලා
හිතාගෙන හිටපු.
මගේ සිතුවිලි,
මගේ දුක,
මගේ සතුට —
හැම දෙයක්ම
ඔයා ලඟ බෙදාගන්න පුළුවන් වෙලා තිබුණා.

ඒත් දැන්
මං කතා කරන එක
අඩු වෙලා ගියේ
වචන ඉවර වෙලා නෙවෙයි…
ඒ වචන
ඔයාට වැදගත් නැති බව
මට තේරුණු නිසා.

කෙනෙක් අහන්නේ නැති තැනක
අපිට කියන්න තියෙන දේවල්
හිත ඇතුළේම තියාගන්න
ඉගෙන ගන්න වෙනවා.

ඒ නිසා
මං නිහඬව ඉන්නේ
කතා කරන්න දෙයක් නැති නිසා නෙවෙයි…
මගේ වචන
ඔයාට තවදුරටත්
අර්ථයක් නැති නිසා. 🥺

25/03/2026

ටික කාලෙකට ඇතිවෙන්න "සැනසීම"
ටිකක් අරන් එමු !

සැනසීම මේ දවස්වල මිල අධිකයි.
අපි යමුද කොළ පාට නිම්නයට.
දැන් කඳුකරයට හීනි පොඳ වැටෙනවා
කහ පාට කැලෑ මල් හැම තැනම පිපිලා ඇති
අපිට පුලුවන් අපි ගැන ටිකක් කතා කරන්න.
මං ආසම ඉර පායද්දි අහසෙ පාට වෙනස් වෙනව බලන්න.
ඉර එලියට මීඳුම් හැංගෙනව බලන්න.

එද්දි මතක එක්කම සැනසීම ටිකක් අරන් එමු..
ඒ ටික ඉවර උනාම අපි ආයෙත් යමු. 🤍🍃☕️

~ 𝚄𝚔𝚎𝚢
🤍

19/03/2026

බැඳීමක් වෙනුවෙන් අවංක වෙන්න !

ඒ බැඳීමට කාරුණික වෙන්න ..
අවංක වෙන්න ..
ආදරේ වෙන්න ..
ලෙංගතු වෙන්න ..
ඔවුනොවුන් වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී නුඹට හැකි දේ පමණක්ම ඉටු කරන්න ..!! 🤍🌱

- Copied -

Vitamin sea......💭🌊🌊
04/03/2026

Vitamin sea......💭🌊🌊

ඒක නිකම්ම නිකන් මලක් නෙවෙයිආත්ම ගානක් පාසා පතාන එනආදරය සංකේතවත් කරන මලක්🌹 ඉතින් මන් හරි ආදරෙයි ...❤️
19/02/2026

ඒක නිකම්ම නිකන් මලක් නෙවෙයි
ආත්ම ගානක් පාසා පතාන එන
ආදරය සංකේතවත් කරන මලක්
🌹
ඉතින් මන් හරි ආදරෙයි ...❤️

16/02/2026

👀❤️

13/02/2026

😉🫣

Address

Melsiripura

Website

Alerts

Be the first to know and let us send you an email when ZaShaa Diaries . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share