Middeniya Breaking News

Middeniya Breaking News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Middeniya Breaking News, Media/News Company, Middeniya.

29/08/2026
29/08/2026

සමාජ මාධ්‍ය භාවිතා කර පලිගැනිම කල නොහැක එය පරිගණක අපරාධ ගණයට වැටේ

29/08/2026

ආයතනවල නම පුද්ලික චයාරුප යොදා දැන්විමි පල කිරිම සපුරා තහනමිවේ පල කරන මධ්‍ය පිටුවලට විරුද්ධව නඩු පැවැරිය හැක

පසුගියදා අප වෙත භාර දෙන ලද මුදල් පසුමිබිය නියමත අයිකරු වෙත භාර දෙන ලදි මුදල් පසුමිබිය අහුලා දුන්න සභාවේ සේවකයින් සඳහා ස්...
28/08/2026

පසුගියදා අප වෙත භාර දෙන ලද මුදල් පසුමිබිය නියමත අයිකරු වෙත භාර දෙන ලදි මුදල් පසුමිබිය අහුලා දුන්න සභාවේ සේවකයින් සඳහා ස්තුතිය කරන ලදි
පණිවිඩය බෙදා හරින්න එපා

27/08/2026

2026 08 27 වනදින පෝදා ආගමික සහජිවන වැඩසටහන ජනඋදාන ගමිමානය විහාරස්ථානයේදි පැවැත්වු වැඩසටහනකි.

මිද්දෙනිය  සමුහ ජනඋදානගම  මිද්දෙනිය ආරච්චි නිවස පදංචිව සිටි .එස්. එමි ජයශිලි  පිංවත් මතාව වයස 71 ස්වභාවික හේතුන් මත මිය ...
27/08/2026

මිද්දෙනිය සමුහ ජනඋදානගම මිද්දෙනිය ආරච්චි නිවස පදංචිව සිටි .එස්. එමි ජයශිලි පිංවත් මතාව වයස 71 ස්වභාවික හේතුන් මත මිය ගොස් ඇත අවසන් කටයතු 2026 08 28 දින සවස 04.00 සිදු කිරිමට සැලසුමි කර ඇත වලස්මුල්ල ගරු අධිකරනයේ හා අධිකරණයේ සෙවයේ නියුතු කුරුනාගල අයියාගේ නොහොත් ප්‍රගිත් මහතාගේ දයබර මැනියන් වෙි නිවන්සුව ලැබෙිවා පතමි මැනියනි

සවි දන්සල මුරුන්ගස්යාය  මාරගහ අසල ස්තුතිය  සංවිධානය  කරන අයට සමාජ සේවය අගය කරමි මිද්දෙනිය සමාජ සේවා පදනම  Middeniya Brea...
27/08/2026

සවි දන්සල මුරුන්ගස්යාය මාරගහ අසල ස්තුතිය සංවිධානය කරන අයට සමාජ සේවය අගය කරමි
මිද්දෙනිය සමාජ සේවා පදනම
Middeniya Breaking News 0760608196
එවන්න සමාජ සේවා වැඩසටහන් පමණි

Address

Middeniya

Telephone

+94718287346

Website

Alerts

Be the first to know and let us send you an email when Middeniya Breaking News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share